පොල්පිතිගම ජාතික පාසල Polpithigama n.s/2015 Art Kollo

  • Home
  • Sri Lanka
  • Kurunegala
  • පොල්පිතිගම ජාතික පාසල Polpithigama n.s/2015 Art Kollo

පොල්පිතිගම ජාතික පාසල Polpithigama n.s/2015 Art Kollo freedom life

Niwan suwa labewa loku sir.🙏🙏🙏🙏
24/01/2026

Niwan suwa labewa loku sir.🙏🙏🙏🙏

11/09/2021

නිමක් නැති ප්‍රේමයක්..
මතකවල එකතුවක්..
සිහින පොදි බැදන් ගිය..
සතුට උතුරන තැනක්..

දුක සතුට පොදි පිටින්..
අරන් යන පින් බිමක්..
තව කොහෙද මතකයක්..
ලෙස වගේ පාසලක්.. 😔😔

A/L බැජ් ට්‍රිප්❤ අවුරුදු අටකට කලින් අපි❤
02/07/2021

A/L බැජ් ට්‍රිප්❤
අවුරුදු අටකට කලින් අපි❤

සුභ උපන්දිනයක් තක්ශිලා දිල්රුක්ශි.....
22/06/2021

සුභ උපන්දිනයක් තක්ශිලා දිල්රුක්ශි.....

ඒ කාලේ හිටපු ගිනි කූරු ශරීර අයිතිකරු අද වන විට තරමක් විශාල තල්මසෙක් වෙමින් පවතී.. හේතුව....... එක්කො ඕනෙ නෑ .. Happy bir...
18/02/2021

ඒ කාලේ හිටපු ගිනි කූරු ශරීර අයිතිකරු අද වන විට තරමක් විශාල තල්මසෙක් වෙමින් පවතී.. හේතුව....... එක්කො ඕනෙ නෑ .. Happy birthday 🍮️🥧🥧🥡🍰🎂🍮️🥧🎂 සතුටින් ඉන්නවා.. බුදුසරණයි ..

 2015 අවසන් අවුරුද්ද මැදබාගයෙමා ඇතුලු මගේ අතිජාත පාප මිතුරන් සමගපාසලේ කැන්ටිමෙ ගුරුවරුන්ට වෙන් කර ඇති කොටසෙ. (ශරිත-පචයා)...
03/02/2021



2015 අවසන් අවුරුද්ද මැදබාගයෙ

මා ඇතුලු මගේ අතිජාත පාප මිතුරන් සමග

පාසලේ කැන්ටිමෙ ගුරුවරුන්ට වෙන් කර ඇති කොටසෙ.

(ශරිත-පචයා)- කුමාර අයියා ඔක්කොටම වඩයයි ප්ලේන්ටිය ගානේ දාන්න,

(ඉශාන්- බඩේ හිගන්නු 10ක් විතර හිටියත් පොශ් ටෝක් දෙන ඩයල් එක)-හැමදාම ඔකමනෙ බං,වෙන මොකුත් නැද්ද..?

(සමිත-මෙ තමා අනිත් බඩජාරියා)-අනේ කට වහන් හිටපං ඉශාන් රු 20ඉ උබෙ අතේ තියෙන්නේ තරු 5හෙ ටෝක් දෙන්නේ උබ.

ඉශාන්- උබ ගාව තියෙනවනෙ,කටවහං හිටු තිලකෙ🤭

(ප්‍රභාත්-යන්නෙ කොහෙද මල්ලෙ පොල්)මේ අවුලක් වෙයිද බං පිරියඩ් කට් කරලා.

(සන්දරුවන්- පොඩි පංති වල කෙල්ලන්ගෙ වීරයා)-අනේ කට වහපං බං, පොඩි එකෙක් වගේ ,උබ හිතුවද අපි මෙ පුරුදු වෙන්න පිරියඩ් කට් කරනවා කියලා.. යකෝ මං පංතියෙ හිටියට වඩා කාලයක් හිටියේ මේකේ ඇතුලෙ...

කුමාර අයියා-හරි මචං බීපල්ලා, උබලගෙ හැමදාම බොරු පංපෝරිය මං තමා මොනවා හරි උනොත් සේප් කරලා දෙන්නේ,ඔතන සර්ලගෙ පොට් එක උබලගෙ තැනට ගිහින් බීපල්ලා

(ප්‍රසන්න-මනමාලයා)- අපිට කවුරුත් මොකුත් කියන්නෑ අයියා.. අපි දැන් ලොකුයිනෙ😁

සෙට් එකම පරිප්පු වඩේ සමග කුමාර අයියගෙ තේ එකේ රස බලන්න්නෙ නිකන්ම නෙවේ,ක්ලාස් ගිහින් කෑලි ටෝක් කරපු කතා උජාරුවෙන් කියන්නෙ ප්‍රසන්නයි පචයයි. ඊට නොදෙවෙනි සමිතයි ඉශානුයි වඩේ වලට රන්ඩු වෙන හැටි... වඩයයි ප්ලේන්ටියයි පොඩි දෙයක් උනාට අපිට එක පිරියඩ් එකක් ගෙවෙනවා නොතේරෙන තරම් දෙයක්.... සුලු මොහොතකින්....

