ICBS 23 years of business expertise, beyond learning

“ඔබ රඳා පවතින්නේ ඔබ කරන දේ තුලින් පමණි" - Federico Fellini -
30/03/2024

“ඔබ රඳා පවතින්නේ ඔබ කරන දේ තුලින් පමණි"
- Federico Fellini -

🎓🎓 වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය තෝරාගත් ඔබ ජීවිතය දිනන විදිය දැනගන්න කැමතිද? 🎓🎓📚 ඔබ G.C.E O/L වලට Business & Accounting ...
15/03/2024

🎓🎓 වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය තෝරාගත් ඔබ ජීවිතය දිනන විදිය දැනගන්න කැමතිද? 🎓🎓

📚 ඔබ G.C.E O/L වලට Business & Accounting Studies ඉගෙන ගන්න කෙනෙක්ද?

📚 G.C.E A/L වලට Business Studies ඉගෙන ගන්න කෙනෙක්ද?

✅ 100% Syllabus Covering
✅ Discussion of Exam Papers
✅ State of the art learning Environments
✅ Experienced Lecture Panel
✅ New Learning Methodology
සමඟින් සුවිශේෂී වූ සේවාවන් රැසක්…

G.C.E O/L වලට A සාමාර්ථයක්,
G.C.E A/L වලට A සාමාර්ථ 3ක් සමඟින්‍,
Business Management Degree එකක් ලබාගෙන නිවැරදි Careerer Guidance එකක් සමඟින් ජීවිතය ජයගන්න‍, අප හා එක්වන්න...

මෙම Free Webinar එක සඳහා පහත සඳහන් Whatsapp අංකය මඟින් නම, වසර, ඉගෙනුම් මාධ්‍ය සඳහන් කර අදම ලියාපදිංචි වන්න.

📞 0777 254 751

Website - www.icbscampus.om
Facebook - facebook.com/icbscampus
Instagram - instagram.com/icbscampus
Tiktok - tiktok.com/

“Change your thoughts and you will change your world" - Norman Vincent Peale -
14/03/2024

“Change your thoughts and you will change your world"
- Norman Vincent Peale -

👩‍🎓👨‍🎓 ඔබ සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය හෝ උසස් පෙළ සඳහා COMMERCE STREAM තෝරා ගත් හෝ, මෙවර 9 ශ්‍රේණියෙන් 1...
13/03/2024

👩‍🎓👨‍🎓 ඔබ සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය හෝ උසස් පෙළ සඳහා COMMERCE STREAM තෝරා ගත් හෝ, මෙවර 9 ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියට සමත්ව Business and Accounting Studies තෝරා ගත් සිසු දරුවෙක්ද?

මෙම අනඟි අවස්ථාව ඔබ සඳහාමයි.

International College of Business Studies (ICBS) අධ්‍යාපන ආයතනය මඟින් සංවිධානය කරන මෙම Free Webinar එක තුළින් ඔබ සියළු දෙනාටම පහත දැනුවත් කිරිම් කිරිමට බලාපොරොත්තු වෙමු.

1. නිවැරදිව හා තර්කානුකූලව Business and Accounting Studies විෂය නිර්දේශය හා එහි සංකල්ප මුල සිටම අපගේ ශිල්පීය හා විද්‍යාත්මක ක්‍රමවේදය යටතේ ඉගෙන ගන්නා ආකාරය.

2. ⁠O/L සඳහා “A” සාමාර්ථයක් ලබා ගැනීමේ මූලික අඩිතාලම

3. ඔබ විසින් A/Ls සඳහා ”Commerce Stream” එක තෝරා ගැනිමේ වැදගත්කම හා එයින් විපුල ඵල නෙලා ගෙන විෂයන් 03 ටම A සාමාර්ථ 03 ක් ලබා ගැනීමේ පැහැදිලි වැඩ පිළිවෙල

4. රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් Business Management උපාධියක් ලබා ගැනීමට මඟ සකසා ගැනීම සහ ඒ තුළින් ජීවිතය දිනා ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර ගැනීම.

5. Cambridge and Edexcel සඳහා Business Studies ඉගෙන ගන්නා සිසුන්ට සුවිශේෂි වූ ඉංග්‍රිසි මාධ්‍ය ඉගැන්වීම් ක්‍රම

• සිංහල හා ඉංග්‍රිසි මාධ්‍ය මඟින් මෙම විෂය ඉගෙන ගන්නා සියළුම සිසුන් හට සහභාගී වීමට හැකිය.
එන්න අපි කතා කරමු. ව්‍යාපාර ලෝකයේ අවුරුදු 23 කට වැඩි ප්‍රායෝගික අත්දැකීම් සහ ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වීමේ හසල දැනුමක් ඇති ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් යටතේ හැඩ ගැහෙමු. විජයග්‍රහණ සඳහා රොඳ බඳිමු.

මෙම Free Master Class එක සඳහා පහත සඳහන් Whatsapp අංකය මඟින් නම, වසර, ඉගෙනුම් මාධ්‍ය සඳහන් කර අදම ලියාපදිංචි වන්න.

📞 0777 254 751

Website - www.icbscampus.om
Facebook - facebook.com/icbscampus
Instergram - instagram.com/icbscampus
Tiktok - tiktok.com/

13/03/2024

ICBS Campus | The Premier Business Education Partner

www.icbscampus.com | 0777 254 751

“If you put off everything till you're sure of it, you'll never get anything done" - Norman Vincent Peale -
13/03/2024

“If you put off everything till you're sure of it, you'll never get anything done"
- Norman Vincent Peale -

“ Yu don't have to seethe whole staircase, just take the first step" - Martin Luther King Jr -
12/03/2024

“ Yu don't have to seethe whole staircase, just take the first step"
- Martin Luther King Jr -

“ There is no substitute for hard work " - Thomas Edison -
11/03/2024

“ There is no substitute for hard work "
- Thomas Edison -

“Learn from yesterday, live for today, hope for tomorrow" - Albert Einstein -
10/03/2024

“Learn from yesterday, live for today, hope for tomorrow"
- Albert Einstein -

"Failure is the opportunity to begin again more intelligently" - Henry Ford -
09/03/2024

"Failure is the opportunity to begin again more intelligently"
- Henry Ford -

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when ICBS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category