Teaching Exam Help 2026

Teaching Exam Help 2026 තරඟ විභාග උදව්

✌️
04/06/2026

✌️

බලාපොරොත්තු...❤️
31/05/2026

බලාපොරොත්තු...❤️


29/05/2026

Big shout out to my new rising fans! Nadeesha Lakmali, Dhananjali Ileperuma, Thashmila Rathnayake, Subhoda Priyanganie

🙃
26/05/2026

🙃

සිහින පාසල..😎
25/05/2026

සිහින පාසල..😎

🎈Open Exam Gk===============
25/05/2026

🎈Open Exam Gk
===============

Open-96442Limited -66991
24/05/2026

Open-96442
Limited -66991

24/05/2026

📍අද ලිමිටඩි අයට ආපු GK
====================

1. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කරන්නේ?
2. ක්‍රීඩා පාසල් සඳහා දරුවන් ඇතුළත් කළ හැකි අවම ශ්‍රේණිය?
3. STEAM වල ඇතුලත් නොවන විෂය?
4. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපනය යනු කුමක්ද?
5. සුහුරු පන්ති කාමරයක ඉගෙනුම යනු?
6. විවිධ ඉගෙනුම් වේගයන් සහිත දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය?
7. ද්වි භාෂා අවසරය නැති විෂය?
8. විදුහල්පතිගේ ලොග් සටහනේ සටහනක් දාන්න බැරි කෙනා?
9. තාක්ෂණවේදය විෂය ධාරාවේ අනිවාර්ය විෂය?
10. මව හෝ පියා මිය යෑමකදී සූරක්ෂා රක්ෂණයෙන් වන්දි ලබා ගැනීමට තිබිය යුතු වාර්ෂික ආදායම?
11. SEQI අර්ථය?
12. ජාතිකපාසල් අධ්‍යයන චාරිකා සඳහා අනුමැතිය ලබාගත යුත්තේ කාගෙන්ද?
13. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කීයද?
14. ග්‍රාමීය හා නාගරික පාසල් නගා සිටුවීම උදෙසා 2015 න් පසු ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිය කුමක්ද?
15. පාසල් සංවර්ධන කමිටුවේ නිල කාලය කොපමණද?
16. බාල දක්ෂයෙකුට ලබාගත හැකි ඉහළම පදක්කම කුමක්ද?
17. උපදේශනය සඳහා පූර්ණ කාලීනව ගුරුවරයකු යෙදවීමට පාසලක සිටිය යුතු අවම ශිෂ්‍ය සංඛ්‍යාව කීයද?
18. ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණත්වය ඉහල නැන්වීම සඳහා ඇති ආයතනයේ නම කුමක්ද?
19. ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පාසල්වල ක්‍රියාත්මක වන වැඩසටහන හඳුන්වන්නේ කුමන නමින්ද?
20. දරුවන් සඳහා කායික හා මානසික දඩුවම් ලබාදීම දඩුවම් ලැබිය හැකි වරදක් බව තීන්දු කලේ කුමන අධිකරණය විසින්ද?
21. පාසල් විධායක කමිටුවට අනුමත ව්‍යාපෘතියකට වෙන්කළ හැකි උපරිම මුදලල කොපමණද?
22. අමතර රාජකාරි හැර ගුරුවරයකුට වෙන් කරන කාලච්ඡේද ගණන කීයද?
23. ගුරු උපදේශන සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ වර්ෂය?
24. දරුවකු පාසලට ඇතුළත් කිරීම සඳහා පදිංචි අත්‍යවශ්‍ය නොවන ගණය කුමක්ද?
25. අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන විදුහල්පති හාා ගුරුවරුන් ඇගයිමේ වැඩසටහන කුමන නමින් හඳුන්වයි ද?
26. මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගැනීම සඳහා නියමිත සිසුන් සංඛ්‍යාව?
27. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය ලබා දෙන අධ්‍යාපන සුදුසුකම වන්නේ?
28. 4Csහි අර්ථය?
29. කුලියාපිටිය අධ්‍යාපන විද්‍යා පීඨය පිහිටුවේ කවර විෂයක් සඳහාද?
30. අති දුෂ්කර පාසල්හි සේවය කරන ගුරුවරුන් වෙනුවෙන් ලබාදෙන දීමනාවව කොපමණද?
31. අන්තර්කරණය යනු?
32. ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මගින් ලබා දෙන උපාධි පිළිගැනෙන්නේ කවර ආයතනයක්් යටතේද?
33. NVQ උපරිම මට්ටම් ගණන කීයද?
34. GPA හි අර්ථය?
35. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මූලික ජීවන කුසලතා හඳුන්වා දී ඇත්තේ කවර ශ්‍රේණි මට්ටමටද?
36. අස්ථානගත වූ පාසල් හැරයාමේ සහතිකයක් ලබා ගත යුත්තේ කොහෙන්ද?
37. දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ ප්‍රධාන සංරචක කීයද?
38. ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂිතතාවය කීයද?
39. පහසුකම් ගාස්තු ගෙවීමේ කුවිතාන්සි අංකය කුමක්ද?
40. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන විෂය ධාරා ගණන කීයද
41. පළමු ශ්‍රේණියේ අභියාචනා අනුව දරුවෙකුට පාසලක් ලබාදීමට බැඳී සිටින ආයතනය කුමක්ද?
42. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අයත්වන අමාත්‍යාංශය කුමක්ද?

24/05/2026

අපේ වෙන්ඩ ටීචර්ලා සර්ලා අද මොනවද ආපු ප්‍රශ්න...?

අභිමානවත් වෘත්තියට පිවිසීමට ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා..❤️
23/05/2026

අභිමානවත් වෘත්තියට පිවිසීමට ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා..❤️



Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Teaching Exam Help 2026 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share