Elite English Institute

Elite English Institute We offer the best education in the simplest form for the best results 🎓

22/06/2026

🩵

2025 (2026) සා. පෙළ ප්‍රතිඵල 🩵 මෙවරත් ප්‍රතිඵල 100% 👏
22/06/2026

2025 (2026) සා. පෙළ ප්‍රතිඵල 🩵 මෙවරත් ප්‍රතිඵල 100% 👏

ලැබුණු පළවෙනිම සුභ පණිවිඩ ❤️‍🩹 ආරම්භය සුභයි... 👏
19/06/2026

ලැබුණු පළවෙනිම සුභ පණිවිඩ ❤️‍🩹 ආරම්භය සුභයි... 👏

17/06/2026

Guess the shape??? 🔷🟪🟡🛑

හැඩතල පාඩම ◾️🔺🌟 ආස හිතෙන විදිහට 😘

English with Kushani teacher 🔆
Elite English Institute 📍
Voice - 0713264941 📞

17/06/2026

Vithu 🫰💕

එකින් එක දරුවන්ගේ ජීවිත පාට වෙනකොට දැනෙන මේ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ 🥹🫰💕Diyenka 🌟 Grade 2 ~ English with Kushan...
16/06/2026

එකින් එක දරුවන්ගේ ජීවිත පාට වෙනකොට දැනෙන මේ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ 🥹🫰💕

Diyenka 🌟 Grade 2

~ English with Kushani Teacher ~

Elite English Institute 📍
Voice - 0713264941 📞

දින 12 මැජික් පංතියේ පළමු දවස අවසානයේ දෙමාපිය අදහස් 🔮🫶පොඩ්ඩෝ පළවෙනි දවසේ ඉදලම මැජික් පෙන්නන්න පටන් අරන් 😘Elite English I...
09/06/2026

දින 12 මැජික් පංතියේ පළමු දවස අවසානයේ දෙමාපිය අදහස් 🔮🫶

පොඩ්ඩෝ පළවෙනි දවසේ ඉදලම මැජික් පෙන්නන්න පටන් අරන් 😘

Elite English Institute 📍
Voice - 0713264941 📞

Are you smart❓💡•••
05/06/2026

Are you smart❓💡
•
•
•

මෙනූ මගේ ළගට ආවේ හරියටම 2 වසරෙදි... දැන් මෙනූ 8 වසරේ... හරියටම අවුරුදු 7ක් ගෙවිලා ගිහින්... 💜එදා ඉංග්‍රීසි අකුරු ටිකවත් ...
02/06/2026

මෙනූ මගේ ළගට ආවේ හරියටම 2 වසරෙදි... දැන් මෙනූ 8 වසරේ... හරියටම අවුරුදු 7ක් ගෙවිලා ගිහින්... 💜

එදා ඉංග්‍රීසි අකුරු ටිකවත් දන්නේ නැතුව මගේ ළගට ආව ඒ පොඩි දරුවා මේ තරම් ලොකු වුනේ නිකම්ම නෙවෙයි... 👇

📍 2-6 වසරට වෙනකම් හැම English paper එකකටම මෙනූ 100% ලකුණු ගත්තා ✅ පාසලේ වගේම පංතියෙත් 🔝 මේ වෙද්දිත් ලකුණු 95න් පහල එන්න දීලා නෑ කවදාවත් ⛳

📍 ඒ වගේම 6 වසරේ ඉදලා මේ වෙනකම්ම බොහෝ වෙලාවට term tests වලින් English language එකේ section 1st 🔴

📍 ඒ විතරක් නෙවෙයි... දැන් කොල්ලා තව තව ජයග්‍රහණ වලට ලගා වෙන ගමන්... ඒවායින් ටිකක් තමා ඔය අතේ තියෙන්නේ 😘

මේ වගේ දරුවෝ අනිත් දරුවෝ හැමෝටම හොද ආදර්ශයක් 🙏

ඒ වගේම මගෙන් බිහි වුන දක්ෂතම ගෝලයෙක්. ඒ දක්ෂකම සහ කැපවීම අපි අගය කල යුතුමයි. ❤️

ඒ වගේම මේ වෙනුවෙන් කැප වුන හැම පාසල් ගුරුවරයෙක්ටමත් පළමු ස්තුතිය හිමි විය යුතුයි 🙏💐

Address

No. 90/8, Delgamuwa
Kuruwita

Telephone

+94773898649

Website

Alerts

Be the first to know and let us send you an email when Elite English Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Elite English Institute:

Shortcuts

Share

Category