Sipwin කලා

Sipwin කලා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipwin කලා, Education, Kandy Road, Kurunegala.

21/06/2026

📚 2028 A/L ගෘහ ආර්ථික විද්‍යාව නව පන්ති ආරම්භය | එෂාන්ති අබේවික්‍රම | Sipwin Arts

ඔබත් අදම අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වන්න 👇
🔗 https://chat.whatsapp.com/HeqVAzqPaf157caBrtqoJx





👉මෙවර සා.පෙළ විභාගය ලියු ඔබ සදහාදිවයිනේ හොඳම ප්‍රතිඵල බිහිකළ උසස් පෙළ  කොරියන් පන්තිය...(online/physical )👉ජූනි මස  27 ස...
21/06/2026

👉මෙවර සා.පෙළ විභාගය ලියු ඔබ සදහා

දිවයිනේ හොඳම ප්‍රතිඵල බිහිකළ උසස් පෙළ කොරියන් පන්තිය...(online/physical )

👉ජූනි මස 27 සෙනසුරාදා උදේ (physical ) 8.00-10.00 නව පන්ති ඇරඹුණා .online පන්තිය සදහාද ලියාපදිංචි විය හැකිය.

👉2028 උසස් පෙළ සදහා හෝඩියේ සිට විෂය නිර්දේශ ආවරණය

👉ජාත්‍යන්තර කොරියානු භාෂා විභාග සදහා පුහුණුව

👉ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා පුහුණුව

👉දේශීය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සදහා මග පෙන්වීම

👉අත්දැකීම් බහුල පාසල් ගුරුතුමියක් සමග ඔබේ විශ්ව විද්‍යාල සිහිනය ට සිප්වින් ආයතනයට පිවිසෙන්න.

වැඩි විස්තර සදහා අමතන්න
Whatsapp :- 0774027234 /0777201315/ 076 383 6984

20/06/2026

2028 A/L භූගෝල විද්‍යාව (Geography) නව පන්ති ආරම්භය! 🌍

ඔබත් අදම අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වන්න 👇
🔗 https://chat.whatsapp.com/HeqVAzqPaf157caBrtqoJx

මෙහෙයවීම: නාලක රාජපක්ෂ

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:

​කුරුණෑගල - සිප්වින් (Sipwin)
මුළු දිවයිනටම - Online 🌐
📞 වැඩිදුර විමසීම් සඳහා: 077 2 401 101






19/06/2026

ජීවිතේ ලස්සනම අවුරුදු 4 ගෙවන්න, මේ හීනෙට යන්නම ඕනේ! ✨

19/06/2026

2028 A/L බෞද්ධ ශිෂ්ටාචාරය (BC) - යන්නම ඕනෙ හොඳම පන්තිය!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ ශිෂ්ටාචාරය (BC) සඳහා ප්‍රථම පන්තියේ සාමාර්ථයක් (1st Class) හිමිකරගත් ලංකාවේ එකම ගුරුවරයා, අයේෂ් අත්තනායක මහතා මෙහෙයවන 2028 උසස් පෙළ පන්ති ආරම්භය. නිවැරදිම මඟ පෙන්වීම සමඟින් ඉහළම ප්‍රතිඵලයක් කරා පියනගන්න!

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:
සිප්වින් - කුරුණෑගල

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 070 55 80 290 See less

2028 A/L බෞද්ධ ශිෂ්ටාචාරය (BC) - යන්නම ඕනෙ හොඳම පන්තිය! පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ ශිෂ්ටාචාරය (BC) සඳහා ප්‍රථම පන...
19/06/2026

2028 A/L බෞද්ධ ශිෂ්ටාචාරය (BC) - යන්නම ඕනෙ හොඳම පන්තිය!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ ශිෂ්ටාචාරය (BC) සඳහා ප්‍රථම පන්තියේ සාමාර්ථයක් (1st Class) හිමිකරගත් ලංකාවේ එකම ගුරුවරයා, අයේෂ් අත්තනායක මහතා මෙහෙයවන 2028 උසස් පෙළ පන්ති ආරම්භය. නිවැරදිම මඟ පෙන්වීම සමඟින් ඉහළම ප්‍රතිඵලයක් කරා පියනගන්න!

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:

සිප්වින් - කුරුණෑගල

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 070 55 80 290

18/06/2026

2028 A/L Arts | ලංකාවේ විශිෂ්ටතම ගුරු මඬුල්ල සමඟින් එක්වන්න ✨

2028 වසරේ උසස් පෙළ කලා අංශයෙන් (A/L Arts) විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන ඔබ සඳහාමයි!

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගුරු මඬුල්ලක් සමඟින් ඔබේ උසස් පෙළ සිහිනය ජයගන්න, කුරුණෑගල සිප්වින් (SIPWIN) ආයතනය සමඟ අදම එක්වන්න. නිවැරදි මඟපෙන්වීම යටතේ ඔබේ අනාගතය සාර්ථක කරගන්න අපත් සමඟ අත්වැල් බැඳගන්න.

අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න:
🔗 https://chat.whatsapp.com/HeqVAzqPaf157caBrtqoJx

වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 075 553 4514

16/06/2026

2028 A/L දේශපාලන විද්‍යාව (Political Science ) නව පන්ති ආරම්භය! 🌍

මෙහෙයවීම: ජානක බන්ඩාර
​📍 පන්ති පැවැත්වෙන ස්ථාන:
​කුරුණෑගල - සිප්වින් (Sipwin)
මුළු දිවයිනටම - Online 🌐
📞 වැඩිදුර විමසීම් සඳහා:075 553 4514




15/06/2026

2028 A/L භූගෝල විද්‍යාව (Geography) නව පන්ති ආරම්භය! 🌍

මෙහෙයවීම: නාලක රාජපක්ෂ

​📍 පන්ති පැවැත්වෙන ස්ථාන:
​කුරුණෑගල - සිප්වින් (Sipwin)
මුළු දිවයිනටම - Online 🌐

📞 වැඩිදුර විමසීම් සඳහා: 077 2 401 101





Address

Kandy Road
Kurunegala
21000

Telephone

+94372231010

Website

Alerts

Be the first to know and let us send you an email when Sipwin කලා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipwin කලා:

Shortcuts

Share

Category