18/01/2025
ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අයත් ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් කොළඹ Taj Samudra හෝටල් පරිශ්‍රයේදී ලෝක හින්දි දිනය සමරමින් පවත්වන ලද හින්දි භාෂා තරඟාවලියේදී පාසල් කාණ්ඩයේ පද්‍ය රචනා අංශයෙන් ඉදිරිපත් වූ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ රූමිණී දියණිය සහ ගායනා අංශයෙන් ඉදිරිපත් වූ මලියදේව බාලිකා විද්‍යාලයේ තිම්නා දියණියන් දිවයිනේ ප්‍රථම ස්ථානයන් ලබා ගත් බව සතුටින් යුතුව දැණුම් දෙමි. ඔවුන් දෙදෙනාම අප හින්දි සංස්ථාන්- ශ්‍රී ලංකා ආයතනය හරහා ඉදිරිපත් වූ අතර, ඔවූන් දෙදෙනාට අප ආයතනයේ උණුසුම් සුභ පැතුම්!
I am pleased to announce that Roomini, who participated in the Poetry category, and Thimna, who performed in the Singing category, both won first place in their respective categories at the Hindi Language Competition held by the Swami Vivekananda Cultural Center, under the Sri Lanka Indian High Commission, at the Taj Samudra Hotel premises in Colombo, in celebration of Hindi Day. Both of these talented individuals are students of our Hindi Institute Hindi Sansthan Sri Lanka & applied these competitions through our institute. Congratulations to them from all of us at Hindi Sansthan Sri Lanka( HSSL)
मुझे यह बताते हुए खुशी हो रही है कि रूमिनी, जिन्होंने कविता श्रेणी में भाग लिया, और तिम्ना, जिन्होंने गायन श्रेणी में प्रस्तुति दी, दोनों ने कोलंबो के ताज समुंद्र होटल परिसर में श्रीलंका भारतीय उच्चायोग द्वारा आयोजित हिंदी भाषा प्रतियोगिता में अपने-अपने श्रेणियों में पहला स्थान प्राप्त किया, जो हिंदी दिवस के उपलक्ष्य में आयोजित की गई थी। ये दोनों प्रतिभाशाली छात्र हमारे हिंदी संस्थान, हिंदी संस्थान श्रीलंका की छात्राएँ हैं और हमारे संस्थान द्वारा उनको उक्त प्रतियोगिताओं में भागीदारी दिलायी। हिंदी संस्थान श्रीलंका की तरफ से उन्हें हार्दिक बधाई!