Pothubowa maha vidyalaya- Mawathagama

Pothubowa maha vidyalaya- Mawathagama Provide virtuous knowledgeable children to the nation

1999 O/L සහ 2002 A/L ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පවත්වන අයිස් ක්‍රීම් දන්සල …
08/06/2025

1999 O/L සහ 2002 A/L ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පවත්වන අයිස් ක්‍රීම් දන්සල …

අප විද්‍යාලයෙන් ජෛවපද්ධති තාක්ෂණය විශය ධාරාවෙන් 2024 උසස්පෙළ විභාගයට පෙනිසිටි තිශානී මධුශානි දියණිය කුරුණෑගල දිස්ත්‍රීක්...
27/04/2025

අප විද්‍යාලයෙන් ජෛවපද්ධති තාක්ෂණය විශය ධාරාවෙන් 2024 උසස්පෙළ විභාගයට පෙනිසිටි තිශානී මධුශානි දියණිය කුරුණෑගල දිස්ත්‍රීක් දෙවන ස්ථානයත් සමස්ථ දිවයිනෙන්ම හයවන ස්ථානයත් හිමිකරගෙන තිබේ. එම දියණියට උණුසුම් සුබ පැතුම්…

සිප්සතර කියාදුන් ආදරණීය ගුරු මෑණීවරුන්, ගුරු පියවරුන් වෙනුවෙන් පිදෙන ගුරු උපහාර උළෙල … මාර්තු 30 ඉරිදා පෙ.ව 9.00 විදුහල්...
09/03/2025

සිප්සතර කියාදුන් ආදරණීය ගුරු මෑණීවරුන්, ගුරු පියවරුන් වෙනුවෙන් පිදෙන ගුරු උපහාර උළෙල …
මාර්තු 30 ඉරිදා පෙ.ව 9.00 විදුහල් ප්‍රධාන ශාලාවේදී..

06/10/2023

අද ලෝක ගුරු දිනය ❤️
ඔයාගේ පාසල් ජිවිතේ අමතක නොවනම ගුරුවරයා කවුද ?
😍🙏

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනූ ආදිශිෂ්‍ය  අරම්පොල Capitals cricket කණ්ඩායමේ මුදල් හා තරගාවලියේ මුදල් ...
14/08/2023

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනූ ආදිශිෂ්‍ය අරම්පොල Capitals cricket කණ්ඩායමේ මුදල් හා තරගාවලියේ මුදල් හරහා මිල දී ගත් ක්‍රීඩා උපකරණ පාසලේ දරුවන් වෙත ලබා දීම සිදු කරනු ලැබූ අතර ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීම සදහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි...

පසු ගිය 29 සහ 30 දිනවල විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ පැවති  ආදිශිෂ්‍ය සහ විවෘත සැහැල්ලුපන්දු ක්‍රිකට් තරගාවලියේ විශේෂ අවස්ථා.....
03/08/2023

පසු ගිය 29 සහ 30 දිනවල විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ පැවති ආදිශිෂ්‍ය සහ විවෘත සැහැල්ලුපන්දු ක්‍රිකට් තරගාවලියේ විශේෂ අවස්ථා.. ජයග්‍රහණය මාවතගම රෝයල්ස් අනුශූරතාවය ආදීශිෂ්‍ය කණ්ඩායම අරම්පොල කැපිටල් කණ්ඩායම.. සංවිධානය කළ සියලුම දෙනාට ස්තුතිය..

සියල්ල සූදානම්....  හැමෝම එන්න.. එකතු වෙමු ..
28/07/2023

සියල්ල සූදානම්.... හැමෝම එන්න.. එකතු වෙමු ..

හැමෝම එකතු වෙමු....  ජූලි 29 /30
25/07/2023

හැමෝම එකතු වෙමු.... ජූලි 29 /30

29 & 30 JULY
25/07/2023

29 & 30 JULY

කට්ටියට ආයේත් එකතු වෙන්න හොද අවස්ථාවක්...
16/07/2023

කට්ටියට ආයේත් එකතු වෙන්න හොද අවස්ථාවක්...

මාර්තු 31 උදේ 9 ට ..වයඹ රේඩියෝව හරහා අප පාසලේ හිටපු විදුහල්පතිතුමන් සජීවීව..
30/03/2023

මාර්තු 31 උදේ 9 ට ..වයඹ රේඩියෝව හරහා අප පාසලේ හිටපු විදුහල්පතිතුමන් සජීවීව..

මාර්තු 31
හිත නැවතුනු තැන.. Wayamba Radio හරහා

විශ්‍රාමික විදුහල්පති, විද්‍යා විජය ශ්‍රී ජනාධිපති සම්මානලාභී ,කවි, කෙටි කතා රචක,ශාස්ත්‍රපති , හේරත් පලාපත්වල මහතා

ජීවිතයේ ආ මග දෙස ආපසු හැරී බලන සජීවී දෙහෝරාව

මාර්තු 31- දා පෙරවරු 9.00 සිට වයඹ රේඩියෝ ඔස්සේ

◾Wayamba radio fb live

Address

Pothubowa, Mawathagama
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Pothubowa maha vidyalaya- Mawathagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pothubowa maha vidyalaya- Mawathagama:

Shortcuts

Share

Category