YMBA පෙර පාසලේ
සහය පාලිකාවන්
සඳහා රැකියා අවස්ථාවන් ඇත.
විමසීම්:- 037-2222726
YMBA
Hall Booking, Pre School, Childcare, Organize Religion Festival
සහය පරිපාලන නිළධාරි
තනතුරක් සඳහා අවස්ථාවක් ඇත.
සුදුසුකම්:- අ.පො.ස (සා/පෙළ) සමත්
අවු. 25 ට වැඩි වීම
පරිපාලන සේවයේ පළපුරුද්ද
අමතර සුදුසුකමකි.
විමසීම:-037-2222726
05/06/2024
2024.06.05 දින කුරුණෑගල පිළිකා රෝහලේ රෝගීන් සදහා උදෑසන ආහාර වේල කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය මගින් ලබා දීම.
කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ
පරිපාලන නිළධාරි ඇතුලු
විවිධ තනතුරු සදහා ඇබෑරිතු ඇත.
අයදුම් පත්‍රය [email protected]
විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
ව්මසීමි 037-2222726
YMBA පෙර පාසල සඳහා ගුරුවරුන් බඳවා ගනු ලැබේ.
විමසිම් - 037-2222726
ඔබගේ අවශ්‍යතාවය අනුව
කඩ කාමර බදු දීමට ඇත.
YMBA කුරුණෑගල
නො.17,රජපිහිල්ල පාර,
කුරුණෑගල
විමසීම්.037-2222726
උපකාරක පංති සඳහා වායු සමනය කළ සහ නොකළ ශාලා පහසුකම් ඇත. YMBA කුරුණෑගල
17, රජපිහිල්ල පාර, කුරුණෑගල
037-2222726
25/03/2024
"දහම් ආලෝකය - ලොවට සාමය"
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
No. 17, Rajapihilla Road
Kurunegala