R/Ananda Primary School Erathna

R/Ananda Primary School Erathna

Share

කුරුවිට කොට්ඨාසයේ ඉතා කෙටි කලකින් දියුණු වූ පාසලක්

Photos from Chethi Abeysekara's post 30/04/2024
Photos from R/Ananda Primary School Erathna's post 14/03/2024
Photos from R/Ananda Primary School Erathna's post 14/03/2024

අනද බිමේ නව නියමුවානන් වන U.A.N.K.ගුණරත්න මහතාගේ සම්ප්‍රාප්තිය මෙසේ සනිටුහන් කරමු..හිටපු විදුහල්පති W.U.K.S එරත්න මහතාගේ නායකත්වය යටතේ අති දුෂ්කරතා මැද ඇරබූ
ආනන්ද ප්‍රාථමික විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යන්නට ,අනද විදු නම බබලවන්නට සියලු ශක්තිය වාසනාව ඔබට ලැබේවා ...අනද විදුමව දිනෙන් දින දිනේවා!!

22/02/2024
Photos from R/Ananda Primary School Erathna's post 22/02/2024

ර/ආනන්ද ප්‍රාථමික විද්‍යාලය 2024 වර්ෂය ,මව්තුරුලෙන් අනද බිමට සෙනෙහසින් ......1ශ්‍රේණිය සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය

Photos from R/Ananda Primary School Erathna's post 18/02/2024

2023 5 ශ්‍රේණිය දරුවන් පාසලෙන් සමුගත් අයුරු...දරුවනේ ඔබ සියලු දෙනාගේ අනාගතය යහපත් වේවා ...ගුණනැනෙන් පිරි දරුවෙක් ම වේවා ...

Photos from R/Ananda Primary School Erathna's post 15/02/2024

1ශ්‍රේණිය සිසුන් හදුනාගැනීම2024

Photos from R/Ananda Primary School Erathna's post 22/12/2023

නත්තල් දින සැමරුම 2023/12/22

Want your school to be the top-listed School/college in Kuruwita?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Erathna
Kuruwita

Opening Hours

Monday 07:30 - 15:00
Tuesday 07:30 - 15:00
Wednesday 07:30 - 15:00
Thursday 07:30 - 15:00
Friday 07:30 - 15:00