A හීන with Home Economics

A හීන with Home Economics ජීවත් වෙන්න ජීවිතය ඉගෙන ගන්න. �

Graduated ❤️🎓
07/06/2026

Graduated ❤️🎓

02/03/2026

🖤 Victory is the result of unlimited sacrifices 🖤💐

අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන්නා වූ අසීමාන්තික කැපකිරීම්දිනක ඔබේ හීනදිනවනු ඇත.. ❤️A හීන with Home Economics  ීනwithhomeecono...
19/11/2025

අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන්නා වූ අසීමාන්තික කැපකිරීම්
දිනක ඔබේ හීන
දිනවනු ඇත.. ❤️

A හීන with Home Economics
ීනwithhomeeconomics

හීන හැබෑ කරන ගන්න මගෙ පැටවුන්ට ශක්තිය වාසනාව ලැබේවා ❤️✨     #2025  ීනwithhomeeconomics
09/11/2025

හීන හැබෑ කරන ගන්න මගෙ පැටවුන්ට ශක්තිය වාසනාව ලැබේවා ❤️✨

#2025
ීනwithhomeeconomics

හීන හැබෑම වෙන්න ඕනි. 💫😍ඒයාලගෙ ආදරේට අපිට තෑගි දෙනවා ❤️දවසක් හරි දරුවෙක්ට ගුරුවරයෙක් උන කෙනෙක් දන්නවා තෑගි වලට වඩා ගුරුවර...
07/11/2025

හීන හැබෑම වෙන්න ඕනි. 💫😍

ඒයාලගෙ ආදරේට අපිට තෑගි දෙනවා ❤️
දවසක් හරි දරුවෙක්ට ගුරුවරයෙක් උන කෙනෙක් දන්නවා තෑගි වලට වඩා ගුරුවරයෙක් සතුටු කරන්න පුළුවන් එකම දේ හොදට ඉගෙන ගන්න එක කියලා. තමන් පහු කරලා ඉදිරියට දරුවො යනවා දකින එක කියලා.

දරුවන්ගෙ ආදරේ ලබන්නත් හැමෝටම බෑ 💗

ීනwithhomeeconomics

හීන දිනන්න එන්න 💜
31/10/2025

හීන දිනන්න එන්න 💜

ඔබේ A හීනයට මාවත තුලින් සරසවි හීනයට

ගෘහ ආර්ථික විද්‍යාව .......

ආදරණීය දරුවන් වෙනුවෙන්.

ඔබේ A හීනය යථාර්ථයක් කිරීමට

දිවයිනටම online zoom තාක්ෂණය ඔස්සේ

සරල ඉගෙනුම් ක්‍රම යටතේ ඔබේ A හීන මාවතට

තනි හෝ කණ්ඩායම් පන්ති

ලියාපදිංචි වීම සඳහා පහත දුරකථන අංකයට ඔබේ
නම
පාසල
දිස්ත්‍රික්කය
සදහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න
0770824447

ජීවත් වෙන්න ජීවිතය උගනින්න අප හා අත්වැල් බැද ගන්න.

මගෙ පැටව් ටිකගෙ A හීන හැබෑ වේවා... හම්බෙලා පොඩි කාලයක් උනත් සතුටින් ඉන්න හේතු දුන්න ඔයාලට ජීවිතේ අලුත් ආරම්භයකට ශක්තිය ල...
30/10/2025

මගෙ පැටව් ටිකගෙ A හීන හැබෑ වේවා...

හම්බෙලා පොඩි කාලයක් උනත් සතුටින් ඉන්න හේතු දුන්න ඔයාලට ජීවිතේ අලුත් ආරම්භයකට ශක්තිය ලැබේවා 💗💗

ීනwithHomeEconomics

ඔබේ A හීනයට මාවත තුලින් සරසවි හීනයටගෘහ ආර්ථික විද්‍යාව .......ආදරණීය දරුවන් වෙනුවෙන්.ඔබේ A හීනය යථාර්ථයක් කිරීමට දිවයිනට...
08/08/2025

ඔබේ A හීනයට මාවත තුලින් සරසවි හීනයට

ගෘහ ආර්ථික විද්‍යාව .......

ආදරණීය දරුවන් වෙනුවෙන්.

ඔබේ A හීනය යථාර්ථයක් කිරීමට

දිවයිනටම online zoom තාක්ෂණය ඔස්සේ

සරල ඉගෙනුම් ක්‍රම යටතේ ඔබේ A හීන මාවතට

තනි හෝ කණ්ඩායම් පන්ති

ලියාපදිංචි වීම සඳහා පහත දුරකථන අංකයට ඔබේ
නම
පාසල
දිස්ත්‍රික්කය
සදහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න
0770824447

ජීවත් වෙන්න ජීවිතය උගනින්න අප හා අත්වැල් බැද ගන්න.

25/07/2025

හීන දිනන්න දරන මහන්සිය 💙 ීනwithhomeeconomics /l

For fruit cake lovers 🥮    .    ීනwithHomeEcomonics
24/06/2025

For fruit cake lovers 🥮

. ීනwithHomeEcomonics

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when A හීන with Home Economics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share