09/10/2025
🌷🌷සඳුට සඳු මැ මිස නැත උපමා
ඔබට ඔබ මැ මිස නැත උපමා🌷🌷
🌸වසර පහක පමණ කලක් විජය කුමරතුඟු විදු මව ලක් දෙරණේත් මුළු ලොව පුරාත් බබළවන්නට නොමසුරුව කැපවූ,
විදුබිමේ පුංචි පැටවුන්ට, ගුරු මඩුල්ලට සෙනෙහෙබර නියමුවරියක් වීය ඔබ...
🌸ආදරණීය විදුහල්පතිතුමියනි,
ඔබ හෙට දින පියමං කරන විදුබිමේත් දයාබර දරුවන්ට සේවය කරන්නටත් ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා...👏👏👏👏ඔබට සුබ අනාගතයක් 🌹🌹🌹🌹