Sprinkles Cakes And Academy

Sprinkles Cakes And Academy We craft all your cake needs. Customized home baked cakes,cupcakes,birthday cakes and much more..

🌸✨ Every beautiful Sugar Orchid begins with the perfect structure.Delicate petals, natural curves & elegant details care...
04/09/2026

🌸✨ Every beautiful Sugar Orchid begins with the perfect structure.

Delicate petals, natural curves & elegant details carefully crafted to bring the beauty of a real orchid into sugar. 🤍🌿

A timeless sugar flower for creating truly elegant cake designs. 🎂🌸

අද පන්තියේ ලස්සනම නිර්මාණ 🌸🧁Cupcake Bouquet Lesson 💐✨Cupcakes ටිකක් ලස්සන මල් පොකුරක් වගේ නිර්මාණය කරගන්නා හැටි, piping ...
04/09/2026

අද පන්තියේ ලස්සනම නිර්මාණ 🌸🧁
Cupcake Bouquet Lesson 💐✨

Cupcakes ටිකක් ලස්සන මල් පොකුරක් වගේ නිර්මාණය කරගන්නා හැටි, piping techniques එක්කම ප්‍රායෝගිකව ඉගෙනගත් අපේ අද පාඩම....

කේක් එකක් විතරක් නෙවෙයි… ලස්සන නිර්මාණයක් හදන්නත්, ඒක ආදායම් මාර්ගයක් කරගන්නත් මේ වගේ skills ගොඩක් වටිනවා....

Sprinkles Cakes & Academy – Kurunegala 🍰✨

Sugar flowers 🌸 @ Kurunegala
04/09/2026

Sugar flowers 🌸 @ Kurunegala

Sunday class - Doll Cake lesson ❤️Call us to reserve your seat in our new class 🌸📞 0715976524
02/09/2026

Sunday class - Doll Cake lesson ❤️

Call us to reserve your seat in our new class 🌸

📞 0715976524

🥖✨ BREAD & BUN – 2 DAY HANDS-ON WORKSHOP ✨🥐📍 Kurunegala | Sprinkles Cakes & Academyපාන් සහ බන් වර්ග හදන එක මුල සිට ප්‍රා...
02/09/2026

🥖✨ BREAD & BUN – 2 DAY HANDS-ON WORKSHOP ✨🥐
📍 Kurunegala | Sprinkles Cakes & Academy

පාන් සහ බන් වර්ග හදන එක මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමති ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන දින 2ක workshop එකක්!

🍞 Workshop එකේදී ඉගෙන ගන්නෙ:
✔️ Sandwich Bread
✔️ Fish Bun
✔️ Sausage Bun
✔️ Vienna Rolls
✔️ Burger
✔️ Bread Rolls
✔️ Pizza
➕ තවත් වැදගත් Bakery techniques රැසක්

🙌 100% Practical Session
🥣 සියලුම Ingredients අපෙන් ලබා දේ
👩‍🍳 ඔබටම ප්‍රායෝගික ව ඉගෙන ගන්න Hands-on Experience

💰 Workshop Fee – Rs. 7,000/-
🔥 Limited Seats Only!

ඔබේ baking skills වැඩි කරගන්න, ගෙදරදීම රසවත් bakery products හදන්න හෝ ඉදිරියේදී අමතර ආදායම් මාර්ගයක් ලෙස baking පටන් ගන්න හිතනවා නම් මේ workshop එක ඔබට හොඳ අවස්ථාවක්. ❤️

📲 WhatsApp – 071 597 6524

📍 Sprinkles Cakes & Academy – Kurunegala

🌸 Wafer Paper Flower 02 Day Workshop –කුරුණෑගල 🌸කේක් එකකට අලංකාරය එක් කරන ජීවමාන ලෙස පෙනෙන Wafer Paper Flowers නිර්මාණය ...
02/09/2026

🌸 Wafer Paper Flower 02 Day Workshop –කුරුණෑගල 🌸

කේක් එකකට අලංකාරය එක් කරන ජීවමාන ලෙස පෙනෙන Wafer Paper Flowers නිර්මාණය කරන්න ඉගෙන ගන්න කැමතිද? 💕

මෙම දෙදින ප්‍රායෝගික වැඩමුළුවේදී ඔබ Ranunculus, Cosmos ,anemone මල් සහ සහ කොළ සහ සරල මල් පෙති නිර්මාණය කිරීම පියවරෙන් පියවර උගන්වනු ලැබේ

✨ සියලුම Materials & Templates අපෙන් ලබාදේ.
✨ ආරම්භකයින්ටත්, Cake Decorators ලටත් සුදුසුයි.
✨ ඔබේ Cake Designs වලට අලුත්ම, සුඛෝපභෝගී පෙනුමක් ලබාදෙන්න.