(මම-සෙට් එකේ හොදම ලමයා)- මචං පොලගයි,තිලකයි,පබිලියයි😮

ප්‍රසන්න-මොක්ක්😧

සියල්ලෝම හොල්මන්..... ඒත් සමිතයා දන්නවා ඕවා බැලන්ස් කරන්න..

සර්ලා මරුවෙන් මාරුවට- තමුසෙලා මොකද මෙතන කරන්නේ,දැන් තමුසෙලාට මොනවද තියෙන්නෙ,උබලනම් කවදාවත් හැදෙන්නෙ නැ.. ඉදපං උබලට හොද වැඩක් කරන්න...බ්ලා බ්ලා බ්ලා......

හැම එකාම එක එක බේගල් දිග අරී.. පෙර චරිත සහතික හොද හැටි දන්න නිසා ඔන දෙයක් උනාවෙ කියලා සයිලන්ට් කට්ටියම.

පබිලියා- පින්සිපල් ගාවට යන්න ලැස්තිවෙලා හිටපල්ලා කට්ටියම.

කුමාර අයියා- නැ සර් මෙ කොල්ලො හොද උන් ඔය කොලු කමට කරන වැඩ දන්නැද්ද සර් ඉතිං ඔය කාලෙට ඔහොම තමා..

පොලගා- කුමාර ඔයා මුන්ව සුද්ද කරන්න එපා.. මෙකේ හැමඑකාම රිංගන්න බැනෙ කුමාර.. කොල්ලොයි බල්ලොයි හැම එකාම මෙකේ ඇතුලේ...

එ කියපු දේටනම් පොලගත් එක්ක හොදටම මල,උව කන්න තරහා... ඒ කියපු දෙ බොක්කටම වැදුනෙ සමියට... අනපේක්ශිත ප්‍රහාරයක් උගෙ කටින් පැන්නා.. සර්ගෙත් ඇස් උඩගියෙ සමියගෙ ප්‍රහාරය සැර වැඩිකමටමයි.

සමිත- හරි සර් එහෙනම් කොල්ලො ටික යන්නම් බල්ලො ටික හිටපුවාවෙ...😄

සමිතයා වීරයා කරගෙන උ පස්සෙ එක එකා ගියේ අපේ ගැලවුම් කරුවා උ තමා කියන සම්මානේ උට එවලෙට දෙමිනි.. නමුත් උ නිසා කෙලවුනු තැන් බොහෝය..

පොඩි මතකයක්,එ සෙට් එක අද සි සීකඩ.. ... ❤️

ශෙයා කරපල්ලාhttps://m.facebook.com/story.php?story_fbid=1415744208619536&id=651114738415824
15/05/2020

ශෙයා කරපල්ලා

https://m.facebook.com/story.php?story_fbid=1415744208619536&id=651114738415824

පොල්පිතිගම ජාතික පාසලේ කීර්තිමත් ගුරුවරයෙකු ලෙස කටයුතු කර දැනට කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ සේවය කරන අපගේ ආදරණීය ගුරු පියානන් වන,
චාමර නිරෝශන් ප්‍රේමචන්ද්‍ර (චාමර සර්) හදිස්සි අසාද්‍ය රෝගි තත්වයකට ගොදුරු වි ඇත. හදිස්සි සැත්කමක් සදහා විශාල මුදලක් අවශ්‍ය වි ඇත. ඒ සදහා ඔබට ඇති, හැකි මුදලකින් දායක වෙන්න.. මෙවන් ගුරුවරුන් රැක ගැනීම ඔබෙත් මගෙත් වගකීමකි. ඔබේ යහලුවන් අතරේ හැකිතාක් මෙ පෝස්ට් එක බෙලා හරින්න.... විස්තර අවශ්‍යනම් දුරකතන අංක හා සම්බන්ද වෙන්න..

19/01/2020
Congratulations
28/12/2019

Congratulations

Address

Kurunegala
558

Telephone

+94767780075

Website

Alerts

Be the first to know and let us send you an email when පොල්පිතිගම ජාතික පාසල Polpithigama n.s/2015 Art Kollo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to පොල්පිතිගම ජාතික පාසල Polpithigama n.s/2015 Art Kollo:

Shortcuts

Share

Category