EVI Institute

EVI Institute exceptional learning experience

අද දින උපන්දිනය සමරන අප  EVI Institute ආයතනයේ සිංහල හා ඉතිහාස විෂයභාර ගුරුතුමියට සුබ උපන්දිනයක් වේවා...
23/03/2024

අද දින උපන්දිනය සමරන අප EVI Institute ආයතනයේ සිංහල හා ඉතිහාස විෂයභාර ගුරුතුමියට සුබ උපන්දිනයක් වේවා...

දිනෙන් දින දියුණුවන තාක්ෂණ ලෝකයට පා තැබීමට කැමති ඔබ සඳහා....
19/03/2024

දිනෙන් දින දියුණුවන තාක්ෂණ ලෝකයට පා තැබීමට කැමති ඔබ සඳහා....

EVI Institute  අප ආයතනය මගින් පවත්වනු ලැබූ 04 වන බතික් පාඨමාලව සාර්ථක අවසානය විය.සිසු සිසුවියන්ගේ දක්ෂතාවය, නිර්මාණශීලීත...
17/03/2024

EVI Institute අප ආයතනය මගින් පවත්වනු ලැබූ 04 වන බතික් පාඨමාලව සාර්ථක අවසානය විය.

සිසු සිසුවියන්ගේ දක්ෂතාවය, නිර්මාණශීලීත්වය මෙන්ම ගුරුතුමියන්ගේ කැපවීම හා මඟ පෙන්වීම යන කරුණු මත ඉතා සාර්ථක බතික් පාඨමාලාවක අවසානය මෙසේ සනිටුවහන් විය.

එපමණක් නොව ව්‍යාපාර ලෝකයට පා තැබීමට අවශ්‍ය ව්‍යාපාරික දැනුමින් පෝෂණය කිරීම මඟින් අනාගත සාර්ථක ව්‍යවසායකත්වයක් සඳහා මඟ පෙන්වීම සිදු කරන ලදි.

නව පාඨමාලාව සඳහා සහභාගි වීමට කැමති ඔබ...

විමසීම් 078 97 32 814
Whatsapp 0722 5000 43
Whatsapp

🟥 සෙනසරාදා දින 12:30 - 2:30 දක්වා 🟥✨️සිංහල✨️ඉතිහාසය✨️සිංහල සාහිත්‍යය රසාස්වාදය               6 සිට 11 දක්වා ශ්‍රේණි🔴 A+ ...
08/03/2024

🟥 සෙනසරාදා දින 12:30 - 2:30 දක්වා 🟥

✨️සිංහල
✨️ඉතිහාසය
✨️සිංහල සාහිත්‍යය රසාස්වාදය

6 සිට 11 දක්වා ශ්‍රේණි

🔴 A+ හීනයට පාර කියන අපේ පන්තිය 🔴

👉 විෂය නිර්දේශය සරලව නිවැරදිව කෙටි කාලයකදී කිරීම

👉 මාසික පරීක්ෂණ පැවැත්වීම

👉 වාර විභාග සඳහා පූර්ණ සූදානම් කිරීම

👉 පසුගිය විභාග ‍ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර මගින් විෂය සඳහා සූදානම් කිරීම

👉 වෙනස් වූ පංති කාමර පහසුකම් සහිතව

EVI Institute ආයතන පරිශ්‍රයේදී ඔබවෙත තිළිණ කල වගයි

විමසීම් :
074- 0314 394


Whatsapp 074- 0314 394
0722 - 5000 43

ඊශ්‍රායලයේ රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්බි බැඳුම්කරු ( Barbender) රැකියාව සඳහා පිටත්වී යාමට බලාපොරොත්තුවෙන් සිටින හා...
07/03/2024

ඊශ්‍රායලයේ රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්බි බැඳුම්කරු ( Barbender) රැකියාව සඳහා පිටත්වී යාමට බලාපොරොත්තුවෙන් සිටින හා ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට සිටින ඔබට මේ සඳහා සහභාගි විය හැකිය.

👉 පුහුණු පාඨමාලා කාලය දින 2 කි.

👉 ප්‍රායෝගික පුහුණුව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල සපයනු ලැබේ.

👉 පාඨමාලා ගාස්තුව රු. 10000/=

👉 තනි තනිවම ප්‍රායෝගික පුහුණුව ලැබිමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

👉 කුඩා කණ්ඩායම් හෝ අවශ්‍යතාව මත තනි තනිවම හෝ පුහුණුව ලැබීමට හැකියාව ඇත.

ඊශ්‍රායල් රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අප හා සම්බන්ද වන්න.

විමසීම් :- 071 955 91 37

WhatsApp : - 07 22 5000 43

EVI Institute
කටුතියඹරාව පන්සල ඉදිරිපිට
එරත්න පාර
කුරුවිට
රත්නපුර

EVI Institute සියලු උපකරණ සහිත අංග සම්පූර්ණ රූපලාවණ්‍යාගාරයට එය පවත්වාගෙන යාමට හැකි .පුහුණු නුපුහුණු ශිල්පිනියන් අවශ්‍ය ...
01/03/2024

EVI Institute
සියලු උපකරණ සහිත අංග සම්පූර්ණ රූපලාවණ්‍යාගාරයට එය පවත්වාගෙන යාමට හැකි .පුහුණු නුපුහුණු ශිල්පිනියන් අවශ්‍ය කර ඇත .
විමසන්න 0716510001
Whatsapp 0722500043

EVI Institute 3    4    5 ශ්‍රේණි සදහා ගණිතය ගුරුවරයකු අවශ්‍ය කර ඇත .විමසන්න 0716510001Whatsapp 0722500043Evi institute ...
01/03/2024

