21/08/2026
අගෝස්තුවේ,"සිංහල" සම්මන්ත්‍රණ මාලාවේ දෙවැනි අදියර...
අගෝස්තු 24 (සඳුදා)
කුරුණෑගලට ම "සිංහබාහු" සම්මන්ත්‍රණය!
නාට්‍ය බලන්නයි😍
මුල සිට ඉගෙනගන්නයි🤭
පිළිතුරු ලියන්නයි🙂
අනුමාන දැනගන්නයි😎
ඔයා එන්න ම ඕනි....