08/09/2026
🎖️ නිවසේ සිටම online ඉගෙනගෙන, ඉහළ ආදායමක් ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් කේක් බිස්නස් එකක් කරන්න අවශ්‍ය සියලූුම කේක් දැනුම, මේ පාඨමාලාව තුළින් ඔබට ලැබෙනවා..
😮 නොවටිනා යල් පැන ගිය දේවල් වෙනුවට කේක් බිස්නස් එකක් කරන්න අවශ්‍ය සියළුම දේවල් මේ සිලබස් එකට එකතු කරල තියෙනව ට්‍රෙන්ඩ් එකට කේක් හදන්න නම් මේ දේවල් අනිවාර්යෙන්ම ඔබ ඉගෙන ගත යුතුමයි.
✅ සති 4ක් වැනි කෙටි කාලයක් තුළ කේක් බිස්නස් එකකින් සල්ලි හොයන්න ඉගෙනගන්න අවශ්‍ය සියලුම දේවල් නිවැරදිව කැටි කරලා හදපු පාඨමාලාවක් මේක,
🎁 කේක් පාඨමාලාවක් වෙනුවෙන් ඉතාම සුළු ආයෝජනයක් කරලා, ලොකු ආදායමක් ගන්න ඔයාට වටින අවස්ථාවක්,
👩🍳 මෙහෙයවීම ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ශානි පූර්ණා මහත්මිය.
👉 මෙම පාඨමාලාවේදී. සරලව මුල සිට ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ඇත,
🍰 බටර් කේක්
🍰 රිබන් කේක්
🍰 චොකලට් කේක්
🍰 මාබල් කේක්
🍰 මිර-ග්ලේස් කේක්
🍰 ස්ලැබ් කේක්
🍰 ඩෝල් කේක්
🍰 බටර්ෆ්ලයි කේක්
🍰 පැලට් නයිෆ් භාවිතා කර ඩෙකරේට් කිරීම
🍰 බටර් අයිසින් මල් නිර්මාණය
🍰 රෝයල් අයිසින්
🍰 මෘදු බටර් අයිසින් සෑදීම
🍰 මෘදු චොකලට් අයිසින් සෑදීම
🍰 ස්වභාවික මල් භාවිතා කිරීම
🍰 කෘතිම මල් භාවිතා කිරීම
🍰 නොසෙල් භාවිතය
🍰 වර්ණ සංකලන ක්‍රම
🍰 නිවැරදි ලෙස වර්ණක භාවිතා කිරීම
🍰 එඩිබල් පර්ල්ස් භාවිතය,
🍰 එඩිබල් ෆොයිල් භාවිතය,
🍰 කේක් මත විවිධ මල් වර්ග නිර්මාණය කිරීම
🍰 කේක් ටොපර්ස් භාවිතය
🍰 බේක් කිරීමට අවන් භාවිතය
🍰 නිවැරදිව ක්‍රම්බ් කෝට් කිරීම
🌺 කේක් පිළිබඳ මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🌺 සියලුම ක්‍රමවේදයන් ඉතා සරලව පැහැදිලි කරදීම.
🌺 වයස් භේදයක් නොමැත.
🌺 ඔබ තනිවම කේක් නිර්මාණයන් සිදු කරන විට පැන නගින ගැටළු විසඳීමට අපගේ සහය ලබා දෙන්නෙමු.
🌺 ඉතාම සුපැහැදිලි රෙකෝඩින්.
🌺 P.D.F රෙසිපි.
🏅 පාඨමාලා අවසානයේ සහතික පත්‍රයක්.
✅ පාඨමාලා කාලය සති 4 යි.
📅 සැප්තැම්බර් - 10
🕗 රාත්‍රී 7:00 ට
📱 Zoom හරහා
🔖 හැසිරවීමේ පහසුව උදෙසා බඳවාගන්නේ සිසුන් 100 දෙනෙකු පමණි
👉 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 5,000/- ක් පමණි (කිසිදු අමතර ගාස්තුවක් නැත).
✅ ලියාපදිංචියට වීමට සම්පූර්ණ පාඨමාලා ගාස්තු Rs 5000 (Inspirova Academy PVT LTD) ගිණුමට බැර කළ ස්ලිප් එක එවන්න
🏦
INSPIROVA ACADEMY PVT LTD
Super Grade Branch Kurunegala
96354217
BOC Bank
🏃🏃මුදල් තැන්පත් කර SILP, PDF ඉක්මනින්ම 0776508189 අංකයට එවන්න
📞 Hotline: 077 6506634 | 0776508189