💰 පාඨමාලා ගාස්තුව – රු. 7000/-

📍 Sprinkles Cakes and Academy – Kurunegala

📞 වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා:
071 597 6524

🌿 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි. ඔබේ ස්ථානය අදම වෙන්කරවා ගන්න! ✨

🌸✨ කේක් එකක් ලස්සන කරන මල්… ඔබේ අතින්ම නිර්මාණය කරගන්න ඉගෙනගන්න! ✨🌸අපේ පන්තියේදී සිසුන් අතින් නිර්මාණය කළ මේ ලස්සන Sugar...
01/09/2026

🌸✨ කේක් එකක් ලස්සන කරන මල්… ඔබේ අතින්ම නිර්මාණය කරගන්න ඉගෙනගන්න! ✨🌸

අපේ පන්තියේදී සිසුන් අතින් නිර්මාණය කළ මේ ලස්සන Sugar Orchid Bunch එක. 🤍

Sugar flowers කියන්නේ කේක් ඩෙකරේෂන් එකට එකතු කරන ලස්සනක් විතරක් නෙවෙයි…
නිවැරදි techniques ඉගෙනගෙන, practice කරලා ඔබටත් අතින්ම නිර්මාණය කරන්න පුළුවන් ලස්සන කලාවක්. 🌸

ඔබත් මේ වගේ professional cake decorating techniques ඉගෙනගන්න ආස නම්, අපේ සැප්තැම්බර් මාසයේ පටන් ගන්න පන්ති සදහා සම්බන්ද වෙන්න පුලුවන් ..

Learn the skill • Create with confidence • Turn your passion into a profession 💕

Doll Cake lesson - Friday Class ❤️මේ වගේ ලස්සනට කේක් හදන්න ඉගෙන ගන්න ඔයත් කැමති නම්…අපේ ඊළඟ සැප්තැම්බර් පන්තියට ඔයත් එකත...
29/08/2026

Doll Cake lesson - Friday Class ❤️

මේ වගේ ලස්සනට කේක් හදන්න ඉගෙන ගන්න ඔයත් කැමති නම්…

අපේ ඊළඟ සැප්තැම්බර් පන්තියට ඔයත් එකතු වෙන්න. 👩🏻‍🍳🤍

ආසාවට විතරක් සීමා නොවී, නිවැරදි දැනුමත් ප්‍රායෝගික පුහුණුවත් එක්ක කේක් හදන්න ඉගෙන ගන්න… 🍰

ඔයාගේ Cake Journey එක අපිත් එක්ක පටන් ගන්න. 💕

0715976524

🌸🌸 අද අපේ Wafer Paper Flower One Day Workshop එකේ ලස්සන නිර්මාණ කිහිපයක්... 🌸🌸කේක් එකකට ලස්සනම finishing touch එකක් දෙන්...
26/08/2026

🌸🌸 අද අපේ Wafer Paper Flower One Day Workshop එකේ ලස්සන නිර්මාණ කිහිපයක්... 🌸🌸

කේක් එකකට ලස්සනම finishing touch එකක් දෙන්න පුළුවන් Wafer Paper Flowers වලට...

සියුම් petals, natural colours සහ realistic details එක්ක හදන මේ edible flowers… cake decorating වලට එකතු කරන්නේ වෙනස්ම ලස්සනක්. 🌿🌸

🍫✨ Chocolate Drip Cake Lesson ✨🍰ලස්සන Chocolate Drip Cake එකක් නිවැරදි තාක්ෂණයෙන් සකස් කරන ආකාරය ප්‍රායෝගිකව පන්තියේදී ....
23/08/2026

🍫✨ Chocolate Drip Cake Lesson ✨🍰

ලස්සන Chocolate Drip Cake එකක් නිවැරදි තාක්ෂණයෙන් සකස් කරන ආකාරය ප්‍රායෝගිකව පන්තියේදී ...

කේක් එකේ finishing එක, chocolate drip එක නිවැරදිව යොදන ආකාරය සහ ආකර්ෂණීය final presentation එකක් ලබාගන්නා ආකාරයත් සමඟින්, රසය වගේම නිමාවත් එකසේ වැදගත් බව අත්දැකීමෙන්ම ඉගෙනගත් අපේ සිසුන්ගේ නිර්මාණ. 🤎🎂

Address

Bauddaloka Mawatha
Ibbagamuwa
60500

Alerts

Be the first to know and let us send you an email when Sprinkles Cakes And Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category