16/01/2026
තම රන්දිය බිඳු මතින් දූලි වලා සඟවා සාර කෙතක් වන් හස්තිශෛලපුර වැව ගෙදර පින් බිම තුළින් දෙදහස් නවය වසරේ පැල කළ බීජයන් වැනි දරුවන් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරවරුන්, නීතිඥවරුන්, රණවිරුවන් මෙන්ම රටට වැඩදායී පුරවැසියන් බවට පත්ව මුළු සමාජයටම වර්තමානයේ යහපතක් සිදු කරනු ලබන්නේ ඔබගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන්මය.
කුඩා පන්ති කාමර අහස් කුස සිප ගන්න සුවිසල් මන්දිර බවට පත්කරලීමට දිවා රෑ නොබලා තම දිවිය කැප කළ ඔබගේ කැප කිරීම අපරිමිතය. පුරා වසර දාහතක් මුළුල්ලේ විදි ඒ කටුක කාර්තු මෙන්ම සොම්නස් කාර්තු සියල්ලෙහෙදීම තම දරුවන්ගේ සුභ සිද්ධිය සැමවිටම ප්‍රාර්ථනා කළ ඔබ අපගේ දෙවැනි පියතුමන්ය.
පළමු වසර සිට ඔබගේ දෑතේ එල්ලි අකුරු කළ අප ඔබගේ කාරුණික බව, විනයානුකූල බව, පෞරුෂත්වය යන සියල්ල සෙවනකොට සෙනෙහසේ කිමිදෙමින් අකුරු කළ අප විනයානුකූල බව රුධිරගත කරමින් යහපත් දරු පිරිසක් බවට පත්ව සිටින්නේ ඔබගේ මග පෙන්වීම යටතේමය.
ලොව ශ්‍රේෂ්ඨ මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ නිරායාසයෙන් නොව අන් සියල්ලන් නිදි සුව විඳින තුරු ඔවුන් මනා කැපකිරිමෙන් කටයුතු කිරීම මගින් බව ඔබ අපට ආදර්ශයෙන්ම ඔප්පු කළ අපගේ හදෙහි වීරයා විය.
ශතකයක් දෙකක් නොව සියවස් ගණනාවක් යනතුරු නොමැකෙන රනින් ලියකම් කළ D.A. රත්නායක නාමය ආරක්ෂක සේවා විදු බිමෙහි ප්‍රෞඩත්වයෙන් යුතුව සදා විදහා පානු ඇත. ඔබගේ ආදී සිසුන් වන අපගේ මුවගේ පමණක් නොව හද පත්ල තුළ සදා රැව් පිළිරැව් දෙන නාමය ඔබයි .විදුබිමේ ගරුත්වය සදා රැක ගැනුමට ප්‍රතිඥා දෙමින් ඔබගේ විවේකාරම්භයට අපගේ සුභාශිංසන එක් කරමු.
Past Pupil's Association
Defence Services College
Kurunegala
01/01/2026
𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐘𝐞𝐚𝐫 𝟐𝟎𝟐𝟔 🎉
As a new year begins, we reflect on our shared journey and look ahead with confidence and purpose. May 2026 be a year that nurtures knowledge, strengthens character, and encourages every member of our school community to strive for excellence.
With unity, discipline, and dedication, we look forward to another year of learning, progress, and achievement.
— Defence Services College, Kurunegala
09/11/2025
🎓 *Best of Luck to All Students!* 🎓
who are facing the G.C.E. Advanced Level Examination from tomorrow onwards.
✨ Believe in yourself, stay calm, and give it your best.
Success is yours to achieve! 🌟
— Past Pupils’ Association
Defence Services College, Kurunegala
12/07/2025
Congratulations to all the students who passed the O/L exam! 🏆
Your hard work, dedication, and commitment have paid off — this is just the beginning of a bright future! 🌟
To those who didn’t get the results they hoped for — don’t be discouraged. 💪
Failure is not the end — it’s a chance to come back stronger. Many great people once failed but never gave up. Your time is coming — keep going, keep growing! 🌱💫
04/06/2025
කු/ ආරක්ෂක සේවා විද්‍යාලයේ සේවය කළ හදිසියේ අප අතරින් සමුගත්,
ප්‍රියංගනී රත්නායක ගුරුමෑණියනි ඔබට උතුම් අමා මහ නිවන් සුව අත්වේවා!
ආදි ශිෂ්‍ය සංගමය
ආරක්ෂක සේවා විද්‍යාලය
කුරුණෑගල
18/05/2025
On this day in 2009, Sri Lanka embraced peace and unity, ending years of conflict.
Let's remember the resilience and strength of our nation as we continue to build a harmonious future together.
09/05/2025
ශිෂ්‍ය භටයකු තමා අයත් පළාත තුල ලබන ඉහලම නිළය වන පළාත් රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරට අද දින තේරී පත් වූ A.M.D.N.A. අධිකාරි සිසුවාට අපගේ උණුසුම් සුභ පැතුම්!
16/03/2025
Best wishes to all students sitting for their O/L exams! Believe in yourself, stay focused, and give it your best. Success is yours to achieve!
24/11/2024
Best of luck to all the students who facing the Advanced Level Exam tomorrow onwards.🌟📚
Believe in yourself, stay calm, and give it your best. Success is yours to Achieve ! 🏆🎓
PAST PUPIL'S ASSOCIATION
DEFENCE SERVICES COLLEGE KURUNEGALA
/L
04/06/2024
The Wait is Over
DSC Wristbands Are Here!
PRE-ORDER NOW for Just Rs 250
Deposit to:-
Sampath Bank
1006 5227 2220
M S Samidon
Kurunegala Super
Elevate your style and show your school pride!
18/05/2024
විජයග්‍රහනයේ සැමරුම අභිමානයෙන් සිහිපත් කරමු🇱🇰❤️
15th VICTORY DAY - May 18
ලංකා මාතවගේ නිදහස වෙනුවෙන් සටන් කළ සහ නොසැලෙන ධෛර්යයෙන් අපේ රට ආරක්ෂා කළ අභීත සියලුම රණවිරුවන්ට අපගේ ආචාරය🫡❤️