Unique Academy

Unique Academy Best Academy in Sri lanka

21/05/2026

🛑 මෙවර 2025(26) සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි දරුවන් සාමාන්‍ය ක්‍රමවේදයෙන් වසරකට පෙර විභාගයට සූදනම් කරවන උසස් පෙල නේවාසික පාඨමාලාව

📚✏️ කලා - වාණිජ

🛑 පාඨමාලාවේ විශේෂත්වය

📌 උසස් පෙල විභාගයට පෙනී සිටීමට නියමිත 2028 වර්ෂයට වසරකට පෙර උසස් පෙලට පෙනී සිටීමට ඇති හැකියාව සහ ඒ සදහා අවශ්‍ය වන සිද්ධාන්ත පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර යන සියලු ආකාරයේ ඉගැන්වීම

📌සම්පූර්ණ විශය නිර්දේශය අවුරුද්දක් ඇතුලත ආවරණය කිරීම

📌 අධ්‍යාපනය විනය ආරක්ෂාව යන සියලු දෙය සහිතව නිවසේදී දැරීමට සිදුවන වියදමෙන් ඉතා අඩු වියදමකින් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ හැකියාව

📌 නිශ්චිත දෛනික කාලසටහනක් අනුව වැඩ කිරීමේ අධ්‍යයන ක්‍රමවේදයකට හුරුවීම නිසා සාර්ථක ප්‍රතිඵලයකට මග පෑදීම

📌 ජංගම දුරකතන අනවශ්‍ය මිතුරු ඇසුර ආදියෙන් සිසුන් ඈත් කිරීම

📌 විදෙස්ගත හා කාර්‍යබහුල දෙමව්පියන්ගේ දරුවන් ඉතා ආරක්ෂාකාරීව නේවාසිකව අධ්‍යාපනය ලැබීමේ හැකියාව

📌 ඉතා අඩු වයසකින් විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම

ලියාපදිංචිවීමට නම ලිපිනය 0763411499 අංකයට sms කරන්න

උසස් පෙළ තාක්ෂණවේදය (Technology)සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන් පවත්වන එක් අවුරුදු නේවාසික පාඨමාලාව▶️ SCIEN...
09/05/2026

උසස් පෙළ තාක්ෂණවේදය (Technology)

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන් පවත්වන එක් අවුරුදු නේවාසික පාඨමාලාව

▶️ SCIENCE FOR TECHNOLOGY
▶️ ENGINEERING TECHNOLOGY
▶️ INFORMATION AND COMMUNICATION TECHNOLOGY
▶️ BIO SYSTEM TECHNOLOGY
▶️ AGRICULTURE SCIENCE

යන සියලු තාක්ෂණවේද විශයන් සදහා📖️✏️⚙️🧬🔬

⏩ ශාඛා

🏬 මීගමුව පාර මත්තේගම
🏬 අනුරාධපුර පාර තඹුත්තේගම

☎️ Contact

037 22 34 100
076 341 1499
070 34 11 499

Are You Ready ❤️😍 Unique Academy
05/05/2026

Are You Ready ❤️😍

Unique Academy

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
14/04/2026

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි ඔබ වෙනුවෙන් පවත්වන කලා-වාණිජසය මාසික නේවාසික පාඨමාලාව 🏆️🎉️වැඩි විස්තර දැනගැනීමට හෝ ල...
20/02/2026

මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි ඔබ වෙනුවෙන් පවත්වන

කලා-වාණිජ

සය මාසික නේවාසික පාඨමාලාව 🏆️🎉️

වැඩි විස්තර දැනගැනීමට හෝ ලියාපදිංචි වීමට පහත දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න ☎️

📱 076 341 1499
📱 070 341 1499
☎️ 037 223 4100


May the fragrant steam of freshly cooked pongal lift your spirits and bring peace to your heart ! Happy Pongal ! ❤️     ...
15/01/2026

May the fragrant steam of freshly cooked pongal lift your spirits and bring peace to your heart !

