03/01/2026
☸️සිතට සැනසීමත්, ජීවිතයට ධර්මයේ ආලෝකයත් උදාවන පින්බර දුරුතු පෝය දිනයක් වේවා🙏!!!
🔅බුදුරජාණන් වහන්සේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරමින් සම්බුද්ධත්වයට පත්වී නව මසකින්, මහියංගනයට වැඩම කරමින් අප මාතෘභූමිය පුන්‍ය භූමියක් බවට පත් කළ අති උතුම් දුරුතු පුර පසළොස්වක පෝය දිනය අදයි.
🔅සිතේ තැන්පත් කරගත් දහම් ආලෝකයෙන් ජීවිතය ජය ගන්නට සැමට ශක්තිය ලැබේවා!!!☸️🙏
Department of Accountancy
SLIATE - Kurunegala
For more updates 🚨!!
Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr
Join with us via WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245
31/12/2025
“The future belongs to those who believe in the beauty of their dreams.” 👨🏻🎓
Before the new year, I want to thank you for all your hard work in 2025. You were a huge part of our success. Thank you for being part of our team. 💫
Happy New Year 2026 !! ♥️
Department of Accountancy
SLIATE - Kurunegala
For more updates 🚨!!
Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr
Join with us via WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245
31/12/2025
"සබ්බීතියෝ විවජ්ජන්තු,
සබ්බ රෝගෝ විනස්සතු,
මා තෙ භවත්වන්තරායෝ,
සුඛී දිඝායුකෝ භව."**🙏
"සියලු අපල දුරු වේවා,
සියලු රෝග විනාශ වේවා,
ඔබට කිසිදු බාධාවක් නොවී,
සුවයෙන් දිගු ආයුෂ ලැබේවා."🙏🙏
▪️ලබන්නා වූ නව වසරට සෙත් පතා,
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ
ගණකාධිකරණ අංශයේ සහෝදරත්වය විසින්
සංවිධානය කරනු ලබන ආශීර්වාදාත්මක සෙත් පිරිත් පිංකම ✨🙏
2026 නව වසරේ දුරුතු මස 01 වන දින උදෑසන 9 සිට
කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැත්වේ.___🌾🌼
නව වසරට සුව, සමාධි සහ සරණීය ධර්ම ආශීර්වාද ලබා ගැනීමට
සහෝදර ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු 🪷✨🙏
Department of Accountancy
SLIATE - Kurunegala
For more updates 🚨!!
Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr
Join with us via WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245
25/12/2025
We wish you the kind of Christmas that stays in your heart. May the new year surprise you with beautiful things and special moments. Merry Christmas! 🎄✨
Christmas gives us the perfect excuse to stop for a moment and appreciate what we have. May this festive season find us grateful and generous.
♥️ Merry Christmas 🎅🎄
Department of Accountancy
SLIATE - Kurunegala
04/12/2025
☸️අසිරිමත් උදුවප් පොහොය දිනය අදයි.☸️
🔅අනුලා දේවිය ඇතුළු කාන්තාවන් සසුන්ගත වී භික්ෂුණී ශාසනය ඇරඹීම.
🔅සිරිපා වන්දනා සමය ඇරඹෙන පොහොය දිනය වීම.
🔅සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම .
🪷මෙවන් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පොහොය දිනය රෝග,අමනුෂ්‍ය ,දුර්භික්ෂ යන තුන්බිය දුරුවී සැමගේ දුක් නිවීයන උතුම් පොහෝ දිනයක් වේවායි. 🪷🙏
Department of Accountancy
SLIATE - kurunegala
18/11/2025
https://m.facebook.com/story.php?story_fbid=1233030765519032&id=100064363612342&mibextid=wwXIfr
ාධි_සමානාත්මතාව_නැවත_බලගැන්වී_අදට__වසර_10_යි..
සමාහාර ඒකක 132 ක්ව පැවති HNDA පාඨමාලාව සමාහාර ඒකක 60 දක්වා පහත දැමීම 2012 වර්ශයේ SLQF (Sri Lanka Qualify Framework) මගින් නිර්දේශ විය.මෙම තත්වය නිවැරදි කරනවා වෙනුවට මෙම පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානාත්මතාවය 2014/04/23 වන දින රා.ප.ච.අංක 10/2014 යටතේ අහෝසි කරන ලදී.
