18/10/2023
😍 මේ වීඩියෝ එක බලලම කතා කරන්න.
⚔️🚣 ඔයාට තවම ඉංග්‍රීසි ගොඩදාගන්න බැරිඋනානම්!
⛔ ඉංග්‍රීසි කතා කරගන්න බැරිව ගොඩක් දේවල් මගහැරිලනම්!
⭕ ඉංග්‍රීසි කතා කරන සිහිනය අරන් ගිරිබාවේ "ද බෙස්ට් නේවාසික ඉංග්‍රීසි ඇකඩමියට" එන්න.
🏆 ඉක්මනින්ම ඉංග්‍රීසි සිහිනය සැබෑ කරගෙන යන්න
☎️ අදම කතා කරල ඔබේ අසුන වෙන් කරගන්න..✔️
🕵 ද බෙස්ට් ඉංග්ලිෂ් ගිරිබාව නමින්ම විමසන්න 🆗
📲 076 200 3004
📲 077 754 70 18
👌 ඔබට ගැලපෙන ලෙස තෝරා ගැනීමට
1️⃣ දින 30 කඩිනම් ඉංග්‍රීසි ඩිප්ලෝමාව
2️⃣ දින 60 උසස් ඉංග්‍රීසි ඩිප්ලොමාව
𝟏𝟎𝟎% ක් ප්‍රතිඵල සහිත ලංකාවෙ හොදම ඉංග්‍රීසි ඇකඩමිය තමයි "ද බෙස්ට් නේවාසික ඉංග්‍රීසි ඇකඩමිය". සිසුන් දහස් ගණනක් ඒ ගැන සහතික වෙනව.
In this video...
Chairman Mr. Sumedha Ekanayake engages in a warm conversation with a talented student, celebrating their growth and achievements 🏆💡
The interaction between students and their teacher creates a truly exceptional and supportive atmosphere.
Here, every class serves as a platform for our students' talents to shine, fostering not only language skills but also confidence, effective communication, and unity. 🎤🌠
Join us on this journey of empowerment, achievement, and togetherness.
Become a part of the Best English Academy today.
📆 Enroll now to unlock your potential with us!
වසර 27 ක අත්දැකීම් සමග, ඔයලාගෙ ඉංග්‍රීසි දැණුම සහ කතා කිරීමේ හැකියාව නියත ලෙසම ඉටු කරන බවට සුමේධ සර් සහ ආචාර්ය මණ්ඩලය වගකීමෙන් බැදී ඉන්නව. කැපවීම සහ විනය ගරුක බව තියනවනම්, ඉංග්‍රීසි කොච්චර ලේසියෙන් ඉගන ගන්න පුලුවන්ද කියල මුල් දවසෙම ඔයාලටම තේරුම් ගන්න පුලුවන්.
සැලකිය යුතුයි: ⛔⛔⛔⛔
❌ කටපාඩම් කරල කතා කරන්න කැමති අයට බෙස්ට් එක හරියන්නේ නෑ
💯 හිතල ස්වාභාවිකව කතා කරන්න කැමති අයට තමයි බෙස්ට් එක හරියන්නේ
ඇකඩමියෙහි....
✅ දිනකට පැය 12කට වඩා උගැන්වීම් සිදු කෙරේ
✅ සියලුම ව්‍යාකරණ කොටස් මුල සිට ඉතා සරළව උගන්වන නිසා ඕනෑම දැනුම් මට්ටමේ සිසුවෙක්ට සහභාගි විය හැක
✅ අහාර පාන සහ නවාතැන් පහසුකම් ලබාදී, අඩුම මුදලක් අයකරමින් දරුවන්ගේ ඉංග්‍රීසි සිහිනය යථාර්ථයක් කර ගැනීමට අපි උදව් කරන්නෙමු
✅ කටපාඩම් ඉංග්‍රීසි වෙනුවට සැබෑ ඉංග්‍රීසි කථිකයන් බිහි කිරීම අපේ ඒකායන අරමුණ වේ
තවත් කාලය අපතේ නොයාවා...
☎️ අදම කතා කරල ඔබේ අසුන වෙන් කරගන්න..✔️
📲 076 200 3004
📲 077 754 70 18
Sumedha Ekanayake The Best English Academy