වෙසක් එකට අද කොහෙද යන්නෙ ?
🙌🙌
Brothers & Sisters
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Brothers & Sisters, Kurunegala.
කුරුණෑගල තාමත් එයාල මහන්සි වෙනවා ගින්න නිවන්න
ඒක සුළුපටු ගින්නක් නෙමෙයි 😳
කුරුණෑගල ගිනි නිවිමේ ඒකකය මහ නුවර ගිනි නිවිමේ එක්කයත් එක්ක එකතු වෙලා මාරම ගේමක් දුන්නා ගින්න නිවන්න..
තාම වතුර ගහනවා.
ගින්නෙන් ඇති වූ දුමාරය නගරය පුරාම පැතිරිලා තියෙනවා. පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් 🙏
ඔයාලගෙ පැත්තෙ වෙසක් එකට තියෙන දන්සල් සහා ලොකේශන් එක කියාගෙන යන්න.
🙌🙌
හැම දන්සලටම යනවා මේ පාරනම්. 😎
කුරුණෑගල දිස්ත්‍රික්කයේ Travel කරන්න හොඳ තැන් මොනාද තියෙන්නෙ?
🤔
ඇතාගල, වැව රවුම හැර
27/05/2026
හම්මේ කොච්චරනම් දුව පැන නටලා සෙල්ලම් කරලා රණ්ඩු වෙලා ඇතිද 🫶🥹🇬🇦
කුරුණෑගලින් ඉවත් විය යුතුයි කියලා හිතෙන දේවල් මොනාද?
🙌
🤍🤍
26/05/2026
මතකද එහෙම ගුරුවරු ඉදියා 🤍
26/05/2026
හෙල්ලෙන්න එපා මූ කෙලී 🙂
කුරුණෑගලට තියෙන අඩුපාඩුවක් කියාගෙන යන්න
🙌
දැක්කත් බය හිතෙන එව්වා 🙂
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
Kurunegala