EVI Institute
3 4 5 ශ්‍රේණි සදහා ගණිතය ගුරුවරයකු අවශ්‍ය කර ඇත .
විමසන්න 0716510001
Whatsapp 0722500043
Evi institute erathna road kuruwita

✨️සිංහල✨️ඉතිහාසය✨️සිංහල සාහිත්‍යය රසාස්වාදය               6 සිට 11 දක්වා ශ්‍රේණි🔴 A+ හීනයට පාර කියන අපේ පන්තිය 🔴 👉 විෂය ...
21/02/2024

✨️සිංහල
✨️ඉතිහාසය
✨️සිංහල සාහිත්‍යය රසාස්වාදය

6 සිට 11 දක්වා ශ්‍රේණි

🔴 A+ හීනයට පාර කියන අපේ පන්තිය 🔴

👉 විෂය නිර්දේශය සරලව නිවැරදිව කෙටි කාලයකදී කිරීම

👉 මාසික පරීක්ෂණ පැවැත්වීම

👉 වාර විභාග සඳහා පූර්ණ සූදානම් කිරීම

👉 පසුගිය විභාග ‍ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර මගින් විෂය සඳහා සූදානම් කිරීම

👉 වෙනස් වූ පංති කාමර පහසුකම් සහිතව

EVI Institute ආයතන පරිශ්‍රයේදී ඔබවෙත තිළිණ කල වගයි

විමසීම් :
074- 0314 394
0722 - 5000 43

Whatsapp 074- 0314 394
0722 - 5000 43

EVI අප ආයතනය මගින් පවත්වනු ලැබූ ....බතික් වැඩමුළුව සාර්ථක ලෙස නිම කල ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්
08/01/2024

EVI අප ආයතනය මගින් පවත්වනු ලැබූ ....බතික් වැඩමුළුව සාර්ථක ලෙස නිම කල ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්

උදා වූ මේ නව වසර ඔබ සැමට සුභ නව වසරක් වේවා..EVI institute ......
01/01/2024

උදා වූ මේ නව වසර ඔබ සැමට සුභ නව වසරක් වේවා..EVI institute ......

🟥පුංචි පහේ හපනුන්ගේ නොමිලේ ICT පාඨමාලාව🟥නව අධ්‍යාපන ලෝකයට පය තබා ICT තාක්ෂණයේ ප්‍රමුඛයෙකු වීමට සිහින දකින්නා වූ අපේ පුංච...
31/12/2023

🟥පුංචි පහේ හපනුන්ගේ නොමිලේ ICT පාඨමාලාව🟥

නව අධ්‍යාපන ලෝකයට පය තබා ICT තාක්ෂණයේ ප්‍රමුඛයෙකු වීමට සිහින දකින්නා වූ අපේ පුංචි පැටවුන්ට EVI Institute වෙතින් වටිනා අවස්ථාවක් පසුගිය දින උදාකර දෙන ලදී.💻

ICT තාක්ෂණය පිළිබඳ ව මූලික දැනුම න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් සමන්විත ත්‍රිත්ව මාසික නොමිලේ පාඨමාලාව Group-01 ලෙසින් ආරම්භ කරන ලදි.

පුහුණුවට අමතරව වාසි රැසක් පොඩිත්තන්ට ලබාදීමට අප සූදානම්

🔴තුන් මසකින් පසු පාඨමාලා අවසාන විභාගයෙන් වැඩි ලකුණු ගන්නා සිඟිත්තාට 25% ක වට්ටමකින් සමන්විත පරිගණකයක් ලබා ගැනීමට වවුචර් පතක් ලබා දීම.

🔴ලකුණු මත ඉදිරි ICT අධ්‍යාපනයට නොමිලේ හා වට්ටම් සහිත පුළුල් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීම.

පාඨමාලාව ජනවාරි 02 දින සිට ආරම්භ කරනු ලැබේ.

ඔබේ පොඩිත්තාද මෙම නොමිලේ පාඨමාලාවට සම්බන්ධ කරවීමට කැමති නම් අප හා සම්බන්ද වන්න.

විමසීම් : දු. අංකය 0722 5000 43
Whatsapp 0722 5000 43

EVI Institute  ආයතනය මගින් පවත්වන ලද සූර්‍ය විදුලිබල පද්ධති තාක්ෂණය ( Solar Panel System ) පිළිබදව න්‍යායික හා ප්‍රායෝගි...
25/12/2023

EVI Institute ආයතනය මගින් පවත්වන ලද සූර්‍ය විදුලිබල පද්ධති තාක්ෂණය ( Solar Panel System ) පිළිබදව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව - 2023 පළමු වැඩසටහන..

ACL Power pack දිවිමග දැනුම - විදුලි කාර්මික NVQ Level 04 යටතේ, විදුලි කාර්මික ක්ෂෙත්‍රයේ නියලෙන ප්‍රවීන තාක්ෂණික ශිල්පීන් උදෙසා පවත්වන ලද මෙම වැඩසටහන අද දින සාර්ථකව නිම කරන ලදි..

විදුලි හා සූර්‍යබල පද්ධති තාක්ෂණික, ප්‍රවීන පුහුණු උපදේශක නාමල් උදයශාන්ත මහතා විසින් මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි...

2024-01 පළමු වැඩසටහන ජනවාරි මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අප සමඟ සම්බන්ධ වීමට කැමති නම්,

විමසීම්,
දු. අංකය 0722 5000 43
Whatsapp 0722 5000 43

Address

Erathna Road
Kuruwita
70500

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when EVI Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share