04/07/2024
𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐀𝐮𝐭𝐨𝐂𝐀𝐃 𝟐𝐃 & 𝟑𝐃
ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක නිස්කෝ (NYSCO) ආයතනය මගින් රාජ්‍ය පිළිගැනීමක් ඇති ඩිප්ලෝමා සහතිකයක් ලබාගැනීමේ අවස්ථාව ඔබටත්... 🧑🎓👩🎓
ඔබට පහසු වේලාවක, පහසු ස්ථානයක සිට Diploma in AutoCAD 2D & 3D පාඨමාලාව 100% ONLINE තාක්ෂණය ඔස්සේ හදාරන්න ඔබත් කැමතිද?
මෙම පාඨමාලාව කා සඳහාද?
ඉංජිනේරු ක්ෂේත්‍රය හා සම්බන්ධ නිර්මාණ කටයුතුවල නියුතු හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන,
🎯 අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ හදාරණ සිසුන් සඳහා.
🎯 විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන් සඳහා.
🎯 විශ්වවිද්‍යාල දැනට ඉගෙනුම ලබන සිසුන් සිසුන් සඳහා.
🎯 උසස් තාක්ෂණික ආයතනවල වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සඳහා.
🎯 ඉංජිනේරු ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තිකයන් සඳහා (දේශීය සහ විදේශීය).
🎯 මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අය සඳහා.
පාඨමාලාවේ අන්තර්ගතය පිලිබඳ සාරාංශය.
(මෙහි සම්පුර්ණ විෂය නිර්දේශය සඳහා අමතන්න - 071 073 82 83 / 070 493 82 83 )
📌 Introduction to AutoCAD: Understand the basics of AutoCAD, its interface, and fundamental drawing techniques.
📌 2D Drafting and Drawing: Learn how to create, modify, and manage 2D drawings with precision (Mechanical, Civil, House plan, Electrical drawings)
📌 3D Modeling: Explore the 3D capabilities of AutoCAD, including creating and editing 3D models.
📌 Advanced Tools and Features: Dive into advanced tools, including dynamic blocks, attributes, and customization techniques.
ඉහත විෂය නිර්දේශය ආවරණය වන පරිදි Civil Engineering, Mechanical Engineering, Electrical Engineering සහ House Designs යන ක්ෂේත්‍ර සඳහා පාඨමාලාව පැවැත්වෙන මාස 04 ක කාලය තුල Practical Projects පහත පරිදි සිදුකෙරේ.
🛠️ 2D Basic Projects – 10
🛠️ 2D Advanced Projects – 05
🛠️ 2D House Plans – 05
🛠️ 3D Basic Projects – 10
🛠️ 3D Advance Projects – 05
🛠️ 3D Application Drawings – 05
මෙම පාඨමාලාව පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට පහත Google Form එක පුරවන්න. 👇
https://forms.gle/VgNKamJrizuwN35b6
NYSCO Online Education Center පාඨමාලාවන් හැදෑරීමේ ඇති වැදගත්කම,
1) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක නිස්කෝ (NYSCO) ආයතනය මගින් රාජ්‍ය පිළිගැනීමක් ඇති සහතික පත්‍රයක් ලබාගත හැකි වීම.
2) තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතියලත් අධ්‍යාපන ආයතනයක් වීම.
3) නිවසේ සිටම පහසු ඕනෑම වේලාවක ONLINE තාක්ෂණය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව. (ඔබට පහසු පරිදි රාත්‍රී කාලයේදී Online මාර්ගයෙන් දේශන පැවැත්වෙන අතර මග හැරෙන පාඩම් සඳහා සියලු පටිගත කිරීම් ලබා දෙනු ඇත.)
4) දේශන කටයුතු පැවැත්වීම රජයේ පිළිගත් ආයතනවල ප්‍රවීණයන් හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් විසින් සිදු කෙරේ.
5) පිළිගත් රජයේ ජාතික විශ්වවිද්‍යාලයක ඉතා පහසු මිලකට අභ්‍යන්තර උපාධියක් හැදෑරීම සඳහා මග පෙන්වීම.
6) තෝරාගත් පාඨමාලා සඳහා පුර්ණ සහ අර්ධ ශිෂ්‍යත්ව අවස්ථා.
7) පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම.
මෙම පාඨමාලාව පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට පහත Google Form එක පුරවන්න. 👇
https://forms.gle/VgNKamJrizuwN35b6
වැඩි විස්තර සඳහා 👉 071 073 82 83 / 070 493 82 83
අපගේ පාඨමාලාවන් පිළිබඳ නවතම තොරතුරු ලබා ගැනීමට අපගේ Facebook පිටුව LIKE හෝ FOLLOW කරන්න.
👉 NYSCO - Online Education Center
👉 https://web.facebook.com/NyscoAcademy
අපගේ පාඨමාලාවන් පිළිබඳ ඔබගේ මිතුරන් දැනුවත් විම සඳහා මෙම Post එක SHARE කරන්න...
03/07/2024
03/07/2024