Maliyadeva College 2013 Old Boys Group

Maliyadeva College 2013 Old Boys Group Maliyadeva College 2013 Old Boys Group Official page

29/03/2026
11/03/2026
01/12/2025

*අයහපත් කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට පිහිටක් වෙමු.*

අවශ්‍ය ද්‍රව්‍ය:-

වියළි ආහාර ද්‍රව්‍ය
වතුර බොතල්
සනීපාරක්ෂක ද්‍රව්‍ය
නිමි ඇදුම්
බෙහෙත් වර්ග

2025 දෙසැම්බර් 01 දා සිට ඔබගේ ද්‍රව්‍යමය ආධාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවට ගෙනවිත් භාර දෙන්න.

විමසීම්:
උදිත – 072 046 6221
කවිඳු – 076 130 1200
සකුන – 071 653 1817

*Maliyadeva College Board Of Prefects 2024/25 🇷🇴🐘*


18/10/2025

2025 වසරේ "හර්මන්ලූස් - ද සොයිසා" ජාතික කදවුරේ ජයග්‍රාහී ජනාධිපති ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලය නිල වශයෙන් සිය ජය තහවුරු කරගෙන තිබෙනවා.

මීට පෙර සිව් වතාවකදී මලියදේව විද්‍යාලය හර්මන්ලූස් අභියෝගතා ශූරතාවය ජයග්‍රහණය කර ඇත.

1983 වසරේ සැරයන් ෂේන් හේවාවිස්සගේ නායකත්වය යටතේ පළමු හර්මන්ලූස් කුසලානයත්,

1986 වසරේදී සැරයන් තිලක් හංගිලිපොලගේ නායකත්වය යටතේ දෙවන වරටත්,

2004 වසරේදී සැරයන් අමිල පෙරේරාගේ නායකත්වය යටතේ තෙවන වරටත්,

2008 වසරේදී සැරයන් මධුවන්ත අලවත්තේගම යටතේද මලියදේවය හර්මන්ලූස් කුසලානය සිව් වතාවක් ජයග්‍රහණය කර තිබුනි.

2008 වසරේ අවසන් හර්මන්ලූස් ජයග්‍රහණයෙන් වසර 17 කට පසු 2025 වසරේ මේජර් නිශාන්ත දොඹගහගේ ඛණ්ඩ භාර නිලධාරියාගේ අණදීම හා මෙහෙයවීම මත,සැරයන් නෙත්සර දොඹගහගේ නායකත්වය දුන් ශිෂ්‍යභට ඛණ්ඩය විසින් 5 වන වරට හර්මන්ලූස් ශූරතාවලිය ජයගන්නා ලදී.

04/10/2025

ජයග්‍රහන රැසක් පොදි බැදගෙන ආව අපේ දක්ෂයෝ...❤️

30/09/2025

අභිමානවත් 137 වන සංවත්සරය...❤💪

23/09/2025

අප කණ්ඩායමේ ඉගෙනුම ලැබූ ශෙනාල් රුචින්ත සහෝදරයාගේ ආදරණීය මව අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු!

05/09/2025

අප කණ්ඩායමේ 13 A1 ඉගෙනුම ලැබූ ලක්ශාන් වෙඩිසිoහ සහෝදරයාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු!

අවසන් කටයුතු සැප්තැම්බර් 06නි දින මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

25/08/2025

අප කණ්ඩායමේ 13 M4 ඉගෙනුම ලැබූ පුබුදු හෙට්ටිගේ සහෝදරයාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු!

අවසන් කටයුතු අගෝස්තු 27 දින සිදු කෙරේ.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva College 2013 Old Boys Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maliyadeva College 2013 Old Boys Group:

Shortcuts

Share

Category