MicroCom Institute

MicroCom Institute Celebrating 25 Years of Excellence
MicroCom Institute of Technology is one of the most distinguishing Vocational Training Academy Board of Directors : K.A. N.

Nandana Rodrigo
R.A.Darshini Rodrigo

Contact Person : Managing Director
K.A. Nandana Rodrigo
071- 6254406

Hot Line No. : 071 602 7000

Business Registration No : 01/2436

🌾✨ Celebrating the Joy and Tradition of Aurudu! ✨🌾Our Sinhala & Tamil New Year Festival was a wonderful day filled with ...
29/05/2026

🌾✨ Celebrating the Joy and Tradition of Aurudu! ✨🌾

Our Sinhala & Tamil New Year Festival was a wonderful day filled with cultural traditions, warm smiles, and unforgettable memories. The celebrations began with a heartfelt welcome to our students, staff, parents, and well-wishers, creating a festive atmosphere that brought everyone together❤️

The excitement continued with a variety of traditional Aurudu games, where participants enjoyed friendly competition, laughter, teamwork, and the true spirit of togetherness. From the vibrant reception to the energetic activities, every moment reflected the values of unity, happiness, and cultural pride that make Aurudu so special❤️

Thank you to everyone who joined us and contributed to making this celebration a memorable success❤️

ඔබගේම ආහාර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්ද? 💰Commercial Cookery & Baking පාඨමාලාව සමඟCakes, Buns & Pastries, Desserts ...
23/05/2026

ඔබගේම ආහාර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්ද? 💰
Commercial Cookery & Baking පාඨමාලාව සමඟ
Cakes, Buns & Pastries, Desserts සහ විවිධ ආහාර වර්ග ඉගෙන ගන්න.
✔ All-in-One Course | First Time in Kurunegala
✔ 100% Practical Training
✔ Business & Costing Knowledge Included
📌 Weekday & Weekend Batches Available
📌 Limited Seats
📌 Registration Now Open
📲 අදම Message කරන්න
071 602 7000 | 077 077 38 97

Parents in Kurunegala — Is your child starting Grade 8 (Edexcel)?This is the stage where students either build a strong ...
30/04/2026

Parents in Kurunegala — Is your child starting Grade 8 (Edexcel)?

This is the stage where students either build a strong Maths foundation… or struggle later at O/L

We help students start right from Grade 8 with:

✔️ Clear concept-based teaching (not memorizing)
✔️ Step-by-step preparation for Edexcel O/L Maths
✔️ Small batches with individual attention
✔️ A proven approach to build confidence & results

💡 The earlier they start, the easier O/L becomes.

📍 Classes conducted in Kurunegala
📞 Call / WhatsApp now: 071 602 7000 | 077 077 3897

🚨 Limited seats available – Admissions now open

සුභ අලුත් අවුරුද්දක් වේවා!මෙම සිංහල අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය සහ නව ආරම්භයන් ගෙන එන වාසනාවන්ත නව වසරක්...
13/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

මෙම සිංහල අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය සහ නව ආරම්භයන් ගෙන එන වාසනාවන්ත නව වසරක් වේවායි MicroCom අපි ප්‍රාර්ථනා කරමු.

සමුර්ධි/අස්වැසුම්ලාභී පවුල්වල දරුවන්ට නොමිලේ ...අස්වැසුම හෝ සමෘද්ධි හිමිකම්ලභී පවුල්වල සිසුන් සඳහා, රජය විසින් පාඨමාලා ග...
26/03/2026

සමුර්ධි/අස්වැසුම්ලාභී පවුල්වල දරුවන්ට නොමිලේ ...

අස්වැසුම හෝ සමෘද්ධි හිමිකම්ලභී පවුල්වල සිසුන් සඳහා, රජය විසින් පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් අනුමත කර ඇත.
🎓 මෙම ශිෂ්‍යත්වය යටතේ පිරිනමන පාඨමාලා:
* පෙර පාසල් ගුරු NVQ L4
* පිළිගැනීමේ නිලධාරී NVQ L4
* කළමනාකරණ සහකාර NVQ L4
✅ සුදුසුකම්:
* සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුලක සාමාජිකයෙකු වීම
* O/L හෝ A/L විභාගය සම්පූර්ණ කර තිබීම
📌 මෙය එක්වරක් පමණක් ලැබෙන වටිනා අවස්ථාවක් වන අතර, පාඨමාලා ගාස්තු ගෙවීමකින් තොරව ජාතික වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබාගත හැක.
📌 ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත – ආසන සීමිතයි.
👉 ඔබේ අනාගතයට වටිනා පියවරක් ගන්න ...
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
📲 071 602 7000
📲 070 107 79 11 (Whatsapp)
📲 037 22 28 495

Eid Mubarak! 🌙✨May this blessed occasion fill your hearts with gratitude, your homes with peace, and your lives with hap...
21/03/2026

Eid Mubarak! 🌙✨

May this blessed occasion fill your hearts with gratitude, your homes with peace, and your lives with happiness and success.

MicroCom Institute of Technology extends warm wishes for unity, joy, and new beginnings to our entire community. 🕌🤍
Wishing you a joyful and blessed Eid!

ඔබගේම ආහාර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්ද? 💰Commercial Cookery & Baking පාඨමාලාව සමඟCakes, Buns & Pastries, Desserts ...
20/03/2026

ඔබගේම ආහාර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්ද? 💰

Commercial Cookery & Baking පාඨමාලාව සමඟ
Cakes, Buns & Pastries, Desserts සහ විවිධ ආහාර වර්ග ඉගෙන ගන්න.