Happy Pongal ! ❤️

Happy New Year 2026 ❤️🔥         fans
31/12/2025

Happy New Year 2026 ❤️🔥



fans

Wishing you a blessed and joyfulMerry Christmas!! :*
25/12/2025

Wishing you a blessed and joyful
Merry Christmas!! :*

සාමාන්‍ය පෙල නේවාසික ප්‍රශ්න පත්‍ර කදවුර 🏆️සියලු විමසීම්Unique Academy Girls College - Kurunegala 037 22 34 100076 34 11...
03/11/2025

සාමාන්‍ය පෙල නේවාසික ප්‍රශ්න පත්‍ර කදවුර 🏆️

සියලු විමසීම්

Unique Academy Girls College - Kurunegala
037 22 34 100
076 34 11 499

Unique Academy Boys College - Anuradapura
076 34 11 499
070 34 11 499

⭕ පසුගිය වර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට අසමත් වූ හෝ උසස් පෙල සදහා ප්‍රතිඵල ප්‍රමාණවත් නොවූ සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන...
12/07/2025

⭕ පසුගිය වර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට අසමත් වූ හෝ උසස් පෙල සදහා ප්‍රතිඵල ප්‍රමාණවත් නොවූ සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන සාමාන්‍ය පෙල නේවාසික කදවුර⭕

දස වසරකට අධික කාලයක් ලාංකීය දූ පුතුන් ගණනාවකගේ සාමාන්‍ය පෙල හා උසස් පෙල විභාග සිහින යථාර්ථයක් බවට පත්කල Unique Academy නේවාසික පාසලේ කුරුණෑගල ශාඛාව මේ වන විට ලාංකීය දූ පුතුන් වෙනුවෙන්ම ආරම්භ කොට ඇති බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු.

මෙම නේවාසික පාසල තුළ දී ➡️
_______________________________________________________________

🔴 එක් වරක් හෝ විභාගය අසමත් වූ හෝ ප්‍රතිඵල ප්‍රමාණවත් නොවන සිසුන් වෙත ඔවුන් දුර්වල විශය කොටස් හදුනාගෙන ඔවුන්ට ගැලපෙන සුවිශේෂී ඉගැන්වීම් ක්‍රමෝපායන් හරහා අධ්‍යාපනය ලබාදීම

_______________________________________________________________

🔴 මේ වන විට ඔබ විදේශගත රැකියාවක නිරත වී සිටීම නිසා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිලිබඳ නිසි පරිදි අවධානය යොමු කිරීමට නොහැකි මට්ටමක සිටීනම් ඔබගේ ආදරණීය දරුවා අප ආයතනය තුළ රදවා පූර්ණ ආරක්ෂාවක් හා අධ්‍යාපන කටයුතු පිලිබඳ නිරන්තර සොයා බැලීමක් සිදු කරන ගුරු මණ්ඩලයක් යටතේ ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගැනීමට මග විවර කරදීමට ලැබීම

_______________________________________________________________

🔴 ඔබ වෙනත් කුමන හෝ කරුණක් හේතුවෙන් ආදරණීය දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා අවධානය යොමු කිරීම සීමා සහිත වී ඇත්නම් ඒ සියලු වගකීම් අප බාරගනු ලබන අතර ඔවුන්ගේ සාමාන්‍ය පෙළ විභාගය පිලිබඳ පූර්ණ වගවීමක් ලබාදීම

_______________________________________________________________

🔴 දුරකතන භාවිතයට අබ්බැහි වීම නිසා අධ්‍යාපන කටයුතු තුළින් බැහැර වූ සිසුන් නැවත අධ්‍යාපනය වෙත යොමු කොට ඔවුන්ගේ අනාගතය පැහැදිලි අරමුණක් කරා යොමු කිරීම

______________________________________________________________

🔴 සෑම සිසුවෙකුගේම ප්‍රතිඵලය පිළිබඳ සම්පූර්ණ වගකීම අප බාරගන්නා අතර විභාගය අවසන් කිරීමෙන් අනතුරුවම දෙමව්පියන් වෙත දරුවා බාරදීම සිදුවේ.

