Ravindu Dharmapriya - Chemistry

Ravindu Dharmapriya - Chemistry Tutor/teacher

අවුරුද්දට රතිඤ්ඤා දානවද?? එහෙනම් මේ ටික අහන්න..
12/04/2025

අවුරුද්දට රතිඤ්ඤා දානවද?? එහෙනම් මේ ටික අහන්න..

Ravindu Dharmapriya- Chemistry specialist

06/04/2025

2027 Online රසායන විද්‍යාව නව පන්ති ආරම්භය
සිංහල මාධ්‍යය හා ඉංග්‍රීසි මාධ්‍යය

2027 සිංහල මාධ්‍ය online ආරම්භක දේශනය-
https://youtu.be/7qHiNarbKLY?si=xQ_tzeto2z2Gtxk2

2027 English medium online- day 1
https://youtu.be/O0gMorwsTww?si=ZZxdjChEd1v2bI01

2023 වර්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයා දායාද කල , රසායන විද්‍යාව විශේෂ උපාධිධාරී
රවිදු ධර්මප්‍රිය
විමසිම් - 0712668231

🛑2027 රසායන විද්‍යාව නව පන්ති ආරම්භය 🛑✨2023 වර්ෂයේ ජීව විද්‍ය⁣ා අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුලු විශිෂ්ට ප්‍රති...
26/03/2025

🛑2027 රසායන විද්‍යාව නව පන්ති ආරම්භය 🛑✨

2023 වර්ෂයේ ජීව විද්‍ය⁣ා අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුලු විශිෂ්ට ප්‍රතිඵල බිහිකිරීමට උරදුන් , කුරුණෑගල නගරයේ රසායන විද්‍යාව පිලිබද ඉහලම උපාධිය සහිත ගුරුවරයාගේ 2027 සදහා නව පන්ති මෙසේ ඇරඹෙන වගයි..

සිංහල මාධ්‍යය -
Physical + Online

ඉංග්‍රීසි මාධ්‍යය
Online

පන්ති ආරම්භය
මාර්තු 31 සඳුදා ප.ව 2.30ට

රවිඳු ධර්මප්‍රිය
සිසිප්රා - කුරුණෑගල

Online පන්ති සදහා සහභාගී විමට 071 266 8231 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න...

23/03/2025

🛑2027 රසායන විද්‍යාව නව පන්ති ආරම්භය 🛑✨

2023 වර්ෂයේ ජීව විද්‍ය⁣ා අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුලු විශිෂ්ට ප්‍රතිඵල බිහිකිරීමට උරදුන් , කුරුණෑගල නගරයේ රසායන විද්‍යාව පිලිබද ඉහලම උපාධිය සහිත ගුරුවරයාගේ 2027 සදහා නව පන්ති මෙසේ ඇරඹෙන වගයි..

සිංහල මාධ්‍යය -
Physical + Online

ඉංග්‍රීසි මාධ්‍යය
Online

පන්ති ආරම්භය
මාර්තු 31 සඳුදා ප.ව 2.30ට

රවිඳු ධර්මප්‍රිය
සිසිප්රා - කුරුණෑගල

Online පන්ති සදහා සහභාගී විමට 071 266 8231 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න...

🔴 පුණරීක්ෂන හා ප්‍රශ්න පත්‍ර පන්තියඅමාරු පාඩම් ලේසියෙන් ඉගෙනගන්න..අලුත් අවුරුද්ද අලුත් විදිහට පටන් ගමු.....................
04/01/2025

🔴 පුණරීක්ෂන හා ප්‍රශ්න පත්‍ර පන්තිය
අමාරු පාඩම් ලේසියෙන් ඉගෙනගන්න..
අලුත් අවුරුද්ද අලුත් විදිහට පටන් ගමු......................................................................

✅ Revision Class - පුණරීක්ෂණ පන්තිය
12 වන ඒකකය - සමතුලිතතාවය
සියලුම සිද්ධාන්ත ආවරණය වන නිසා සිද්ධාන්ත සිසුන්ටස සහභාගී විය හැකිය.
සිකුරාදා පෙරවරු 8.00 - පස්වරු 5.00 දක්වා
.....................................................................

✅ Paper Class - ප්‍රශ්න පත්‍ර පන්තිය
සදුදා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා

Chemistry Specialist , Former Temporary Lecturer
රවිදු ධර්මප්‍රිය
Bsc.Chemistry(Special).
University of Peradeniya.

📍 Sisipra Group Class Academy
කුරුණෑගල.
☎️ විමසීම් - 077 9 110 250 ‍| 070 7 110 250

2025 ChemistryRevision + Paper ClassRevision Class🗓️ ජනවාරි 03🕗 සිකුරාදා පෙරවරු 8.00 - 5.0012වන ඒකකය🔬 සමතුලිතතාවයෙන් ඇරඹ...
29/12/2024

2025 Chemistry
Revision + Paper Class

Revision Class
🗓️ ජනවාරි 03
🕗 සිකුරාදා පෙරවරු 8.00 - 5.00

12වන ඒකකය
🔬 සමතුලිතතාවයෙන් ඇරඹේ....
සියලුම සිද්ධාන්ත ආවරණය කරන බැවින් සිද්ධාන්ත දරුවන්ටද සහභාගි විය හැක...........................................................................

