Sampath Nawarathne for Combined Mathematics

Sampath Nawarathne for Combined Mathematics Sampath Nawarathne Mathamatics Foundation

මුල ඉදන් පටන් ගන්න 2027 Combined Maths  Group  class එක...    අගෝස්තු 02 සෙනසුරාද උදේ 8.00
31/07/2025

මුල ඉදන් පටන් ගන්න 2027 Combined Maths Group class එක... අගෝස්තු 02 සෙනසුරාද උදේ 8.00

2027 නව පංති ආරම්භයඅප්‍රේල් 01 අගහරුවාදා 2.30ශක්‍යා -කුරුණෑගල       Maths,
26/03/2025

2027 නව පංති ආරම්භය
අප්‍රේල් 01 අගහරුවාදා 2.30
ශක්‍යා -කුරුණෑගල
Maths,

13/10/2024
13/10/2024

Sampath Nawarathne Mathamatics Foundation

13/10/2024

ගණන්කාරයෙක් වෙන විදිය ගණන්කාරයෙක්ගෙන්ම ඉගෙනගනිමු.

ඒ සඳහා ඔබ සම්පත් නවරත්න සර්ගේ කන්ඩායම් පංතිය තෝරාගග යුත්තේ ඇයි?

✅ ගණිතය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වීම.

✅ වසර ගනනාවක් තිස්සේ සංයුක්ත ගණිතය සඳහා කුරුණෑගල වැඩිම සමත්වීමේ සහ A සාමාර්ථ ප්‍රතිශතයක් සහිත උපකාරක පංති ගුරුවරයා වීම.

✅ සංයුක්ත ගණිතය සඳහා පාසල් ගුරුවරයකු වීම සහ වසර 20 කට වැඩි ඉගැන්වීමේ පලපුරුද්ද.

✅ A/L සංයුක්ත ගණිතය විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂකයකු වීම සහ ප්‍රශ්න සඳහා නිවැරැදිව පිලිතුරු ලිවීමේ ක්‍රමවේදයන් ඉතා සරලව පැහැදිලි කරන ගුරුවරයකු වීම.

✅ ඔහු හික්මීමක් සහ විනයක් සහිත මනා පෞරුෂයක් සහිත ගුරුවරයකු වීම නිසා ඔබේ දරුවාගේ ආරක්ෂාව සහ විනය සම්බන්ධයෙන් දැඩි කැපවීමක් හා සැලකිල්ලක් සහිත ගුරුවරයකු වීම.

අදම ඔබේ දරුවා වෙනුවෙන් අසුනක් වෙන්කරගන්න.

Sampath Nawarathne Mathamatics Foundation

2026 නව පංති මැයි 27 සදුදා හවස 2.30-5.30, ශක්‍යා -කුරුණෑගල ආයතනයේ  ආරම්භවේ   ,  , , ,   ,  ,  , ,   ,
21/05/2024

2026 නව පංති මැයි 27 සදුදා හවස 2.30-5.30, ශක්‍යා -කුරුණෑගල ආයතනයේ ආරම්භවේ
, , , , , , , , ,

Address

508/2, Temple Road , Thittawella
Kurunegala

Telephone

+94773812663

Website

Alerts

Be the first to know and let us send you an email when Sampath Nawarathne for Combined Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sampath Nawarathne for Combined Mathematics:

Shortcuts

Share

Category