Tusker Scouts Ibbagamuwa - ඉබ්බාගමුව මැදි විදුහල් බාලදක්ෂ සමූහය

  • Home
  • Sri Lanka
  • Kurunegala
  • Tusker Scouts Ibbagamuwa - ඉබ්බාගමුව මැදි විදුහල් බාලදක්ෂ සමූහය

Tusker Scouts Ibbagamuwa - ඉබ්බාගමුව මැදි විදුහල් බාලදක්ෂ සමූහය Behave as elephant inthe battle front

congratulations on being President Scouts in 2020. Proud sons Of Ibbagamuwa central, dulantha , Ashen, Sajith, hasith.. ...
07/09/2020

congratulations on being President Scouts in 2020. Proud sons Of Ibbagamuwa central, dulantha , Ashen, Sajith, hasith.. You made mother ICC proud and honored.

2017/08/02 දින ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සංගමයට ආදාර පිනිස  අලිකතාව චිත්‍රපටය පී එම් ජයතිලක  ශාලාවේ තිරගත වූ අ...
03/08/2017

2017/08/02 දින ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සංගමයට ආදාර පිනිස අලිකතාව චිත්‍රපටය පී එම් ජයතිලක ශාලාවේ තිරගත වූ අවස්තාව

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සහන යාත්‍රාව අද්‍යපන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ  තිහගොඩ  ජාතික පාසල වෙත සහනාදාර ලබ...
29/06/2017

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සහන යාත්‍රාව අද්‍යපන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ තිහගොඩ ජාතික පාසල වෙත සහනාදාර ලබාදුන් අවස්තාවේ

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය ආරම්භක ගුරු මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පී.එම් ජයතිලක ශ්‍රීමතාණන්ට ශක්තියක් වෙමින් විද්‍යාලයීය උ...
09/05/2017

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය ආරම්භක ගුරු මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පී.එම් ජයතිලක ශ්‍රීමතාණන්ට ශක්තියක් වෙමින් විද්‍යාලයීය උන්නතියට කැපවූ "කර්නල් සිරිසේන බළල්ලේ" මැතිතුමන් අද දින අභාවප්‍රාප්ත විය.1943 දී එච්.ආරියරත්න බාලදක්ෂ නායකතුමන් සමඟ 06 වන කුරුණෑගල, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සමූහය පිහිටුවීමට අඩිතාලම දැමූ අභිමානවත් නියමුවාණනි,ඔබට අපගේ ගෞරවණීය උත්තමාචාරය සමඟ නිවන් සුව ප්‍රාර්ථනා කරමු!!! බාලදක්ෂ සංගමය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය.

LIFE IS BETTER  AS A SCOUT
28/04/2017

LIFE IS BETTER AS A SCOUT

IBBAGAMUWA CENTRAL COLLEGE 🐘I💜             SCOUTING 👣✔✌
07/04/2017

IBBAGAMUWA CENTRAL COLLEGE 🐘
I💜
SCOUTING 👣✔✌

Talents  17'    🐘✌✌✌🐘✔👣👣    ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ කුසලතාවන් ඉහළ දැමීම සදහා සංවිධානය කරන ලද...
05/04/2017

Talents 17'
🐘✌✌✌🐘✔👣👣
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ කුසලතාවන් ඉහළ දැමීම සදහා සංවිධානය කරන ලද TALENTS 17' හි චිත්‍ර තරගයේදී අපේ බාලදක්ෂ දක්ෂිකාවන් .......

       🚩🚩🚩
27/11/2016






🚩🚩🚩

Address

Kurunegala

Telephone

0768303580

Website

Alerts

Be the first to know and let us send you an email when Tusker Scouts Ibbagamuwa - ඉබ්බාගමුව මැදි විදුහල් බාලදක්ෂ සමූහය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share