Dahampasala koladiviyankada

Dahampasala koladiviyankada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dahampasala koladiviyankada, School, koladiviyankada. pothuhera, Kurunegala.

@ highlight
06/06/2026

@ highlight

23/05/2026
අද දරුවන්ගේ දවල් කෑම වේල පරිත්‍යාග කරන්න යෙදුනේ පුවක්ගහකොටුවේ ගුණරත්න මහත්මිය..  පිං ඔබ තුමියට
16/02/2025

අද දරුවන්ගේ දවල් කෑම වේල පරිත්‍යාග කරන්න යෙදුනේ පුවක්ගහකොටුවේ ගුණරත්න මහත්මිය.. පිං ඔබ තුමියට

21/01/2025

ආදරණීය දෙමව්පියනි.. අප දහම්පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට මේ වනවිට දහම්පාසලේ පවතින ඩෙස් බංකු ප්‍රමාණවත් නොවන නිසා නැව ඒවා සකස් කිරීමට අද ඊට අවශ්‍ය දැව අද දින අඹ ගස් කීපයක් කැපීමේන් ලබා ගන්නා ලදී..

ඩෙස් සහ බංකු. සකස් කිරීමට අගල අගල ප්‍රමාණයේ හතරැස් බට.( අගල Box bar ) අවශ්‍යව ඇත එකක මිල. Rs.1400 යි (1.2) ඔබට හැකි පමණින් බට ලබාගැනීමට සහය වන මෙන් ආදරණීය දරුවන් වෙනුවෙන් ඉල්ලා සිටිමි..(අප දහම්පාසල දියුණු කරගැනීමට සහය වන්න තෙරුවන් සරණයි )

12/01/2025

කුඩා දරුවන් සදහා දහම් පාසලට ඩෙස් බංකු ටිකක් අවශ්‍යයි.. හැකි කෙනෙක් ඉන්නවනම් හදලා දෙන්න ලොකු උදව්වක් දරුවන් වවෙනුවෙන්

2022/2023 ශ්‍රී අස්වත්ථාරම දහම්පසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහය උන හැමෝටම බොහොම පිං..
30/12/2024

2022/2023 ශ්‍රී අස්වත්ථාරම දහම්පසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහය උන හැමෝටම බොහොම පිං..

අපි වැඩ... සිමෙන්ති කොට්ට.. 15 ක් හම්බුනා සල්ලීවලින් 10000 ක් ලැබුනා.. එහෙම උදව් කරපු දායක උන හමෝටම ගොඩක් පිං... තවත් සි...
20/12/2024

අපි වැඩ... සිමෙන්ති කොට්ට.. 15 ක් හම්බුනා සල්ලීවලින් 10000 ක් ලැබුනා.. එහෙම උදව් කරපු දායක උන හමෝටම ගොඩක් පිං... තවත් සිමෙන්ති කොට්ට 15 ක් විතර යනවා.. පුළුවන් අයෙක් එක සිමෙන්ති කොට්ටයක් හරි පරිත්‍යග කරන්න ලමයින් වෙනුවෙන්..

අද අපේ චාරිකාව. දළදාමාලිගාව, හන්තාන සදගිරි සෑය, රණවන පුරාණ විහාරය, නෙල්ලිගල ජාතජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානය..  2024/11/1...
17/11/2024

අද අපේ චාරිකාව. දළදාමාලිගාව, හන්තාන සදගිරි සෑය, රණවන පුරාණ විහාරය, නෙල්ලිගල ජාතජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානය.. 2024/11/17

අද දහවල් කෑම වේල දුන්නා... ලමයි වෙනුවෙන් අද කෑම වේලේ දායකත්වය..  බැවිල්ගමුවේ කාලිංග මහත්මා.. ආහාර සකස් කර දෙමින් සසයෝගය ...
20/10/2024

අද දහවල් කෑම වේල දුන්නා... ලමයි වෙනුවෙන් අද කෑම වේලේ දායකත්වය.. බැවිල්ගමුවේ කාලිංග මහත්මා.. ආහාර සකස් කර දෙමින් සසයෝගය ලබා දුන්නේ Thushara Ranasinghe මහත්මා.. තෙරුවන් සසරණයි හැමෝටම.. දීර්ඝායු වේවා...

Address

Koladiviyankada. Pothuhera
Kurunegala

Telephone

+94372051247

Website

Alerts

Be the first to know and let us send you an email when Dahampasala koladiviyankada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category