Wellawa Central College

Wellawa Central College Official page Of Ku/Wellawa Central College,Kurunegala

 ❤️‍🔥🇲🇺  Central College Annual Prize Giving . . .    Unit of WCC 🇲🇺🎙️
16/10/2025

❤️‍🔥🇲🇺

Central College Annual Prize Giving . . .



Unit of WCC 🇲🇺🎙️

  you for planting the seeds of knowledge that will grow forever. Happy Teachers' Day to you who nurture a life beyond k...
06/10/2025

you for planting the seeds of knowledge that will grow forever. Happy Teachers' Day to you who nurture a life beyond knowledge and a soul beyond life!💐🤍

rights reserved. ©️ Wellawa Central College, | WCC Photographic Association.



Unit of WCC 🇲🇺🎙️

 #වැල්ලව මධ්‍ය මහා විද්‍යාලීය📣🇲🇺,  #ලෝක ළමා දින #ලෝක ගුරු දින⁠ #සැමරුම් උත්සවය 10/01 වන දින අති උත්කර්ෂවත් ලෙස විද්‍යාලය...
03/10/2025

#වැල්ලව මධ්‍ය මහා විද්‍යාලීය📣🇲🇺,

#ලෝක ළමා දින
#ලෝක ගුරු දින

#සැමරුම් උත්සවය 10/01 වන දින අති උත්කර්ෂවත් ලෙස විද්‍යාලයේ දී පැවැත්විණි.💐❤️



Unit of WCC 🇲🇺🎙️

Happy Children's Day  > Media Unit of WCC 🇲🇺🎙️
01/10/2025

Happy Children's Day



> Media Unit of WCC 🇲🇺🎙️

 #වැල්ලව මධ්‍ය මහා විද්‍යාලීය පානීය ජල පෙරන යන්ත්‍රය විවෘත කිරීම,  #ජනාධිපති ලේකම් මූල්‍ය ප්‍රතිපාදන මත නාවික හමුදාවේ තා...
20/09/2025

#වැල්ලව මධ්‍ය මහා විද්‍යාලීය පානීය ජල පෙරන යන්ත්‍රය විවෘත කිරීම,

#ජනාධිපති ලේකම් මූල්‍ය ප්‍රතිපාදන මත නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද මෙම ජල පෙරන යන්ත්‍රය 2025.සැප්තැම්බර්.19 වන දින විවෘත කරන ලදි.

#මේම කාර්ය සදහා සහයෝගය ලබා දුන් ඔබ සැමට ස්තුතිය.🚰 🩵 🎉



Unit of WCC 🇲🇺🎙️

  🎉💗 #පළාත් තරගාවලියේ මීටර් 400 ඉසව්ව ක්‍රීඩා කර , තෙවන ස්ථානය ලබා ගත් දමිතු සංදීර සොයුර ඔබට විද්‍යාලීය උණුසුම් සුභ පැතු...
19/09/2025

🎉💗

#පළාත් තරගාවලියේ මීටර් 400 ඉසව්ව ක්‍රීඩා කර , තෙවන ස්ථානය ලබා ගත් දමිතු සංදීර සොයුර ඔබට විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්.🥉💛🎉

16 boys 400m
2nd Runners up
Dhamithu sandeera.🥉💛🎉



Unit of WCC 🇲🇺🎙️

  🎉💗 #පළාත් තරගාවලියේ යගුලිය දැමීම ඉසව්ව ක්‍රීඩා කර , තෙවන ස්ථානය ලබා ගත් J. M. ඔමේෂා සත්සරණි සහෝදරිය ඔබට විද්‍යාලීය උණු...
19/09/2025

🎉💗

#පළාත් තරගාවලියේ යගුලිය දැමීම ඉසව්ව ක්‍රීඩා කර , තෙවන ස්ථානය ලබා ගත් J. M. ඔමේෂා සත්සරණි සහෝදරිය ඔබට විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්.🥉💛🎉

16 girls Shot put
2nd Runners up
Omesha sathsarani.🥉💛🎉



Unit of WCC 🇲🇺🎙️

කු/ වැල්ලව මද්‍ය විද්‍යාලීය මහා කලා මංගල්‍යය ප්‍රරභාෂ්වර - 2025 උසස්පෙළ විද්‍යා ගණිත කලා වාණිජ යන සිව් අංශයන්ගේ පූර්ණ සහ...
12/09/2025

කු/ වැල්ලව මද්‍ය විද්‍යාලීය මහා කලා මංගල්‍යය ප්‍රරභාෂ්වර - 2025 උසස්පෙළ විද්‍යා ගණිත කලා වාණිජ යන සිව් අංශයන්ගේ පූර්ණ සහයෝගයෙන් යුතුව මේ අයුරින් අති උත්කර්ෂවත්ව පැවැත්විණි.💐❤️



Unit of WCC 🇲🇺🎙️

බාලදක්ෂ ගැට වැඩමුළුව අද දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පවත්වනු ලැබීය.  > Media Unit of WCC 🇲🇺🎙️
11/09/2025

බාලදක්ෂ ගැට වැඩමුළුව අද දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පවත්වනු ලැබීය.



> Media Unit of WCC 🇲🇺🎙️

කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද පූර්ව බිනර පොහොය දින ධර්ම දේශනාව මෙසේ පැවැත්විණි ☸️🤍✨The pre-Binara...
04/09/2025

කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද පූර්ව බිනර පොහොය දින ධර්ම දේශනාව මෙසේ පැවැත්විණි ☸️🤍✨

The pre-Binara Poya Day Dhamma sermon organized by Ku/Wellawa Central College was held as follows ☸️🤍✨



> Media Unit of WCC 🇲🇺🎙️

කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලීය 10/11 සහ උසස්පෙළ සහෝදර සහෝදරියන් සදහා සිදු කෙරුණු  මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, ශ්‍රී ලංකා...
31/08/2025

කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලීය 10/11 සහ උසස්පෙළ සහෝදර සහෝදරියන් සදහා සිදු කෙරුණු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, ශ්‍රී ලංකා පුනුරුත්ථාපන කාර්යංශයේ සේවයේ නියුතු කපිතාන් W.M.U.D විජේරත්න හා ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සේවයේ නියුතු ඉරේශා සෙව්වන්දි මහත්ම මහත්මීන්ගේ දේශන ඔස්සෙ අති සාර්ථකව සිදු කෙරිණි.



> Media Unit of WCC 🇲🇺🎙️

Address

Ku/Wellawa Central College, Hiripitiya Road, Wellawa
Kurunegala
60570

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Wellawa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category