British Way English Academy - Kurunegala

British Way English Academy - Kurunegala British Way English Academy was established over 19 years ago to provide the highest quality English

22/08/2026
22/08/2026

🔥 A/L ඉවර වුණු ගමන් English හදාගන්න සුපිරිම අවස්ථාවක්!

British Way English Academy - Two Month English Diploma

🎓 A/L Batch ලියාපදිංචිය දැන් සිදුකෙරේ.

Exam එකෙන් පස්සේ ලැබෙන නිවාඩු කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් ඔබේ English fluency එක වැඩි කරගන්න. 🌟

📍 ඔබට ළඟම ශාඛාවට අදම පැමිණෙන්න!

📞 විමසීම්: 033 355 5306 | 076 263 8107

18/08/2026

🌟 විශ්වාසයෙන් කතා කරන්න. විශ්වාසයෙන් ඉදිරියට යන්න.

Britishway English Academy – කුරුණෑගල ශාඛාව සමඟ ඉගෙනුම ලැබූ සිසුන්ගේ සාර්ථක අත්දැකීම් ඔබටත් පිටුවහලක් වේවි..

ඔබත් අදම එක්වී සාර්ථක අනාගතයකට අවශ්‍ය ඉංග්‍රීසි හැකියාවන් ගොඩනඟා ගන්න.

14/08/2026

TGIF කියන්නේ මොකක්ද? 🤔✨

TGIF කියන්නේ "Thank God It's Friday!" කියන එකයි! 🙌🎉

සති අන්තය පටන් ගනිද්දී නිදහසේ ඉන්න, සතුට සමරන්න ලෝකය පුරාම බහුලවම පාවිච්චි කරන Expression එකක් තමයි මේ.

මේ වගේ Daily English Expressions නිවැරදිව භාවිත කරලා fluent විදිහට ඉංග්‍රීසි කතා කරන්න අදම අප හා සම්බන්ධ වන්න! 🚀

📍 British Way English Academy - Kurunegala

📞 Call: 033 355 5306 | 💬 WhatsApp: 076 263 8107

13/08/2026

🔥 A/L ඉවර වුණු ගමන් English හදාගන්න සුපිරිම අවස්ථාවක්!

British Way English Academy - Two Month English Diploma
🎓 A/L Batch ලියාපදිංචිය දැන් සිදුකෙරේ.

Exam එකෙන් පස්සේ ලැබෙන නිවාඩු කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් ඔබේ English fluency එක වැඩි කරගන්න. 🌟

📍 ඔබට ළඟම ශාඛාවට අදම පැමිණෙන්න!
📞 විමසීම්: 033 355 5306 | 076 263 8107

09/08/2026

අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම යන්න!
A/L විභාගයට පෙනී සිටින හැමෝටම විශිෂ්ට ජයක් පතමු! 🌟📚

🙏 ආශිර්වාද බෝධි පූජාව – 2026 A/L දූ දරුවන් වෙනුවෙන් 🙏විභාගයට මුහුණ දීමට සූදානම් වන අපගේ ආදරණීය A/L දූ දරුවන්ට මානසික ශක්...
07/08/2026

🙏 ආශිර්වාද බෝධි පූජාව – 2026 A/L දූ දරුවන් වෙනුවෙන් 🙏

විභාගයට මුහුණ දීමට සූදානම් වන අපගේ ආදරණීය A/L දූ දරුවන්ට මානසික ශක්තිය, ධෛර්යය, සැනසීම සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් British Way English Academy Kurunegala විසින් සංවිධානය කරන ආශිර්වාද බෝධි පූජාවට සාදරයෙන් ආරාධනා කරමු. 🌸

03/08/2026

A/L Exam ඉවරවුණු ගමන් English හදාගන්න !

British Way English Academy Two Month English Diploma සඳහා A/L Batch Registration දැන් විවෘතයි! 👩‍🎓📚

🎁 අගෝස්තු 15ට පෙර ලියාපදිංචි වන සිසුන්ට විශේෂ වට්ටමක්!

📍 ලංකාව පුරා පිහිටි ඔබට ළඟම British Way ශාඛාවට පැමිණ අදම ලියාපදිංචි වන්න.

✨ Exam එකෙන් පස්සේ අලුත් ගමනක්... ඒ ගමන British Way එක්කම ආරම්භ කරන්න!

📞 දැන්ම අමතන්න:
033 355 5306 | 076 263 8107

30/07/2026

🎓 සාර්ථකත්වය ගැන හොඳම සාක්ෂිය අපගේ සිසුන්මයි!
ඔබේ අනාගතයට වටිනාම ආයෝජනය අදම කරන්න. 👩‍🎓👨‍🎓
ගුණාත්මක අධ්‍යාපනය සහ නිවැරදි මඟපෙන්වීම සමඟ ඔබත් සාර්ථකත්වය කරා පියනගන්න.
අද ඔබේ ඉලක්ක කරා විශ්වාසයෙන් පියනගන්න.
කුරුණෑගල Britishway English Acadeny සමඟ ඔබේ ගමනත් ආරම්භ කරන්න..

Address

Rajapihilla Road
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when British Way English Academy - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to British Way English Academy - Kurunegala:

Shortcuts

Share