20/09/2025
2026 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා.
මාධ්‍යය - ඉංග්‍රීසි / සිංහල /දෙමළ
( ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වූ පන්ති කාමර )
ස්ථානය - ඉබ්බාගමුව නගර ශාලාව
පිටුපස
විමසීම් - 0772780852
දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා ඔක්තෝම්බර් 1 සිට ජනවාරි 31 දක්වා ඇතුලත් වීම නොමිලේ
(පෙර පාසල් දරුවන් සඳහා Elocution class පැවැත්වේ.)
වසර 25ක පලපුරුදු ගුරුවරියන් සමඟ අදම එක් වන්න.
Admissions are open for january intake
Medium - English / Sinhala / Tamil
(There are class rooms which are conducted only in English medium )
Location - Behind the Ibbagamuwa
town hall
For more inquiries - 0772780852
Free admission to the daycare center from 1st of October to 31st of January
( Elocution classes are available for preschoolers )