Paper Class
🗓️ ජනවාරි 06 සදුදා
🕗 පෙරවරු 8.00 - 5.00

📑 ප්‍රශ්න පත්‍ර පන්තිය තුළම වෙලාවට ලියවා විවරණ සහිතව සම්පුර්ණියෙන් සාකච්ඡා කෙරේ.

✍️ ප්‍රශ්න පත්‍ර ලකුණු කර ලබා දී , වෙන වෙනම අඩුපාඩු පෙන්වා ලකුණු වැඩිකර ගැනිමට විශේෂ උපදෙස් ලබා⁣ෙද්..

📈 2024 සිසුන් සඳහා පැවැත්වු අවසාන සම්මන්ත්‍රණයේ දි ලබාදුන් අනුමාන රැසක් මෙවර ප්‍රශ්න පත්‍රය තුල ඇතුලත් විය.

ඒ අතරට ,
🧪 Organic රචනා පරිවර්තනය
🔬 Oragnic යාන්ත්‍රණ ද්විත්වයම
🏭 කර්මාන්ත රසායනයේ සෝල්වේ ක්‍රමය
💧 ද්‍රව්‍යතා ගුණිතය හා අයනික සමතුලිතතා ප්‍රශ්නය
🧑‍🔬 d ගොනුවේ Cu , Mn මූලද්‍රව්‍ය

📝 Paper class එකේ ප්‍රශ්න පත්‍ර තුළ විභාග ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් කලින්ම ලබ⁣ා දී තිබුණි.

📚 සෑම වසරකම අඛණ්ඩව paper class එක තුලින් විභාග ප්‍රශ්න රැසක් ලබාදේ....................................................................................................

2025 Theory Class
1 කණ්ඩායම - 🕐 සෙන. ප.ව 1.00 - 5.00
2 කණ්ඩායම - 🕝 බ්‍රහස්. ප.ව 2.30-5.30

2026 Theory
🗓️ සෙනසුරාදා
🕗 පෙ.ව. 8.00 - 12.00

සිසිප්රා Group Class Academy
📍 කුරුණෑගල.

Chemistry Specialist , Former Temporary Lecturer
👨‍🏫 රවිඳු ධර්මප්‍රිය
🎓 Bsc.Chemistry(Special).Hons
🏫 University of Peradeniya

විමසිම් - 077 9 110 250 / 070 7 110 250
📞

🔴 New Special Group Class Commence onJuly 07 - Sunday 1.00 - 5.00 A/L 2026 Chemistry (English Medium)✅ Best Theory✅ Shor...
29/06/2024

🔴
New Special Group Class Commence on
July 07 - Sunday
1.00 - 5.00

A/L 2026 Chemistry
(English Medium)

✅ Best Theory
✅ Short Notes
✅ Individual Attention
✅Practise Papers
✅Special Methods to Memorise Theories

Chemistry Specialist
Former Temporary Lecture
Ravindu Dharmapriya
071 - 266 8231

11/06/2024

ෙමවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයේ පලමු ස්ථානය දිනාගත් රන්වින් සෝමරත්න පුතා අපේ පන්තියෙන් ඔහුට ලැබුනු උපකාරය ගැන කතා කල මොහොත..

01/06/2024

මුල ඉදලම පන්තියට සහභාගී වෙලා, theory ටික හොදටම ඉගෙනගෙන,
විභාග මට්ටමේම පේපර්ස් ලියලා,
ලකුණු වැඩිකරවන්න මම කරපු කැපකිරීම් වල ඉහළම ගෞරවය පුතේ ඔයා මට දුන්නා..ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල හදවතින්ම ආශිර්වාද කරනවා...ඔයාගෙ දෙමව්පියන්ටත් ගුරු හරුකම් දුන්න සියලු ගුරුවරුන්ටත් මගේ ප්‍රණාමය..🥰

මම
රවිදු සර්..✍
Sisipra Group Class Academy
ravindu dharmapriya

Tutor/teacher

Spot test මගින් ප්‍රශ්න සාකච්චාවක් සමග මතක තබාගැනීමේ කෙට් ක්‍රම ..short note සමගින් එක් දිනයකින් S ගොනුව ආවරණය කරගමු
20/08/2023

Spot test මගින් ප්‍රශ්න සාකච්චාවක් සමග මතක තබාගැනීමේ කෙට් ක්‍රම ..short note සමගින් එක් දිනයකින් S ගොනුව ආවරණය කරගමු

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Ravindu Dharmapriya - Chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ravindu Dharmapriya - Chemistry:

Shortcuts

Share

Category