යනාදී සුවීශේෂී ක්‍රමෝපායන් සමග මෙම පාඨමාලාව ක්‍රියාත්මක කරන අතර සම්බන්ධ වන සෑම සිසුවෙකුගේම ප්‍රතිඵලය සම්බන්ධ සියලු වගකීම් ආයතනය විසින් දරනු ලබයි

මේ සදහා විස්තර දැනගැනීමට හෝ සම්බන්ධ වීමට අවශ්‍යනම් ඔබගේ නම ලිපිනය 076 34 11 499 අංකයට sms කරන්න

🛑 මෙවර 2024(25) සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට සමත්වූ දරුවන් සාමාන්‍ය ක්‍රමවේදයෙන් වසර දෙකකට පෙර විභාගයට සූදනම් කරවන උසස්...
12/07/2025

🛑 මෙවර 2024(25) සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට සමත්වූ දරුවන් සාමාන්‍ය ක්‍රමවේදයෙන් වසර දෙකකට පෙර විභාගයට සූදනම් කරවන උසස් පෙල නේවාසික පාඨමාලාව

🗓 ආරම්භය 2025 ජූලි

📚✏️කලා වාණිජ

➡️ හැදෑරිය හැකි විශයන්

🔰 සිංහල
🔰බෞද්ධ ශිෂ්ටාචාරය
🔰 දේශපාලන විද්‍යාව
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
🔰 භූගෝල විද්‍යාව
🔰 ඉතිහාසය
🔰 ගෘහ විද්‍යාව

🛑 පාඨමාලාවේ විශේෂත්වය

📌 2026ට පෙර උසස් පෙලට පෙනී සිටීමට ඇති හැකියාව සහ ඒ සදහා අවශ්‍ය වන සිද්ධාන්ත පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර යන සියලු ආකාරයේ ඉගැන්වීම

📌විභාගයට අත්‍යාවශ්‍ය සියලු විශය කොටස් අදාල පාඨමාලා කාලය තුලදි ආවරණය කිරීම

➡️අධ්‍යාපනය විනය ආරක්ෂාව යන සියලු දෙය සහිතව නිවසේදී දැරීමට සිදුවන වියදමෙන් ඉතා අඩු වියදමකින් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ හැකියාව

📌 නිශ්චිත දෛනික කාලසටහනක් අනුව වැඩ කිරීමේ අධ්‍යයන ක්‍රමවේදයකට හුරුවීම නිසා සාර්ථක ප්‍රතිඵලයකට මග පෑදීම

📌 ජංගම දුරකතන අනවශ්‍ය මිතුරු ඇසුර ආදියෙන් සිසුන් ඈත් කිරීම

📌 විදෙස්ගත හා කාර්‍යබහුල දෙමව්පියන්ගේ දරුවන් ඉතා ආරක්ෂාකාරීව නේවාසිකව අධ්‍යාපනය ලැබීමේ හැකියාව

📌 ඉතා අඩු වයසකින් විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම

🔴 පාඨමාලාව සදහා සිසුන් ඇතුලත් කරගැනීම ජූලි 17-18-19 දින සිදුවන අතර ඉන් පසු සිසුන් ඇතුලත් කිරීම කිසිදු අයුරකින් සිදු නොවේ 🔴

ලියාපදිංචිවීමට නම ලිපිනය 0763411499 අංකයට sms කරන්න

Address

Kurunegala/Dambulla Road
Kurunegala
60000

Telephone

+94703411499

Alerts

Be the first to know and let us send you an email when Unique Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Unique Academy:

Shortcuts

Share

Category