10/02/2024
*දින 60න් ඉංග්‍රීසි කතාකරන්න... - පරිඝනකය ඉගෙනගන්න...*
🌟 මුලු ලෝකයම පිළිගත් IELTS විෂය නිර්දේෂයට අනුව තමයි DBI-Narammala ඉංග්‍රීසි පාඨමාලාව සිදුකෙරෙන්නේ. මෙය කිසිදු ආයතනයක මෙතරම් අඩු මුදලකින් සහ අඩු කාලයකින් සිදුකරන්නේද නැත.
🌟 ඒ විතරක් නොවෙයි, DBI- Computer I.C.T. පරිඝනක පාඨමාලාව නොමිලේ පැවැත්වෙන අතර ඒ සඳහා රජයේ NVQ Level 3 සහතිකයක්ද DBI Level 3 සහතිකයක්ද ඔබට ලැබෙනවා.
ඔබට කැමති නම් එම කෙටි පාඨමාලා 2ම පමණක් ඔබට කරන්න පුළුවන්... එහෙම නැත්නම්, පහත සඳහන් අනෙකුත් පාඨමාලා හදාරමින් ඉදිරියටම උසස් අධ්‍යාපනය ලබාගන්නටත් පුලුවන්...
*එබැවින්,, පහත සඳහන් ක්ෂේත්‍රයන් අතුරෙන් ඔබ ඉදිරියේදී රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රය තෝරාගෙන*
*2023 අ.පො.ස. උසස්පෙළ විභාග අවසන් කළ ඔබ,*
*සමත් වූවත් අසමත් වූවත්,*
👉 "හොටෙල් කළමණාකරුවෙක්" වන්නට,
👉 "සංචාරක කළමණාකරුවෙක්" වන්නට,
👉 "හෙදියක්" වන්නට,
👉 "සාත්තු සේවිකාවක්" වන්නට,
👉 "සිවිල් ඉන්ජිනේරුවෙක්" වන්නට අවස්ථාව දෙන්න,
නාරම්මල - මැටියාගනේ,
*DBI උසස් වෘත්තීය අධ්‍යාපන ආයතනය වෙත පැමිණෙන්න...*
(ඒ සඳහා ඔබට අවශ්‍ය වැඩි විස්තර එවීමට අපට පුලුවන්.)
ස්තූතියි,
ගරු මංජුල ප්‍රියන්ත පියතුමා
විදුහල්පති
072 950 6070