19/04/2026
💓💓
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Butter Flour cake creation & Training School, Education, kurunagala, Kurunegala.
Professional cake designer
Cake decorator NVQ 4 qualified
Master of cake decorating & sugar flower (LKISS)
Sugar flower Artist
Wilton method of cake decorating 1,2,3(USA)
19/04/2026
💓💓
Aurudu One day workshop ....
31/03/2026
🖤🖤
30/03/2026
🌹🌹
Celebrating my 7th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
අවුරුද්දට ගෙදර හදන්න ,,,නැදෑයන්ට ගෙනියන්න රසම රස කේක් හදමුද????
☘️අවුරුදු මේසෙට තියන්න,,,නෑදෑ ගෙවල් වලට යනකොට ගෙනියන්න කේක් හදන්න දවසින් ඉගන ගමුද??
☘️බටර් කේක්
☘️බටර් අයිසින් ( අවුරුදු තේමාවට අදාලව අයිසින් කරමු)
☘️ රසවත් ෆෘට් කේක්
☘️අවුරුදු කප් කේක්
☘️චොක්ලට් කේක්
☘️චොක්ලට් අයිසින්
රසවත්ව ,නිවරදි ආකාරයට ඉගන ගමු...
දවස : අප්‍රේල් 7
ස්ථානය: උඩවල්පොල ක්‍රීඩාන්ගනය අසල butterflour cake creation & training school හීදී
( සියලුම අමුද්‍රව්‍ය අපි සපයනු ලැබේ..)
වෙලාව : 8.30.-1.00
☘️☘️කේක් හදන්න ආසාවෙන් ඉන්න අයට යි මේ අවස්තාව.....☘️☘️
21/03/2026
🌷🌷A/L පටන් ගන්නකම් ගෙදර ඉන්න අයට,
තනියම කේක් හදන්න ඉගනගන්න ආස අයට,,,තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න ආස අයට....🌷🌷
එන්න එකතු වෙන්න.........
19/03/2026
🏀🏀🏀
18/03/2026
Thank you very much for your valuable order....
💗💗💗