04/03/2026
සිරසාභිවරුණ ❤️🙏 කුරුණෑගල 👆 #dance #videoviralシ #kandyandance #flypシ #උඩරටනැටුම්
Welcome to 360 Dance Studio
360° Dance Studio සහ චන්දන වික්‍රමසිංහ රංගායතනය එකට එක්ව පවත්වන ලද කුරුණෑගල ශාඛාවේ ප්‍රථම කලඑළි මංගල්‍යය දා 📌නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහයන් රග දැක්වූ ආකාරයයි...
#උඩරටනැටුම්
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි🥹
360 Dance Studio සහ චන්දන වික්‍රමසිංහ රංගායතනය සමඟ පැවැති සිරසාභිවරුණ කලඑළියේ හිතට දැනුනු අවස්ථාවක් 🥹
360° Dance Studio සහ චන්දන වික්‍රමසිංහ රංගායතනය එකට එක්ව පවත්වන ලද කුරුණෑගල ශාඛාවේ ප්‍රථම කලඑළි මංගල්‍යය දා
දිවයිනේ නර්තන සම්ප්‍රදායේ දැවැන්තයින් එකට හමුවූ දුර්ලභ අවස්ථාවක් 🥹
📌ආචාර්ය රවිබන්දු විද්‍යාපති ශුරීන්
📌නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහ
📌බෙර වාදන ශිල්පී අකිල රාජසිංහAkila Rajasingha
සිසිර ජයනාත් (ලොකු සිසිර) ,සිසිර කුමාර (පොඩි සිසිර) මහතුන් ඇතුළු වාදන ශිල්පීන් සමග රගමඩලේ දී ශීල්ප දක්වන ලස්සන අවස්ථාවක් 🥹
#උඩරටනැටුම්
24/02/2026
🤩උඩරට නර්තන සම්ප්‍රදාය නව ඇසකින්🤩
🙏චන්දන වික්‍රමසිංහ නර්තන පාසල🙏
⭕️ගම්පහ පුරවරයට ⭕️
📌මාර්තු 4 බදාදා 📌
⚡️2026 ලියාපදිංචි වීම දැන් ඇරඹුණා...⚡️
💥පෙර පාසල් සිට සාමාන්‍ය පෙ.ළ දක්වා
💥දැන්ම අපගේ පහත ඇති දුරකථන අංක වලට ඔබේ එන්න පහසු නගරය යොදා Whatsapp කෙටි පණිවිඩයක් එවන්න ....
☎️0777703895
#උඩරටනැටුම් #පංතිය
🤩උඩරට නර්තන සම්ප්‍රදාය නව ඇසකින්🤩
🙏චන්දන වික්‍රමසිංහ නර්තන පාසල🙏
⚡️2026 ලියාපදිංචි වීම දැන් ඇරඹුණා...⚡️
💥පෙර පාසල් සිට සාමාන්‍ය පෙ.ළ දක්වා
💥දැන්ම අපගේ පහත ඇති දුරකථන අංක වලට ඔබේ එන්න පහසු නගරය යොදා Whatsapp කෙටි පණිවිඩයක් එවන්න ....
☎️0777703895
#උඩරටනැටුම් #පංතිය
26/01/2026
🙏සිරසාභිවරුණ🙏
⭕️ කුරුණෑගල⭕️
ALBUM 06
චන්දන වික්‍රමසිංහ රංගායතනය 360 Dance Studio සමග පළමු වරට පැවැති කලඑළි මංගල්‍යය ❤️
වැව්ගල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත්විණි ..
26/01/2026
🙏සිරසාභිවරුණ🙏
⭕️ කුරුණෑගල⭕️
ALBUM 05
චන්දන වික්‍රමසිංහ රංගායතනය 360 Dance Studio සමග පළමු වරට පැවැති කලඑළි මංගල්‍යය ❤️
වැව්ගල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත්විණි ..
26/01/2026
🙏සිරසාභිවරුණ🙏
⭕️ කුරුණෑගල⭕️
ALBUM 04
චන්දන වික්‍රමසිංහ රංගායතනය 360 Dance Studio සමග පළමු වරට පැවැති කලඑළි මංගල්‍යය ❤️
වැව්ගල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත්විණි ..