Spoken English with Achini

Spoken English with Achini Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spoken English with Achini, Education, Kurunegala.

මගේ ආදරණීය දෙමාපියන් වෙත,❗️කාර්යභහුල ජිවන රටවත් එක්ක දරුවගේ වැඩ මග ඇරෙනවද?❗️ඉංග්‍රීසි භාශාව නිසා දරුවාගේ වැඩ වලට උදව් කර...
14/09/2024

මගේ ආදරණීය දෙමාපියන් වෙත,

❗️කාර්යභහුල ජිවන රටවත් එක්ක දරුවගේ වැඩ මග ඇරෙනවද?
❗️ඉංග්‍රීසි භාශාව නිසා දරුවාගේ වැඩ වලට උදව් කරන්න විදිහක් නැද්ද?
❗️Group class එකේ දරුවාට ලැබෙන අවධානය මදි ද?
❗️පාසලෙන් දෙන H/W වැඩි ද?

මේ හැම ප්‍රශ්නයක්ම විසදන්න අපි ලැස්ති...

🔸 දවසට අලුත් වචන 20ක්
🔸 Unit test පැවැත්වීම
🔸 විෂය නිර්දේශය ආවරණය කිරීම
🔸 Group හෝ Individual පන්ති

📌03 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා

පන්තියට සම්බන්ධ වීමට-
දරුවාගේ නම සහ පන්තිය WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න 👉 0762366970

ලියාපදිංචි ගාස්තු , ප්‍රශ්න පත්‍ර ගාස්තු , නිබන්ධන ගාස්තු අය නොකරයි.

මෙහෙයවීම
අචිනි මිස්
📞සියලු විමසීම් : 076 236 6970

28/06/2024

Join with me in TikTok 📲❤️

📌 English class 2024 සඳහා නව පන්ති ඇරඹෙයි. දරුවන් ඇතුළත් කිරීමට ඔබට අවස්ථාව ඇත.1. Class පැවැත්වීමේදී tutes pdf කර එවන අත...
16/04/2024

📌 English class 2024 සඳහා නව පන්ති ඇරඹෙයි. දරුවන් ඇතුළත් කිරීමට ඔබට අවස්ථාව ඇත.

1. Class පැවැත්වීමේදී tutes pdf කර එවන අතර දරුවන් එය මුද්‍රණය කරගත යුතු ය.

2. ඔබගේ කැමැත්ත පරිදි දරුවා group හෝ individual class සඳහා යොමු කිරීමේ හැකියාව ඇත

3. අපගේ පන්ති online පවත්වනු ලැබේ. සෑම පාඩමකම recording නැරඹීමෙ පහසුව ඇත.

4. Online ක්‍රමයට zoom app එක මඟින් ඉගැන්වීම් සිදු කෙරේ.

5. Reading , writing ,dictation , term test papers , phonics lessons ඔබේ දරුවාට ඉතාමත් සරලව ඉගැන්වේ.

පන්තියට සම්බන්ධ වීමට-
දරුවාගේ නම සහ පන්තිය WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න 👉 0762366970

ලියාපදිංචි ගාස්තු , ප්‍රශ්න පත්‍ර ගාස්තු , නිබන්ධන ගාස්තු අය නොකෙරෙයි.

31/03/2024

📌ඔබගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඉංග්‍රීසි වාක්‍ය කිහිපයක්

📌මෙවැනි වීඩියෝ නැරඹීම සදහා අපගේ පේජ් එකට එකතු වන්න

Spoken English with Achini

Address

Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+94762366970

Website

Alerts

Be the first to know and let us send you an email when Spoken English with Achini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category