එතැන් සිට සියළු උසස් තාක්ෂණ ආයතනවල HNDA සිසුන් එක්ව අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව (HNDACSU) ගොඩ නගමින් ප්‍රථාපවත් අරගලයක් දියත් කරන ලදී. ශිෂ්‍යයන් විසින් 2014/12/05 වන දින අධ්‍යාපන අමාත්‍යංශයට හා 2014/12/22 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පාගමනින් ගැටළුව රැගෙන යන ලදී. එහිදී කාකි ඇඳුමට වසන් වූ කෲර පොලිස් නිලධරයන්ගේ අමානුෂික ප්‍රහාර වලින් බැට කෑ සිසුන්ගෙන් 27 දෙනෙකු රෝහල් ගත කල අතර සිසු ක්‍රියාකාරීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් 13 දෙනෙකුගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ප්‍රශ්න කිරීම් සිදු කරන ලදි
මෙම මර්දනයන් හමුවේ අරගලය අත්නොහරින ලද ශිෂ්‍යයන් අඛන්ඩව අරගලය දියත් කල අතර 2015/10/29 වන දින මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නැවත පාගමනින් ගමන් කරන ලදී. එහිදීද අනාගත පරපුරක වටිනාකම් නොදත් පොලිස් නිළධාරින් සිසුන් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ ප්‍රහාර හේතුවෙන් 9 දෙනෙකු රෝහල් ගත කර ඇත.
ආණ්ඩුව හා පරිපාලනය එල්ල කල බලපෑම් හමුවේ පසුබට නොවූ සිසුන්ගේ අඛණ්ඩ අරගල ක්‍රියාමාර්ග හමුවේ 2015 වර්ෂයේ අදවන් දිනක රා.ප.ච.අංක 22/2015 මගින් HNDA උපාධි සමානාත්මතාවය නැවත බලගන්වන ලදී.
මෙම අරගල ක්‍රියාමාර්ග සදහා HNDA සිසුන් මෙන්ම HND අනෙකුත් පාඨමාලා හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ (අ.වි.ශි.බ.ම) නොමද සහය ලබාදිමට කටයුතු කරන ලදි
*කකියන ලෙයින් හැදී වැඩුනු ඔවුන් සැම දහඩිය, ලේ බිදක්ම වැගිරූයේ හුදෙක් ඔවුන්ගේ සුභසිද්ධිය උදෙසා නොව නිදහස් අධ්‍යාපනයේ ඉදිරි පැවැත්ම උදෙසාම බැව් පසක් කරලමු.ඒ සා ඇප කැප වූ සොයුරු සොයුරියනි, අප ඔබට සදා ණයගැති බැව් ඉදුරාම මෙයින් සටහන් තබමු.*
*අපගේ උත්තමාචරය.......*
-අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව-
05/11/2025
"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපානං
ඒතං බුද්ධාන සාසනං"
සියලු පව්කම් වලින් වළකිමින්, සියලුම කුසලයන් වර්ධනය කරමින්, සිත පිරිසිදු කරගැනීමයි බුදුන්වහන්සේලාගේ උගන්වීම.
සුභ පිංබර ඉල් පොහොය දිනයක් වේවා!
HNDA – Higher National Diploma in Accountancy
SLIATE – Kurunegala
20/10/2025
Happy Diwali to everyone 🪔 🌝❤️
இனிய தீபாவளி நல் வாழ்த்துக்கள் 🌝❤️
✨May the spirit of Diwali fill you with positivity, guiding you towards your goals and aspirations.💫
Department of Accountancy
SLIATE - Kurunegala
04/10/2025
සියලුම විභාග ප්‍රතිඵල අනුව මීලග උපාධිප්‍රදානෝත්සවයට නිල වශයෙන් තේරී පත් වූ අපගේ අවසන් වසර සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්❤️
Department of Accountancy
SLIATE - Kurunegala
08/09/2025
🎓 2025 නවකයින්ට උණුසුම් පිළිගැනීමක්! 🎉
කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අංශයට ඔබව සාදරයෙන් පිළිගනිමු.
මෙය ඔබේ අධ්‍යාපනික ගමනේ අලුත් ආරම්භයක් පමණක් නොව,
සාර්ථක අනාගතයකට දරණ වැදගත් පියවරක්ද වේ.
අපි එකමුතුවෙන් ඉගෙන ගනිමු, මතකයන් නිර්මාණය කරමු,
සාර්ථකත්වය කරා එක්ව ගමන් කරමු.
"අද ඔබ කරන උත්සාහය, හෙට දිනයේ ඔබේ ජයග්‍රහණය බවට පත්වේ." – ඇල්බට් අයින්ස්ටයින්
For more updates 🚨👇
Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr
Join with us on WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245
07/09/2025
"අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති"
හිතන දේ වෙන්නේ නෑ... වෙන දේ හිතාගන්න බෑ...
🌸🙏 පින්බර බිනර පොහෝ දිනයක් වේවා!
May you have a Blessed Binara Poya Day! 🌕✨🪷
Department of Accountancy
SLIATE - kurunegala