EDUWIN

EDUWIN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EDUWIN, Education, No. 56/2, Kandy Road, Kurunegala.

Dedicated Center for Higher Education
සා. පෙළ/උ. පෙළ දක්වා කුරුණෑගල නගරයේ හොඳම උපකාරක පන්ති පවත්වන ආයතනයකි. නුවර පාර ආරම්භ වන විටම, ඉම්පීරියල් සිනමාහල ඉදිරිපිට පිහිටා ඇත.
- කණ්ඩායම් පන්ති
- ශාලා පන්ති
- විශේෂ කණ්ඩායම් පන්ති
- රාත්‍රී පන්ති

May this Thai Pongal bring you abundant happiness, good health, and prosperity. Wishing you and your family a joyful har...
15/01/2026

May this Thai Pongal bring you abundant happiness, good health, and prosperity. Wishing you and your family a joyful harvest season!🌾✨

இந்த தைப்பொங்கல் உங்களுக்கு நிறைந்த மகிழ்ச்சி, நல்ல ஆரோக்கியம் மற்றும் செழிப்பை கொண்டு வரட்டும்.
உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் மகிழ்ச்சியான அறுவடை கால வாழ்த்துகள்! 🌾✨

2026 උසස්පෙළ - ආර්ථික විද්‍යාව🥇ඔබත් කුරුණෑගල අවට 2026 විභාගය ලියන්න දුවෙක් පුතෙක් නම්,😍සිකුරාදා  උදෑසන 8.30ට  👇Eduwin උස...
07/01/2026

2026 උසස්පෙළ - ආර්ථික විද්‍යාව🥇

ඔබත් කුරුණෑගල අවට 2026 විභාගය ලියන්න දුවෙක් පුතෙක් නම්,😍

සිකුරාදා උදෑසන 8.30ට 👇

Eduwin උසස් අධ්‍යාපන ආයතනය - කුරුණෑගල ❤

📌️ වැඩි විස්තර සදහා,
https://chat.whatsapp.com/GFUiYh4Sw8o7hdXf33Ypp8

🌟 Happy New Year 2026! 🌟New year, new goals, new achievements. Wishing you success, happiness, and continuous learning i...
31/12/2025

🌟 Happy New Year 2026! 🌟

New year, new goals, new achievements. Wishing you success, happiness, and continuous learning in the year ahead.

🎄 Merry Christmas!🎄May this joyful season inspire peace, knowledge, and success. ❤Wishing our students, parents, and sta...
24/12/2025

🎄 Merry Christmas!🎄

May this joyful season inspire peace, knowledge, and success. ❤
Wishing our students, parents, and staff a Christmas filled with hope, happiness, and new learning opportunities. 😍

මේ ආපදා අවස්තාවේ ඔබ හැමෝම පෞද්ගලිකවත් සාමූහිකවත් බලපෑමට ලක් වූ අය වෙනුවෙන් බොහෝ දේ කරන බව දන්නවා. ඒක තමයි ශ්‍රී ලාංකීක ක...
01/12/2025

මේ ආපදා අවස්තාවේ ඔබ හැමෝම පෞද්ගලිකවත් සාමූහිකවත් බලපෑමට ලක් වූ අය වෙනුවෙන් බොහෝ දේ කරන බව දන්නවා. ඒක තමයි ශ්‍රී ලාංකීක කම, ගතිය. 💪

රටට අවශ්‍ය මොහොතේ ඉදිරියට එන දර දැරියන් එක්ක හැමදාම කටයුතු කල අපි, මේ මොහොතේත් නායකත්වය ගැනීමට සූදානම්. හැකි අය අප හා අත්වැල් බැඳගමු! 🤝
එන්න ... ❤️
එක්ව ශක්තිමත්ව නැවත නැගිටිමු!💪

ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අප අතීතයේ සිටම අනෙකාගේ දුකේදී සිත උනු වූ එක් වූ පිරිසකි . අර්බුධ වලදී ජාති ආගම් කුල බේද නොසල...
30/11/2025

ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අප අතීතයේ සිටම අනෙකාගේ දුකේදී සිත උනු වූ එක් වූ පිරිසකි . අර්බුධ වලදී ජාති ආගම් කුල බේද නොසලකමින් රොක් වූ පිරිසකි. 💪

ඉතිං මෙවන් ආපදාවකදී උණු නොවෙන සිතක්, එක් නොවන දෑතක් ඇත්ද? සියලු ජාතීන් සියලු ආගම් එකට, සමඟියෙන් වාසය කරන, ලංකාවේ සොඳුරුත ම මිනිසුන් වාසය කරන කුරුණෑගල අපි ඔබ එක් වී මේ අවස්ථාවට මුහුණ දෙමු !✊

එක් වෙමු!💪
ජය ගමු !✊

26/11/2025

Advanced Level 2026 - Accounting 👑🥇
උසස් පෙළ 2026 - ගිණුම්කරණය 👑🥇

Ranks එක්ක පාස් වෙන්න....🥇
හොදම ප්‍රතිඵල සහතික කරන..💯
කුරුණෑගල ජනප්‍රියම Accounting Paper Class 👑

🥇වසන්ත කෝදාමුල්ලගේ

🛑නව පන්ති ආරම්භය 🛑
⏱නොවැම්බර් 29 - සෙනසුරාදා උදෑසන
💢 2022 District 01st
💢2020 District 02nđ
💢2020 District 03rd
💢2021 District 04tĥ
💢2024 District 3rd

📌Eduwin උසස් අධ්‍යාපන ආයතනය (ඉම්පීරියල් සිනමා හල ඉදිරිපිට) -කුරුණෑගල
☎️විමසීම් - 071 860 2520 / 077 155 3080

18/11/2025

Advanced Level 2026 - Accounting 👑🥇
උසස් පෙළ 2026 - ගිණුම්කරණය 👑🥇

Ranks එක්ක පාස් වෙන්න....🥇
හොදම ප්‍රතිඵල සහතික කරන..💯
කුරුණෑගල ජනප්‍රියම Accounting Paper Class 👑

🥇වසන්ත කෝදාමුල්ලගේ

🛑නව පන්ති ආරම්භය 🛑
⏱නොවැම්බර් 29 - සෙනසුරාදා උදෑසන

💢 2022 District 01st සාවින්දී පූර්ණිමා
💢2020 District 02nđ කවිඳු පෙරේරා
💢2020 District 03rd සවනි රත්සරනී
💢2021 District 04tĥ ශෂිකලා රත්නායක

📌Eduwin උසස් අධ්‍යාපන ආයතනය (ඉම්පීරියල් සිනමා හල ඉදිරිපිට) -කුරුණෑගල
☎️විමසීම් - 071 860 2520 / 077 155 3080

🎓✨ Advanced Level Exam 2025 ✨Wishing all A/L students the very best for your exams!
09/11/2025

🎓✨ Advanced Level Exam 2025 ✨
Wishing all A/L students the very best for your exams!

පින්බර ඉල් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏
05/11/2025

පින්බර ඉල් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏

✨ May the light of Deepavali fill your life with joy, peace, and success.Happy Deepavali! 🪔
20/10/2025

✨ May the light of Deepavali fill your life with joy, peace, and success.
Happy Deepavali! 🪔

Happy Teachers’ Day! 💐
06/10/2025

Happy Teachers’ Day! 💐

Address

No. 56/2, Kandy Road
Kurunegala
60000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when EDUWIN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category