Maliyadeva College Debating Forum

Maliyadeva College Debating Forum Official page of Debating Forum of Maliyadeva College

End of an Unforgettable Era — A New Legacy Begins!The Senior Sinhala Debating Team of Maliyadeva College has etched thei...
25/08/2025

End of an Unforgettable Era — A New Legacy Begins!

The Senior Sinhala Debating Team of Maliyadeva College has etched their names in history, emerging as Champions of the prestigious debate competition hosted by the Ministry of Industry & Entrepreneurship Development, in collaboration with the Industrial Development Board of Ceylon and the Ministry of Education.

From silence to supremacy, they didn’t just speak — they resonated.

Team Lineup:
- Kavindu Bandara (C)
- Imansha Hearath
- Amiru Indeepa
- Visal Poornitha

ගතානුගතිකත්වයේ තියුණු සැඩ පහරට විචාරාත්මක චින්තනයෙන් සංවාදර්ථ ගන්වනු වස්, කුරුණෑගල මලියදෙව බාලිකා විද්‍යාලය සත්කාරකත්වය ...
05/04/2025

ගතානුගතිකත්වයේ තියුණු සැඩ පහරට විචාරාත්මක චින්තනයෙන් සංවාදර්ථ ගන්වනු වස්, කුරුණෑගල මලියදෙව බාලිකා විද්‍යාලය සත්කාරකත්වය දරමින් සංවිධානය කළ හස්තිශෛලාභිවාද'24හි
දක්ෂතම විවාදකයා ලෙසින් සම්මානිත වූ, කුරුණෑගල මලියදෙව විද්‍යාලයීය විසල් පූර්ණිත සොයුරාට
අපගේ උණුසුම් සුභ පැතුම්!!!✨



ගතානුගතිකත්වයේ තියුණු සැඩ පහරට විචාරාත්මක චින්තනයෙන් සංවාදර්ථ ගන්වනු වස්, කුරුණෑගල මලියදෙව බාලිකා විද්‍යාලය සත්කාරකත්වය ...
05/04/2025

ගතානුගතිකත්වයේ තියුණු සැඩ පහරට විචාරාත්මක චින්තනයෙන් සංවාදර්ථ ගන්වනු වස්, කුරුණෑගල මලියදෙව බාලිකා විද්‍යාලය සත්කාරකත්වය දරමින් සංවිධානය කළ හස්තිශෛලාභිවාද'24හි
ශූරතාවය දිනාගත් ගත්, කුරුණෑගල මලියදෙව විද්‍යාලයීය විවාද කණ්ඩායමට
අපගේ උණුසුම් සුභ පැතුම්!!!✨



09/03/2025

තර්ක 2025 තරගාවලියේ ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස තේරී පත්වූ මලියදේව විද්‍යාලයට අපගේ උණුසුම් සුබ පැතුම් 😍

25/02/2025

හෙළකුරු සහ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සංවිධානය කරන තර්ක 2025 - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද තරඟාවලියේ අර්ධ අවසන් පූර්​ව වටයට සුදුසුකම් ලැබූ පාසැල් විවාද කණ්ඩායම්වලට අපගේ උණුසුම් සුබ පැතුම්...!

Bandaranayake College
Maliyadeva College
Visakha Vidyalaya
Sirimavo Bandaranaike Vidyalaya
Nalanda College
Royal College
Lumbini College Oratory and Debating Union
Sri Sumangala College

"තර්කයේ හෝ විවාදයේ අරමුණ ජයග්‍රහණය නොව ප්‍රගතිය විය යුතුය." (ජෝසෆ් ජෝබර්ට්)අර්ථාන්විත වාග් සංග්‍රාමයන් උදෙසා පෙර මං තැනූ...
30/01/2025

"තර්කයේ හෝ විවාදයේ අරමුණ ජයග්‍රහණය නොව ප්‍රගතිය විය යුතුය."
(ජෝසෆ් ජෝබර්ට්)

අර්ථාන්විත වාග් සංග්‍රාමයන් උදෙසා පෙර මං තැනූ අභිමානනීය ඉතිහාසයක අනාගත භාරකාරීත්වය මෙසේ දිග හරිමු.


25/11/2024
01/11/2024

⭕ ඇබෑර්තු ඇත.

💫අර්ථාන්විත වාග් සංග්‍රාමයක් උදෙසා තර්කනයෙන් පිරිපුන් සබුද්ධික විවාදකයින්
වහා ම අවශ්‍යයි❗


"ඔවුන්ගේ සිතුවිලි අයිස් මත තබන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැකි අය විවාදයේ උණුසුමට ඇතුළු නොවිය යුතුය." [ෆ්‍රෙඩ්රික් නීට්ෂේ]ව...
06/08/2024

"ඔවුන්ගේ සිතුවිලි අයිස් මත තබන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැකි අය විවාදයේ උණුසුමට ඇතුළු නොවිය යුතුය."

[ෆ්‍රෙඩ්රික් නීට්ෂේ]

වාග් භාෂණයේ පෙර මං කියමින් අඩ සියවසක අභිමානීය ඉතිහාසයක අනාගත භාරකාරීත්වය මෙසේ දිගහරිමු.



18/02/2024

Congratulations Maliyadeva College 👏👏👏

Address

Negambo Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva College Debating Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maliyadeva College Debating Forum:

Shortcuts

Share

Category