Royken Preschool

Royken Preschool preschool

13/09/2026
Royken  පොඩ්ඩන්ගෙ දත් රැකගැනීම වෙනුවෙන්  දන්ත සායනයක් 👍
03/09/2026

Royken පොඩ්ඩන්ගෙ දත් රැකගැනීම වෙනුවෙන් දන්ත සායනයක් 👍

30/08/2026

📌️ ඔබේ ආදරනීය දරුවාට සුරක්ෂිත ,සුන්දර ,පරිසරයක,නිවැරදිම මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දීමට අපි කැපවී සිටිමු.

📌 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය න් ට අදාළව ක්‍රියාකාරකම් පාදක කරගත්,ඉගණුම්,ඉගැන්වීම් ක්‍රමවේදයක් .

📌️ ඩිප්ලෝමාධාරී, NVQ 4 ,සමත් දක්ශ සුදුසු කම් සහිත,කාරුණික ගුරුමන්ඩලය.

📌 ️දරුවන් 10 දෙනෙකුට එක් ගුරුතුමිය ක්


📌️ දිවා සුරැකුම් පහසුකම් සහිතයි .

📌️📌️ උපරිම බඳවා ගැනීම වසරකර දරුවන් 30 පමණි.

30/08/2026

📌️ ඔබේ සිඟිත්තාට,සුරක්ෂිත ,සුන්දර
පරිසරයක්, නිවැරදි ම මුල් ළමා විය සංවර්ධනය ක් ලබා දීමට වගකීමෙන් අපි කැපවී සිටිමු.

📌️සබරගමු පලාත් පූර්ව ළමා විය සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ,

මුල් ළමාවිය අධ්‍යාපන ප්‍රමිතීන් ට අනුගතව,පූර්ව ළමා විය අධ්‍යාපන ය ලබාදෙන පෙරපාසලකි.

📌️ඩිප්ලෝමාධාරී, NVQ 4 වුර්තීය සුදුසුකම් ලබා ඇති ගුරුමන්ඩලයක්

📌️ දරුවන් 10 එක් ගුරුතුමිය ක් සේවය සපයයි.

📌️ඉතා සීමිත දරුවන් සංබ්‍යාවක් බඳවා ගැනේ.

🙏  ඇසල බැති ගී සරණි ය.   පෙත්තාවිල බෝධිය  අසල    2026/07/30
03/08/2026

🙏 ඇසල බැති ගී සරණි ය.

පෙත්තාවිල බෝධිය අසල

2026/07/30

29/06/2026
සම්බුදු තෙමගුල වෙනුවෙන්  රොයිකන් අපි...🙏🙏🙏
27/05/2026

සම්බුදු තෙමගුල වෙනුවෙන් රොයිකන් අපි...

🙏🙏🙏

Address

Millawitiya
Kuruwita

Opening Hours

Saturday 07:30 - 12:00
Sunday 07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Royken Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category