SMIDF Vocational Training Division

SMIDF Vocational Training Division

Share

꧁•˚₊· ͟͟͞͞➳❥SMIDF Nursing School•💙🤍꧂

Photos from SMIDF Vocational Training Division's post 20/05/2026

ජපානයේ Care Giver රැකියාවන් සදහා අපගේ ශිෂ්‍යාවන් බදවා ගැනීම සොයාබැලීම සදහා ‘Masanory Onishi’ මහතා SMIDF Youth Campus ආයතනයට පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක්🤍

Photos from SMIDF Vocational Training Division's post 19/05/2026

ශිෂ්‍යයාවන් වෙනුවෙන් පවත්වන ලද skin care වැඩමුලුවෙහි ඡායාරූප කිහිපයක්....

Photos from SMIDF Vocational Training Division's post 15/05/2026

- නවක හෙදියන් බඳවා ගැනීම-

අ.පො.ස. සා/පෙල විභාගය සඳහා පෙනී සිටි, වයස අවු 17 - 30 අතර තරුණියන් මාස 12 ක කඩිනම් පුහුණුවකින් පසු හෙද සේවාවේ රැකියාවන් සදහා අනුයුක්ත කෙරේ.

🔻 පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ

🔻 පුහුණු වන සැමට රැකියා අවස්ථා සහතික කෙරේ.

🔻 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ( UGC ) පිළිගත් Azteca University මගින් පිරිනමනු ලබන හෙද ඩිප්ලෝමාවක්..

🔻 සිංහල මාධ්‍යයෙන් හැදෑරීමේ හැකියාව ඇත.

🔻 වැඩි විස්තර ලබා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය, සහ දුරකථන අංකය පහත සඳහන් අංකයට WhatsApp හරහා යොමු කරන්න.

WhatsApp - 0707813343

Photos from SMIDF Vocational Training Division's post 13/05/2026

ශිෂ්‍යාවන්ගේ දස්කම් විදහාපාන කලා මංගල්‍ය

හෙද රූ ප්‍රතිභා
62 batch

Photos from SMIDF Vocational Training Division's post 12/05/2026

අවසන් වාර පරික්ෂණයට පෙනී සිටින 60 කන්ඩායමේ ශිෂ්‍යයාවන් හට 61 කන්ඩායමේ ශිෂ්‍යයාවන් සුභ පැතුම් එක් කරමින්.......

07/05/2026
Photos from SMIDF Vocational Training Division's post 29/04/2026

සිංහල දෙමල අලුත් අවුරුද්දෙන් පසු දේශන ආරම්භ කිරීම....❤️❤️

Photos from SMIDF Vocational Training Division's post 27/04/2026

කුරුනෑගල නගර ශාලාවේ පැවැති කාන්තා වැඩ මුලුව සදහා සහභාගී වූ ශිෂ්‍යයාවන් ....

25/04/2026

SMIDF Students ❤️

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


S. M. I. D. F Heraliyawala, Malkaduwawa, Kurunegala
Kurunegala