Maliyadeva College 137th Anniversary - සියක් තිස් සත් වසක මලිදෙව් අබිමන්

  • Home
  • Sri Lanka
  • Kurunegala
  • Maliyadeva College 137th Anniversary - සියක් තිස් සත් වසක මලිදෙව් අබිමන්

Maliyadeva College 137th Anniversary - සියක් තිස් සත් වසක මලිදෙව් අබිමන් ඔබ සැමදා මලිදෙව් පින් බිම තුල දිවි ගෙව

Maliyadeva College 125th Anniversary - සියක් පස් විසි වසක මලිදෙව් අභිමන් නමින් ඇරඹි මලියදෙව් ප්‍රජාවේ ආදරණීය ෆේස්බුක් පේජයයි. මලිදෙව් මෑණියන් ගැන විස්තර, අලුත් ජයග්‍රහන , පුවත්, ඉපැරණි මතක අපට යොමු කරන්න. මලිදෙව් ප්‍රජාවම ඒ දේ දැකගන්න ඉතාමත් කැමති වේවි.

ඔබට මලිදෙව් මහරහතන් වහන්සේගේ පිහිටයි!

02/05/2020

The Island Journal's Most Favourite School Contest - 3rd Round ❤ React to your favourite School. Let the fun begin. (Please Note That We Only Consider Reactions of Those Who Have Also Liked Our Page. Reactions of Those Who Haven't Liked The Page Will Not Be Counted)

We would like to address that this is clearly a contest for fun and we apologise for the inconvenience 🙂

If we have missed out any Schools please do not hesitate to let us know in the comments section. We will Repost 🤗

Votes will be counted until 1PM - 01/05/2020🙌

Isipathana College St.peter's College Colombo 04

10/01/2019
කනවැල් ඔස්සේ නොව හරි මං ඔස්සේ ලොවම දිනන්නට ඔබට මග පෙන්වනු වස්...❤️අපොස සා.පෙළ. නිමවූ ඔබට 🇷🇴(‼️ මලිදෙව් සිසුනට මේ පණිවිඩය...
09/01/2019

කනවැල් ඔස්සේ නොව හරි මං ඔස්සේ ලොවම දිනන්නට ඔබට මග පෙන්වනු වස්...

❤️අපොස සා.පෙළ. නිමවූ ඔබට 🇷🇴

(‼️ මලිදෙව් සිසුනට මේ පණිවිඩය හැකි විගස යොමු කිරීමට සහය ලබා දෙන්න. ඔවුනට මේ ලැබෙන මහගු අවස්ථාව මග නොහැරෙන්නට ‼️)

08/01/2019

Congratulations Kavinga!!! 💙💛❤️

නැවතත්❤️
30/12/2018

නැවතත්❤️

30/12/2018
ඔහුගේ හදවත නැවතුනත් ඔහුගේ දෙනෙත්  ඔහුගේ වකුගඩු තවත් ජීවිත ජීවත් කරවන්නට සූදානම්ලු... පින්වත් සොහොයුර මලිදෙව් ප්‍රජාවගේම ...
29/12/2018

ඔහුගේ හදවත නැවතුනත් ඔහුගේ දෙනෙත් ඔහුගේ වකුගඩු තවත් ජීවිත ජීවත් කරවන්නට සූදානම්ලු... පින්වත් සොහොයුර මලිදෙව් ප්‍රජාවගේම සෙනෙහෙබර කණගාටුව. ඔබට නිවන් සුව...

මලියදේව විද්‍යාලයීය 2015 කණ්ඩායමේ යසිරු බණ්ඩාර ජයසුන්දර අද අප අතරින් සදහටම සමු ගන්නා ලදී... ඔබට නිවන් සුව!

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva College 137th Anniversary - සියක් තිස් සත් වසක මලිදෙව් අබිමන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maliyadeva College 137th Anniversary - සියක් තිස් සත් වසක මලිදෙව් අබිමන්:

Shortcuts

Share

Category