CIO Languages

CIO Languages Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CIO Languages, Education Website, Kurunegala.

Language Institute & Visa Consultancy

We are a trusted Language Institute and Professional Visa Consultancy, dedicated to helping students and individuals achieve their international education and travel goals.

🤝 Honest Guidance & Proven Results.

Last day with them ❤️🇩🇪 Front Office Students ❤️ SLITHM 💚🩵
18/05/2026

Last day with them ❤️🇩🇪
Front Office Students ❤️ SLITHM 💚🩵

Final German Lecture with them 🇩🇪❤️Housekeeping 040 Batch ❤️
18/05/2026

Final German Lecture with them 🇩🇪❤️
Housekeeping 040 Batch ❤️

🎂 Happy Birthday, Lecturer Nisha Wanninayake! 🎉Wishing you a day filled with happiness, good health, and continued succe...
02/02/2026

🎂 Happy Birthday, Lecturer Nisha Wanninayake! 🎉
Wishing you a day filled with happiness, good health, and continued success.
Thank you for your dedication, inspiration, and the positive impact you make on so many students.

💐 Best wishes on your special day and always.
— CIO Languages

In today's competitive world, having a degree and knowing English is the new "average" To stand out, you need a differen...
29/01/2026

In today's competitive world, having a degree and knowing English is the new "average" To stand out, you need a differentiator.

German is the most widely spoken native language in the European Union. Adding this skill to your CV doesn't just look good; it opens doors that English alone cannot. Be extraordinary.

Upgrade Your CV:📞 077 444 7149

අලුත් අවුරුද්දේ ප්ලෑන් කරපු දේවල් දැනටමත් මග ඇරිලද? කමක් නෑ. ජනවාරි මාසේ තාම ඉවර නෑ.අද පටන් ගත්තත් ඔයා පරක්කු නෑ. හැබැයි...
15/01/2026

අලුත් අවුරුද්දේ ප්ලෑන් කරපු දේවල් දැනටමත් මග ඇරිලද? කමක් නෑ. ජනවාරි මාසේ තාම ඉවර නෑ.

අද පටන් ගත්තත් ඔයා පරක්කු නෑ. හැබැයි හෙටට කල් දැම්මොත්, තව අවුරුද්දක් අපරාදේ වෙනවා. 2026 නිකන්ම ගෙවිලා යන්න දෙන්න එපා.

අදම පටන් ගමු:📞 077 444 7149

අද කාලේ උපාධියක් කියන්නේ සුලභ දෙයක්. හැමෝම අතරේ කැපිලා පේන්න නම්, ඔයා ළඟ අනිත් අයට නැති විශේෂ දෙයක් තියෙන්න ඕනේ.අමතර භාෂ...
15/01/2026

අද කාලේ උපාධියක් කියන්නේ සුලභ දෙයක්. හැමෝම අතරේ කැපිලා පේන්න නම්, ඔයා ළඟ අනිත් අයට නැති විශේෂ දෙයක් තියෙන්න ඕනේ.

අමතර භාෂාවක් ඉගෙන ගැනීම කියන්නේ ඔයාගේ වෘත්තීය ජීවිතයට ලොකු ශක්තියක්. නිකන්ම රැල්ලට යන්න එපා. අනාගතයට වටින දෙයක් එකතු කරගන්න.

ඔබේ වටිනාකම වැඩි කරගන්න:📞 077 444 7149

BMW, Benz, Audi... අපි කවුරුත් ආස කරන මේ වාහන හදන්නේ ජර්මනියේ. මේවා නිකන්ම වාහන නෙවෙයි, මේවා ජර්මන් තාක්ෂණයේ ආශ්චර්යය.ජර...
15/01/2026

BMW, Benz, Audi... අපි කවුරුත් ආස කරන මේ වාහන හදන්නේ ජර්මනියේ. මේවා නිකන්ම වාහන නෙවෙයි, මේවා ජර්මන් තාක්ෂණයේ ආශ්චර්යය.

ජර්මනිය කියන්නේ ඉංජිනේරුවරුන්ගේ දිව්‍යලෝකේ. නිකන්ම වාහනයක් පදිනවට වඩා, ඒක නිර්මාණය කරන කෙනෙක් වෙන්න ට්‍රයි කරමුද?

එන්න සිහිනයට යමු:📞 077 444 7149

ජර්මනියට ගියාම ඔයාට ලැබෙන්නේ රටක් නෙවෙයි, මහද්වීපයක්! 🌍 එක වීසා එකකින් ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය වගේ රටවල් 29ක නිද...
15/01/2026

ජර්මනියට ගියාම ඔයාට ලැබෙන්නේ රටක් නෙවෙයි, මහද්වීපයක්! 🌍 එක වීසා එකකින් ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය වගේ රටවල් 29ක නිදහසේ ඇවිදින්න පුළුවන් "Schengen Visa" එක ගැන හිතන්න. සති අන්තයේ වෙන රටකට යන්න පුළුවන් Life එකක් හදාගන්න, අදම පන්තියට එන්න. ✈️

Start your journey. Enroll Today.

අපි ඔක්කොම එක වගේ නේද? දෙසැම්බර් ආවම පාඩම් කරන්න හිතෙනවා අඩුයි තමයි. 🍰😂 හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න, නත්තල් කෑවට කමක් නෑ...
15/01/2026

අපි ඔක්කොම එක වගේ නේද? දෙසැම්බර් ආවම පාඩම් කරන්න හිතෙනවා අඩුයි තමයි. 🍰😂 හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න, නත්තල් කෑවට කමක් නෑ, ජනවාරි වෙද්දී German අමතක කරගන්න එපා. Balance එකේ වැඩ කරමු guys!

Double tap if this is you!

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when CIO Languages posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share