SaruAgriculture - සරුAgriculture

SaruAgriculture - සරුAgriculture This was stared by us to explore the beauty and the educational value of cactus in sri lanka and around the globe.

'𝙇𝙤𝙗𝙞𝙫𝙞𝙖'   '𝟏𝐜𝐦' 𝐏𝐮𝐩𝐬 𝐟𝐨𝐫 𝐠𝐫𝐚𝐟𝐭𝐢𝐧𝐠 𝑅𝑠. 200 𝑒𝑎𝑐ℎCourier available for Rs.1500+ orders
16/09/2022

'𝙇𝙤𝙗𝙞𝙫𝙞𝙖' '𝟏𝐜𝐦' 𝐏𝐮𝐩𝐬 𝐟𝐨𝐫 𝐠𝐫𝐚𝐟𝐭𝐢𝐧𝐠

𝑅𝑠. 200 𝑒𝑎𝑐ℎ
Courier available for Rs.1500+ orders

'𝙇𝙤𝙗𝙞𝙫𝙞𝙖'   '𝟏𝐜𝐦' 𝐏𝐮𝐩𝐬 𝐟𝐨𝐫 𝐠𝐫𝐚𝐟𝐭𝐢𝐧𝐠 𝑅𝑠. 150 𝑒𝑎𝑐ℎCourier available for Rs.1500+ orders
16/09/2022

'𝙇𝙤𝙗𝙞𝙫𝙞𝙖' '𝟏𝐜𝐦' 𝐏𝐮𝐩𝐬 𝐟𝐨𝐫 𝐠𝐫𝐚𝐟𝐭𝐢𝐧𝐠

𝑅𝑠. 150 𝑒𝑎𝑐ℎ
Courier available for Rs.1500+ orders

'𝙇𝙤𝙗𝙞𝙫𝙞𝙖'  𝑹𝒐𝒐𝒕𝒆𝒅 𝒑𝒍𝒂𝒏𝒕𝒔 𝑃𝑜𝑡 𝑠𝑖𝑧𝑒 - 5𝑐𝑚𝑅𝑠. 2500 𝑓𝑜𝑟 𝑠𝑒𝑡𝑅𝑠. 300 𝑒𝑎𝑐ℎCourier available for Rs.1500+ orders
16/09/2022

'𝙇𝙤𝙗𝙞𝙫𝙞𝙖' 𝑹𝒐𝒐𝒕𝒆𝒅 𝒑𝒍𝒂𝒏𝒕𝒔
𝑃𝑜𝑡 𝑠𝑖𝑧𝑒 - 5𝑐𝑚

𝑅𝑠. 2500 𝑓𝑜𝑟 𝑠𝑒𝑡
𝑅𝑠. 300 𝑒𝑎𝑐ℎ
Courier available for Rs.1500+ orders

10/06/2019
We are back on operations collaborated with 'Optima plants'
09/06/2019

We are back on operations collaborated with 'Optima plants'

07/04/2019

කෝමාරිකා වගාවක් කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න.

Mammillaria Balsasoides_
28/02/2018

Mammillaria Balsasoides_

Wherever you may be, a pure and uplifting moment is waiting to BLOOM 🌵🌵🌵🌵🌷🌷🌷🌷
27/02/2018

Wherever you may be, a pure and uplifting moment is waiting to BLOOM 🌵🌵🌵🌵🌷🌷🌷🌷

🌵 කොතරම් අපූරුද මේ සුන්දර නිහඬබව... 🌵 ඔබ දන්නවාද පතොක් මල් මෙතරම් සුන්දර වීමට හේතුව ?පතොක් වර්ග බොහෝමයක් ඇත්තේ ඉතා ශුෂ්ක...
20/02/2018

🌵 කොතරම් අපූරුද මේ සුන්දර නිහඬබව...

🌵 ඔබ දන්නවාද පතොක් මල් මෙතරම් සුන්දර වීමට හේතුව ?

පතොක් වර්ග බොහෝමයක් ඇත්තේ ඉතා ශුෂ්ක පරිසර තත්ව වලයි. ඉතා අලංකාර මල් හටගන්නා පතොක් වර්ග වල මල් හටගන්නේ අවුරුද්දේ එක් කාලයකදී පමණී. මෙය පතොක් ශාක වලට තම වර්ගයා ව්‍යාප්ත කිරීමට ඇති එකම අවස්තාවයි. ඒ සදහා බීජ නිපදවා ගැනීමට පරාගනය අත්‍යාවශ්‍ය සාධකයක් වේ. මෙම භාරදූර කර්තව්‍යය සදහා පරිසරයේ සිටිනා විශේෂඥ කණ්ඩායම වන්නේ කෘමීන්‍ ය. අනෙක් මල් පරදවා මොවුන්ගේ ආකර්ශනය දිනා ගැනීමට පරිසරයේ දක්නට ලැබෙන අලංකාර වර්ණයන්ගෙන් සැරසිය යුතුය. ඉතින් මොවුන් කෘමීන්ගේ පමණක් නොව අපගේද නෙත් සිත් ආකර්ශනය කරගන්නේ ඇසිල්ලකිනි.

🌵 Saruagriculture 🌵

Like us--- share us--- 🌵🌵🌵🌵

ඔබ දන්නවාද ???peyoti (Lophophora williamsii) කියන පතොක් විශේෂය මත් වීමට භාවිතා කරන බව.ඈත අතීතයේ සිටි ඇස්ටැක්වරුන් විසින්...
06/02/2018

ඔබ දන්නවාද ???

peyoti (Lophophora williamsii) කියන පතොක් විශේෂය මත් වීමට භාවිතා කරන බව.

ඈත අතීතයේ සිටි ඇස්ටැක්වරුන් විසින් මෙම පතොක් විශේෂය අනුභව කිරීමෙන් ඇතිවන ව්‍යාජ දර්ශන පෙනීමේ හැකියාව භාවිතයට අරගෙන තිබෙනවා. මෙමගින් යකැදුරන්ට ආවේශ වීමට හැකියාවක් ලැබී ඇත. මෙම පතොක් විශේෂය තවමත් ඇතැම් ඉන්දියානු ගෝත්‍රිකයන් විසින් පූජනීය කොට සලකනු ලබනවා. ඔවුන් විශ්වාස කරන්නේ මත් වීමෙන් පෙනෙන දර්ශන ඔවුන් අදහන දෙවියන් ගෙන් ලැබෙන දර්ශන බවයි.

( කෙසේ වෙතත් අප විසින් මෙය භාවිතය අනුමත කරනු නොලැබේ. මන්ද අන්තරාකාරී අතුරු ප්‍රතිඵල ඇතිවිය හැක. )

Address

Nikaweratiya
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when SaruAgriculture - සරුAgriculture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share