20/05/2026
ජපානයේ Care Giver රැකියාවන් සදහා අපගේ ශිෂ්‍යාවන් බදවා ගැනීම සොයාබැලීම සදහා ‘Masanory Onishi’ මහතා SMIDF Youth Campus ආයතනයට පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක්🤍
꧁•˚₊· ͟͟͞͞➳❥SMIDF Nursing School•💙🤍꧂
20/05/2026
ජපානයේ Care Giver රැකියාවන් සදහා අපගේ ශිෂ්‍යාවන් බදවා ගැනීම සොයාබැලීම සදහා ‘Masanory Onishi’ මහතා SMIDF Youth Campus ආයතනයට පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක්🤍
19/05/2026
ශිෂ්‍යයාවන් වෙනුවෙන් පවත්වන ලද skin care වැඩමුලුවෙහි ඡායාරූප කිහිපයක්....
15/05/2026
- නවක හෙදියන් බඳවා ගැනීම-
අ.පො.ස. සා/පෙල විභාගය සඳහා පෙනී සිටි, වයස අවු 17 - 30 අතර තරුණියන් මාස 12 ක කඩිනම් පුහුණුවකින් පසු හෙද සේවාවේ රැකියාවන් සදහා අනුයුක්ත කෙරේ.
🔻 පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ
🔻 පුහුණු වන සැමට රැකියා අවස්ථා සහතික කෙරේ.
🔻 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ( UGC ) පිළිගත් Azteca University මගින් පිරිනමනු ලබන හෙද ඩිප්ලෝමාවක්..
🔻 සිංහල මාධ්‍යයෙන් හැදෑරීමේ හැකියාව ඇත.
🔻 වැඩි විස්තර ලබා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය, සහ දුරකථන අංකය පහත සඳහන් අංකයට WhatsApp හරහා යොමු කරන්න.
WhatsApp - 0707813343
13/05/2026
ශිෂ්‍යාවන්ගේ දස්කම් විදහාපාන කලා මංගල්‍ය
හෙද රූ ප්‍රතිභා
62 batch
12/05/2026
අවසන් වාර පරික්ෂණයට පෙනී සිටින 60 කන්ඩායමේ ශිෂ්‍යයාවන් හට 61 කන්ඩායමේ ශිෂ්‍යයාවන් සුභ පැතුම් එක් කරමින්.......
29/04/2026
සිංහල දෙමල අලුත් අවුරුද්දෙන් පසු දේශන ආරම්භ කිරීම....❤️❤️
27/04/2026
කුරුනෑගල නගර ශාලාවේ පැවැති කාන්තා වැඩ මුලුව සදහා සහභාගී වූ ශිෂ්‍යයාවන් ....
SMIDF Students ❤️