✔ All-in-One Course | First Time in Kurunegala
✔ 100% Practical Training
✔ Business & Costing Knowledge Included

📌 Weekday & Weekend Batches Available
📌 Limited Seats
📌 Registration Now Open

📲 අදම Message කරන්න
071 602 7000 | 077 077 38 97

Edexcel O/L Mathematics – May/June 2026 Intensive Revision ProgramOnly 2 Months Left for the Exam!This is NOT a regular ...
03/03/2026

Edexcel O/L Mathematics – May/June 2026 Intensive Revision Program

Only 2 Months Left for the Exam!

This is NOT a regular tuition class.

This is a strictly exam-focused, paper-based revision program designed ONLY for students sitting the May/June 2026 Edexcel O/L examination.

🎯 2-Month Intensive Revision Plan
📘 Complete Past Paper Practice
📝 Marking Scheme Techniques to Maximize Marks
⏱️ Time Management & Exam Strategy Training
🎓 First Day FREE Trial Class

If you are sitting for the May/June exam, this program is specially structured to help you perform confidently and secure higher results.

⚠️ Limited seats available.

📲 Join the WhatsApp group now to reserve your free trial seat:
👉🏻 https://chat.whatsapp.com/Glf9Cx6RMFn1UCYIBW9I1R

🎓 Receptionist NVQ Level 4 – රජයේ ශිෂ්‍යත්වයෙන් 100% නොමිලේ!සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුල්වල A/L සම්පූර්ණ කළ සිසුන්...
20/02/2026

🎓 Receptionist NVQ Level 4 – රජයේ ශිෂ්‍යත්වයෙන් 100% නොමිලේ!

සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුල්වල A/L සම්පූර්ණ කළ සිසුන්ට
Professional career එකක් ආරම්භ කිරීමට විශේෂ අවස්ථාවක්!

📌 පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම රජය විසින් ආවරණය කරයි.

💼 ඔබට ලැබෙන්නේ:
✔️ Professional Communication Skills
✔️ Front Office & Customer Handling Training
✔️ Corporate / Hotel Sector Job Opportunities
✔️ Attractive Salary & Career Growth

🌍 Hotels, Private Organizations, Hospitals, Airlines වැනි ක්ෂේත්‍රවල ඉහළ ඉල්ලුමක්.

✅ සුදුසුකම්:
▪️ සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුලක සාමාජිකයෙකු වීම
▪️ A/L සම්පූර්ණ කර තිබීම

🚨 Batch Finalizing Now – ආසන සීමිතයි!

👉 අදම register කර ඔබගේ professional future එක ආරම්භ කරන්න.

📞 071 602 7000
📞 070 107 7911
☎️ 037 22 28 495

Certificate in Commercial Cookery & Baking 👩🏻‍🍳👨🏻‍🍳🥇 First Time in Kurunegalaසාර්ථක ව්‍යවසායකයකු වීම සදහා අවශ්‍ය දැනුම ස...
06/02/2026

Certificate in Commercial Cookery & Baking 👩🏻‍🍳👨🏻‍🍳
🥇 First Time in Kurunegala

සාර්ථක ව්‍යවසායකයකු වීම සදහා අවශ්‍ය දැනුම සහ කුසලතා එකම පාඨමාලාවක් තුල දී ලබා ගන්න

මෙම පාඨමාලාව තුළ,
🔹 කේක් සෑදීම සහ හැඩගැන්වීම
🔹 පීස්ට්‍රි, බන්ස් සහ අතුරුපස
🔹 අන්තර්ජාතික ආහාර
🔹 Food hygiene & costing
🔹 ව්‍යාපාර ආරම්භ කර පාරිභෝගික තෘප්තිය පවත්වා ගැනීම

🎓 විධිමත් පුහුණුවකින් පසු පාඨමාලා අවසානයේ වටිනා සහතිකපතක්

📅 පාඨමාලා ආරම්භය : පෙබරවාරි 18 වන බදාදා
📍 ස්ථානය : MicroCom, Kurunegala

📌 Limited seats available

Join Now
📲 071 602 7000
📲 070 107 7911

සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුල්වල සිසුන් සඳහා රජයේ ශිෂ්‍යත්ව අවස්ථාවක්අස්වැසුම හෝ සමෘද්ධි හිමිකම්ලභී පවුල්වල සිසුන් ...
23/01/2026

සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුල්වල සිසුන් සඳහා රජයේ ශිෂ්‍යත්ව අවස්ථාවක්

අස්වැසුම හෝ සමෘද්ධි හිමිකම්ලභී පවුල්වල සිසුන් සඳහා, රජය විසින් පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් අනුමත කර ඇත.

🎓 මෙම ශිෂ්‍යත්වය යටතේ පිරිනමන පාඨමාලා:
* පෙර පාසල් ගුරු NVQ L4
* පිළිගැනීමේ නිලධාරී NVQ L4
* කළමනාකරණ සහකාර NVQ L4

✅ සුදුසුකම්:
* සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුලක සාමාජිකයෙකු වීම
* O/L හෝ A/L විභාගය සම්පූර්ණ කර තිබීම

📌 මෙය එක්වරක් පමණක් ලැබෙන වටිනා අවස්ථාවක් වන අතර, පාඨමාලා ගාස්තු ගෙවීමකින් තොරව ජාතික වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබාගත හැක.
📌 ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත – ආසන සීමිතයි.

👉 ඔබේ අනාගතයට වටිනා පියවරක් ගන්න ...

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
📲 071 602 7000
📲 070 107 79 11
📲 037 22 28 495

Address

No. 16/1, Sri Wajiragchana Mawatha , Negambo Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94716629279

Website

Alerts

Be the first to know and let us send you an email when MicroCom Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MicroCom Institute:

Shortcuts

Share