Little Hearts

Little Hearts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Hearts, Tutor/Teacher, Devipahala, Kuruwita.

29/09/2026

හෝ හෝ හෝ හෝ... වහිනවා...🌧️🌧️🌧️

29/09/2026

උදේම පියාඹන මගේ සමනළ පැටව්...🦋🦋🦋🦋💕💕💕😘

28/09/2026

ගුරු ලිය රග සර 💃🏼
සංවිධානය - මුල් ළමාවිය සංවර්ධන නිල ගුරු සංගමය කුරුවිට ❤️
දිනය - 2026/10/11
ස්ථානය - විහාර මහා දේවි රගහල ( කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලය )
ටිකට් ඕනි අය මැසේජ් එකක් දාන්න 🥰
ටිකට් එකක් රු 500/-ක් පමණයි
එදාට විචිත්‍රවත් නර්තන අංග, ගායන අංග, නාට්‍ය, රූකඩ සංදර්ශන, විලාසිතා දැක්ම ආදී විවිධ අංග රාශියක් ඔයාලට බලාගන්න පුලුවන් 🥰 ඉතින් හැමෝම මේ ලස්සන අවස්ථාව මගහැර ගන්න එපා 🥹🫶

සති ගාණකට පස්සේ රත්නපුරේට ඉර එළිය වැටුණම දැනුණ සතුට... ☀️😍😄අන්තිමට හිරු ආයෙත් ඇවිත්! 🌞✨දැන් ඉතින් ඉක්මනට රෙදි ටික වේලා ග...
27/09/2026

සති ගාණකට පස්සේ රත්නපුරේට ඉර එළිය වැටුණම දැනුණ සතුට... ☀️😍😄

අන්තිමට හිරු ආයෙත් ඇවිත්! 🌞✨
දැන් ඉතින් ඉක්මනට රෙදි ටික වේලා ගමු නේද? 👗👕🧺

#රත්නපුර #හිරුඑළිය #වැස්සඉවරයි #රෙදිවේලමු

27/09/2026

ඉස්කෝලේ ගියාට..💕

27/09/2026

පුංචි නංගී..❤️🥰

සුරංගනා ලෝකෙන් ආව සුරංගනාවියක් 🥰❤️😘
26/09/2026

සුරංගනා ලෝකෙන් ආව සුරංගනාවියක් 🥰❤️😘

ලස්සන දවසක් වේවා..💚🩵❤️
26/09/2026

ලස්සන දවසක් වේවා..💚🩵❤️

ලස්සන දවසක් වේවා...❤️💚🩵
25/09/2026

ලස්සන දවසක් වේවා...❤️💚🩵

එක්තරා පෙර පාසලක ගුරුවරියක් තම පාසලේ දරුවන් එක්කලා වැහි වතුර සෙල්ලම් කරන ලස්සන වීඩියෝවක්ක් දැක්කා.මෙම වීඩියෝව දකිද්දි මට...
24/09/2026

එක්තරා පෙර පාසලක ගුරුවරියක් තම පාසලේ දරුවන් එක්කලා වැහි වතුර සෙල්ලම් කරන ලස්සන වීඩියෝවක්ක් දැක්කා.

මෙම වීඩියෝව දකිද්දි මට මතක් උනේ මගේ ළමා කාලය.අපි වහින දවසට හරි ආසයි වැස්සේ තෙමි තෙමි සෙල්ලම් කරන්න නාන්න,කඩදාසි බෝට්ටු යවන්න ටිකක් වතුර වැඩි නම් පාරු පදින්න,
ඒ කාලේ අපේ අම්මලත් ටිකක් අපට කෑ ගැහුවා නමුත් එයාලත් ඒ දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා.

මිදුලේ ගලාගෙන එන වතුරේ වැලි වලින් හරස් කරලා ගඟක් වගේ හදන්න,වහින තාලෙට සින්දුවක් කිය කියා උඩ පැන පැන නටන්න හරි ආසයි.එහෙම නැටුවා කියලා අපි ලෙඩ වුණේ නෑ.පොඩිවට හෙම්බිරිස්සාවක් හැදුනොත් එහෙම,අම්මලා වෙනිවැල් කොත්තමල්ලි ටිකක් තම්බල බලෙන් පෙව්වා. ඉස්පිරිතාල ගානේ දිව්වේ නෑ.ඒ අතීතයෙන් මතක් වෙනකොට ආයෙත් ඒ අතීතයට යන්න හිතෙනවා.

අද දෙමාපියන් ළමයින්ගෙ බාහිර ක්‍රියාකාරකම්වලට හරිම බයයි.පන්ති කාමරයට කොටු වුන පොඩි උන්ට සොබාදහමේ ලස්සන විඳින්න තරම් වෙලාවක් නෑ.
අම්මලා හදන්නේ උන් ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා කරන්න ඒ හින්දා පුළුවන් තරම් ටියුෂන් දක්වනවා හරියට හරක් වගේ.
යන්න ඕන පැත්ත දන්නේ නැහැ යමන් කියලා බලෙන් අරන් යන පැත්තට යනවා.

කවදාවත් දරුවන්ට බනින්න එපා.ඒ වගේම අර වැස්සේ නටපු ටීචර් එයා දන්නවා ඒකෙ රසය.අන්න ඒ නිසා ටීචර් බනින්නත් එපා.පුළුවන් තරම් සමාජය පරිසරය ළමයින්ට තේරුම් ගන්න දෙන්න.එතකොට එයාලා ඒ සමාජයට පරිසරයට හුරු වේවි.

Address

Devipahala
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when Little Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category