22/02/2026
3️⃣ / 4️⃣ සහ 5️⃣ ශ්‍රේණි වල දරුවන් ගණිත හපනුන් කර .....ශිෂ්‍යත්ව සමතුන් කරන වැඩබිම...🫠💟
🟩සීතීමෙන් ජය ගනිමු......
උනන්දුවෙන් පියාසර කරමු...🟩
ආදරණීය අම්මේ තාත්තෙ ,💝
ඔබේ දරුවා තවමත් ගණිත ගැටලු විසඳන නිවැරදිම ආකාරය නොදැන පසුතැවෙනවා ද ❓
දිවයිනේ බොහොමයක් දරුවන්ගේ ගණිත ගැටලු අවබෝධය වර්ධනය කෙරූ එකම ගුරුවරයා වෙත ඔබේ දරුවාත් සම්බන්ධ කරවන්න...🌻❤️
🟦පන්තියේ විශේෂත්වයන්🟦
👉 ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයට අදාළ සම්පූර්ණ විෂය කරුණු ආවරණය කිරීම.
👉 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ගණිත ගැටලු සාකච්ඡාව.
👉 මූලික ගණිත ගැටලු සාකච්ඡාව.
👉 අනිවාර්ය ගණිත ගැටලු සාකච්ඡාව.
👉 විභව්‍යතාමාන සාකච්ඡාව.
ඔබේ දරුවා කුමන ශිෂ්‍යත්ව පන්තියකට සහභාගි වූවත් ගණිත හපනෙකු වී ශිෂ්‍යත්ව සමතෙකු වන්න අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුම
👇
✴️ ගණිත ගැටලු පන්තිය.✴️
මාසික පන්ති ගාස්තුව
👇👇
🟥 රුපියල් 300.00 ක් පමණි🟥