Science teachers NW

Science teachers NW All the science teachers

දින සටහන් ලියන්න රූල් ගහලා වද වෙනවද? එක එක තොරතුරු එකඑක තැන් වලද? මෙන්න විසදුම.දින සටහන ලියන්න විනාඩි 5යි යන්නෙ.කලාප පළා...
03/06/2023

දින සටහන් ලියන්න රූල් ගහලා වද වෙනවද? එක එක තොරතුරු එකඑක තැන් වලද? මෙන්න විසදුම.දින සටහන ලියන්න විනාඩි 5යි යන්නෙ.කලාප පළාත් රේඛීය අමාත්‍යාංශ ආදී ඕනෑම අධික්ෂණයකදී වැදගත් වන ගුරුභවතුන්ගේ දින සටහන් පොතෙහි ගුරුවරයාගේ දිනපතා සූදානම් සටහන,පන්ති 5 ක් සදහා වාර විභාග SBA ලකුණු වාර්තා ගුරුවරයාගේ පෞද්ගලික කාල සටහන ඇතුලු සියලු තොරතුරු හා රාජකාරිමය වාර්තා නිවාඩු විස්තරය,ඉගෙනුම් ආධාරක පිළිබද විස්තර ඇතුළු විස්තර හාතොරතුරු සියල්ල ඇතුළත් කළ හැක. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි PDF එකක් නිර්මාණය කර ඇත.අවශ්‍ය අය 076 623 51 72 ට sms කරන්න.PDF පමණී.විශේෂ මිල අඩු කිරීමක් සමගින් ලබා ගත හැක. පොතේ අන්තර්ගතයන් හා භාවිතය පහත link එක ඔස්සේ නැරඹිය හැකිය .
https://m.facebook.com/story.php?story_fbid=10230042966605399&id=1448525259

2024- මාර්තු 31 සිකුරාදා රාත්‍රී 8.302023 අප්‍රේල් 1 සෙනසුරාදා රාත්‍රී 8.302023 paper class අප්‍රේල් 2 ඉරිදා රාත්‍රී 8.3...
22/03/2023

2024- මාර්තු 31 සිකුරාදා රාත්‍රී 8.30
2023 අප්‍රේල් 1 සෙනසුරාදා රාත්‍රී 8.30
2023 paper class අප්‍රේල් 2 ඉරිදා රාත්‍රී 8.30 සිට

රසායන විද්‍යාව අමාරුද?
2023-theory කාබනික රසායනය
2024- රසායනික ගණනය
2023 Revision paper Class .
දරුවාගේ නම-
විභාගය ලියන වර්ෂය-
Theory ද Revision ද
076 623 51 72 or 076 135 49 26 ට whatsapp කරන්න .

රසායන විද්‍යාව අමාරුද?2023-theory කාබනික රසායනය2024- රසායනික ගණනය2023 Revision paper Class .දරුවාගේ නම-විභාගය ලියන වර්ෂය...
22/03/2023

රසායන විද්‍යාව අමාරුද?
2023-theory කාබනික රසායනය
2024- රසායනික ගණනය
2023 Revision paper Class .
දරුවාගේ නම-
විභාගය ලියන වර්ෂය-
Theory ද Revision ද
076 623 51 72 or 076 135 49 26 ට whatsapp කරන්න .

10/02/2023
04/02/2023
03/02/2023

දකුණු ආසියාවේ විශාලතම වගුගඩු රෝහල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ ය.ලංකාවේ ජන ගහනයෙන් මිලියන 7 ක් පමණ පවුල් පානය කරන්නේ අපිරිසිදු ගුණාත්මක බවින් අඩු ජලයයි.ලංකාවේ ජල පෙරණ භාවිතය මෙයට එක් විසඳුමකි.ජල පෙරණ ගෙන්වා විකුණන ආයතන 17 ක් පමණ තිබුණද මේ වන විට පවුල් ඒකක මිලියන 2ක් වෙත පමණක් ලඟා වී ඇත.තවත් මිලියන 5 ක පුද්ගලයන් හඳුනා නොගත් වකුගඩු රෝගයේ දොරකඩ හෝ රෝගීන් බවට පත් වී ඇත.ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නිකවැරටිය ප්‍රදේශයෙන් බිහි වූ අපූරු ව්‍යවසායකයෙක් මෙම තත්වය හඳුනා ගන්නවා.ඔහු විශේෂ තීන්දුවක් තීරණාත්මක තීන්දුවක් ගන්නවා.ඒ ලංකාවේ අනෙකුත් සියලුම ජල පෙරණ විකුණන ආයතන පිට රටින් ගෙන්වූ ජල පෙරණ විකුණන වෙලාවේ පෙරණයේ කොටස් වලින් 90% ලංකාවේම නිෂ්පාදනය කරන්න.මසකට ඩොලර් 150,000 කට වැඩි මුදලක් පිටරට යවද්දී එය ඩොලර් 5000 කට පමණ අඩු වෙනවා.මෙම තීරණයේ සුවිශේෂී භාවය වන්නේ අන්තිම හුස්ම අදිමින් තිබෙන ආර්ථිකයට ශක්තියක් වන අතරම අකල් වගුගඩු මරණයට දොර විවෘත වී ඇති බොහෝ දනන්ට හුස්ම ගන්නට තවත් කලක් ජීවත් වන්නට වරම් හිමි කර දීමයි.මෙම තීරණයේ අනෙක් සුවිශේෂීතාව වන්නේ ලංකාවේ ජල පෙරණයක් රු 100,000 ත් 120,000 ත් අතර අධික මිලකට විකුණද්දී ඔහු රු 65,000/= ත් 75,000 අතර මිලකට තම නිෂ්පාදනය අලෙවි කිරීමයි.ඔබ ජල පෙරණ යක් මිල දී ගන්නේ නම් පරිත්‍යාග කරන්නේ නම් ගන්න අපේ දේ අඩුම මිලට.
සටහන රසායන විද්‍යා ආචාර්ය
සුමිත් ජයවර්ධන

ප්‍රාථමික ගුරුභවතුන්ගේ වාර්ෂික සැලසුම pdf එක ඇත.අවශ්‍ය අය 076 623 51 72ට sms හෝ whatsapp කරන්න .
08/01/2023

ප්‍රාථමික ගුරුභවතුන්ගේ වාර්ෂික සැලසුම pdf එක ඇත.අවශ්‍ය අය 076 623 51 72ට sms හෝ whatsapp කරන්න .

🌿 Eco Footprint 🌿 by Pinnawala Handloom & Batik.🎨 🖌 🧚‍♀️ F R O C K S   C O L L E C T I O N  🧚‍♀️ 🖌 🎨Manufactured with th...
08/01/2023

🌿 Eco Footprint 🌿
by Pinnawala Handloom & Batik.

🎨 🖌 🧚‍♀️ F R O C K S C O L L E C T I O N 🧚‍♀️ 🖌 🎨
Manufactured with the finest fabrics and paints.
100% Pure Cotton Batik Ladieswear Collection.
Get your piece delivered to your doorstep right now...

💲 CASH on Delivery සේවාව මගින් ඔබගේ නිවසටම ප්‍රවාහනය කරවාගත හැක. 💲

Call: +94 71 4 888 119/ +94 35 22 616 22
Whatsapp: +94 72 787 8700

Address

Kurunegala

Telephone

+94766235172

Website

Alerts

Be the first to know and let us send you an email when Science teachers NW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category