Wayamba Royal College

Wayamba Royal College

Share

වයඹ රාජකීය විද්‍යාලය
www.wayambaroyal.lk

22/12/2025

වයඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේ අවශ්‍යතාවයන් උදෙසා ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් ලක්ෂ 4 කට වැඩි වටිනාකමකින් යුතු ප්ලාස්ටික් පුටු 160 පරිත්‍යාග කිරීමේ අවස්ථාව.

Photos from Wayamba Royal College's post 22/12/2025

වයඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේ අවශ්‍යතාවයන් උදෙසා ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් ලක්ෂ 4 කට වැඩි වටිනාකමකින් යුතු ප්ලාස්ටික් පුටු 160 පරිත්‍යාග කිරීමේ අවස්ථාව.

03/12/2025

හෙට දිනයේත් සුපුරුදු පරිදි ආධර එකතු කරනවා
පුලුවන් විදිහට හැමෝම උදව් කරන්න ❤️🙏

අපිට තවත් ආධර අවශ්‍යයි. හැකි අයුරින් උදව් වෙන්න 🙏

13/07/2025
Photos from Wayamba Royal College's post 06/06/2025

රාජකීය සුව මැදුර
අද දින පැවැත්වූ වෛද්‍ය සායනය
සංවිධානය සහ අනුග්‍රහය - වයඹ රාජකීය ආදී ශිෂ්‍ය සංගමය

Photos from Wayamba Royal College's post 11/04/2025

සුභ අළුත් අවුරුද්දක් වේවා !

වයඹ රාජකීය ප්‍රාථමික අංශයේ අලුත් අවුරුදු උත්සවය

Photos from Wayamba Royal College Old Students' Association's post 28/03/2025
08/03/2025

Annual Sports Meet 2025

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Puttlam Road
Kurunegala
60000