ILIP Academy

ILIP Academy 🎓 Welcome to ILIP Academy Official Page 🎓

24/12/2023

කැමතිනම් කියවන්න :-

මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය ගොඩක් දුර්වලයි. ඒකට හේතු කාරණා ගොඩක් තියනවා. මේ කතාකරන්නේ එහෙම වෙන්න හේතු කාරණා ගැන නෙමෙයි. ඒවා ගැන පස්සෙ වෙලාවක කතාකරමු. වැටිලා ඉන්න තැනින් නැගිටින්නේ කොහොමද කියලා දැන් කතා කරමු......😀

අපි හැමෝම කැමතියි සැප පහසු ජීවිතයක් ගත කරන්න. ඒකට හොදට සල්ලි තියෙන්න ඕන. ඒකට අපි රස්සාවක් හොයා ගන්නවා. ඉතිං දැන් සැපෙන් ඉන්නවද? පඩිය ඇතිද? මදි නේද? ඉතුරුවක් නෑ නේද? 70000 - 80000 ක් ගත්තත් හරිම අමාරුයි ජීවත් වෙන්න.
මොකද කරන්නේ ඒකට ? කවදද මේක හරි ගැස්සෙන්නේ? ..............ප්‍රශ්න ගොඩයි....🧐

මේ වෙනකොට ජනාධිපතිගෙ ඉදන් ගොඩක් අය කතා කරනවා නිශ්පාදන ආර්ථිකයක් රටට අවශ්‍යයයි, නව ව්‍යවසාහකයෝ බිහිවෙන්න ඕන, නව කර්මාන්ත බිහිවෙන්න ඕන, කියලා. ඉතින් , කවුද මේවා පටන් ගන්නේ, කවුද මේවා කරන්නේ ? .............🤔

මේක කියවන ඔයාටත් පුලුවන් ...
ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය ගොඩක් සම්පත් අපේ රටේ ඕනතරම් තියනවා. ඒවාට value add කරලා නිශ්පාදන බිහි කරන්න ඕන. එවිට නව කර්මාන්ත හා රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුලුවන් . එකේ ලොකුම වාසිය පටන් ගන්න කෙනාටයි.

හැබැයි, Business එකක් පටං ගන්න, මුල් කාලෙදි ඇදගෙන යන්න, ටිකක් අමාරු වුණත් කොහොමහරි ගේම අතාරින්නෙ නැතුව ඇදගෙන යනවනම් එක level එකක් එනවා business එක stable කියලා දැනෙන.එදාට ඔයගේ හීන හැබෑවෙනව දකින්න ඔයාට පුලුවන් .

තවමත් ප්‍රමාද නෑ.... දැන්ම තීරණයක් ගන්න. ඒ තීරණය දවසක ඔයාව පෝසතෙක් කරාවි.

අපේ රට ශාක වලින් පිරුණු රටක් . ඕන තරම් තියනවා ඉවත ලන පොල්කටු, දර, දහයියා, ලී කුඩු වගේ දේවල්. ඒවට නිකන්ම දිරලා යන්න දෙන්නේ නැතුව අගුරු කැට කරලා මුදල් උපයන්න පුලුවන් කියල දැනන් හිටියද? ඒ ගැන හැමදේම දැනගන්න මේ link එකෙන් group එකට සෙට් වෙන්න.

https://chat.whatsapp.com/E9uwVz3C34KGQK864PdPuf

සුබ දවසක්👍

🎓 ILIP Academy Official Page 🎓Welcome to ILIP Academy – Where Innovation, Learning, and Inspiration Propel! 🚀✨🏫 About Us...
22/12/2023

🎓 ILIP Academy Official Page 🎓

Welcome to ILIP Academy – Where Innovation, Learning, and Inspiration Propel! 🚀✨

🏫 About Us: ILIP Academy is a cutting-edge educational institution dedicated to nurturing the minds of tomorrow's leaders. We pride ourselves on fostering a dynamic learning environment that goes beyond traditional education.

🌐 Mission: Our mission at ILIP Academy is to empower individuals with knowledge, skills, and a passion for lifelong learning. We strive to cultivate critical thinking, creativity, and a global perspective in our students.

📚 Courses Offered: From technology and business to arts and sciences, ILIP Academy offers a diverse range of courses tailored to meet the demands of the ever-evolving world. Explore our innovative programs that bridge the gap between academia and industry.

🔍 Why Choose ILIP Academy?

✅ Innovative Teaching Methods: Our faculty employs state-of-the-art teaching techniques to make learning engaging and effective. ✅ Industry-Relevant Curriculum: Stay ahead in your field with courses designed to align with industry trends and demands.

📣 Stay Connected: Follow us for the latest updates, events, and educational insights. Connect with fellow students, alumni, and faculty members to be part of the ILIP Academy network.

🌟 Join the ILIP Journey: Embark on a journey of discovery, growth, and success with ILIP Academy. Your path to excellence starts here!

Address

No 112
Kurunegala
60000

Telephone

+94762433559

Website

Alerts

Be the first to know and let us send you an email when ILIP Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ILIP Academy:

Shortcuts

Share