01/12/2025
*අයහපත් කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට පිහිටක් වෙමු.*
අවශ්‍ය ද්‍රව්‍ය:-
වියළි ආහාර ද්‍රව්‍ය
වතුර බොතල්
සනීපාරක්ෂක ද්‍රව්‍ය
නිමි ඇදුම්
බෙහෙත් වර්ග
2025 දෙසැම්බර් 01 දා සිට ඔබගේ ද්‍රව්‍යමය ආධාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවට ගෙනවිත් භාර දෙන්න.
විමසීම්:
උදිත – 072 046 6221
කවිඳු – 076 130 1200
සකුන – 071 653 1817
*Maliyadeva College Board Of Prefects 2024/25 🇷🇴🐘*
18/10/2025
2025 වසරේ "හර්මන්ලූස් - ද සොයිසා" ජාතික කදවුරේ ජයග්‍රාහී ජනාධිපති ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලය නිල වශයෙන් සිය ජය තහවුරු කරගෙන තිබෙනවා.
මීට පෙර සිව් වතාවකදී මලියදේව විද්‍යාලය හර්මන්ලූස් අභියෝගතා ශූරතාවය ජයග්‍රහණය කර ඇත.
1983 වසරේ සැරයන් ෂේන් හේවාවිස්සගේ නායකත්වය යටතේ පළමු හර්මන්ලූස් කුසලානයත්,
1986 වසරේදී සැරයන් තිලක් හංගිලිපොලගේ නායකත්වය යටතේ දෙවන වරටත්,
2004 වසරේදී සැරයන් අමිල පෙරේරාගේ නායකත්වය යටතේ තෙවන වරටත්,
2008 වසරේදී සැරයන් මධුවන්ත අලවත්තේගම යටතේද මලියදේවය හර්මන්ලූස් කුසලානය සිව් වතාවක් ජයග්‍රහණය කර තිබුනි.
2008 වසරේ අවසන් හර්මන්ලූස් ජයග්‍රහණයෙන් වසර 17 කට පසු 2025 වසරේ මේජර් නිශාන්ත දොඹගහගේ ඛණ්ඩ භාර නිලධාරියාගේ අණදීම හා මෙහෙයවීම මත,සැරයන් නෙත්සර දොඹගහගේ නායකත්වය දුන් ශිෂ්‍යභට ඛණ්ඩය විසින් 5 වන වරට හර්මන්ලූස් ශූරතාවලිය ජයගන්නා ලදී.
30/03/2025
Maliyadeva College registered a comfortable win over St. Anne’s College to clinch their 28th Annual Limited Overs Encounter at Kurunegala.
29/03/2025
End of the 41st Battle of the Rocks 2025
Maliyadeva College takes major honors in the drawn Battle of the Rocks encounter against St. Anne’s College.
6-0 😉
ThePapare.com
28/03/2025
41st Encounter
End of Day 1
Chandupa Abeysinghe ton drives Maliyadeva College on Day 1 of the 41st Battle of the Rocks at Kurunegala.
Coverage Powered by Prima Kottumee
28/03/2025
41st Battle of the Rocks | Day 1 – Lunch
Maliyadeva College – 76/3 (29.4)
Toss : St Anne's College elected to bowl first
Watch LIVE Action on ThePapare 1 (Dialog TV Ch.62), Dialog ViU app and ThePapare.com.
LIVE NOW 👉 https://live.thepapare.com/event/maliyadeva-vs-st-annes-41st-battle-of-the-rocks-2025
LIVE – Maliyadeva College vs St. Anne's College - 41st Battle of the Rocks 2025 - ThePapare Live
Maliyadeva College, Kurunegala, and St. Anne's College, Kurunegala, will clash in the 41st Battle of the Rocks, scheduled to take place on March 28th and 29th at the Welagedara Cricket Stadium, Kurunegala.
28/03/2025
"This is it. No more waiting, no more words-only battle."
Match day is here!
We stand as warriors, fueled by passion, driven by belief. Today, we write our legacy.