Lakdasa De Mel College

Lakdasa De Mel College

Share

Lakdasa De Mel College | Kurunegala
Since - 1872
සත්කෝරළයේ සිහනද

16/02/2026

To our brothers and sisters at Lakdasa De Mel College and every student across the island stepping into the exam hall today: Believe in your preparation. Trust your journey. ✒️✨

You’ve worked hard, stayed up late, and prepared for this moment. Now, it’s time to show what you’re made of. Good luck to the GCE O/L Batch of 2026 (2025)! 🎓💪

03/02/2026

වසර ගණනාවක සෙනෙහසින් අපේ නැණස පෑදූ, ලක්දාස ද මෙල් විද්‍යාලයේ ගුරු පියාණෙනි... ❤️👨‍🏫

ඔබ දැල්වූ ඒ දැනුමේ ප්‍රදීපය අපේ හදවත් තුළ සදාකල් දැල්වෙනු ඇත. 🕯️✨ ඔබෙන් සමුගන්නා මේ මොහොතේ අපේ නෙත් අගට කඳුළක් නැගුණද, ඒ ඔබ අපට දුන් අපරිමිත ආදරය නිසාමයි. 🥺🙏

S.H.P. ජයවර්ධන ගුරු පියාණෙනි, ඔබට නිදුක් නිරෝගී, සතුට සපිරි ඉතාමත් සුන්දර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු! 🌸🍃🙌

Photos from Lakdasa De Mel College's post 09/01/2026

පුරවන්න බැරි හිස්තැන් නිර්මාණය කරපු සොදුරු මිනිසුන්

😓😥💞

06/01/2026

ඒ හිස් තැන ලක්දාස පවතින තුරුම හිස්ව තියේවි..😓

කෙසේ ලියන්නද වචන ගලපා
කරපු කී දෑ රාමු කරලා...
කොහොම ගණින්නද වචන කරන්නද
එ හිමි ගැන මහා ගුණකද...

ලියන්නට භාරයි කමෙන්ට් තීරුවේ
මෙහිමි ගැන වචන පෙරළා...

පූජ්‍ය හැළඹවටවන ධම්මජීව හාමුදුරැවෝ ඔබ වහන්සේට අදින් ඇරඹෙන නව පාසල් රාජකාරී දිවිය පහසු වේවා සහ සාර්ථක වේවා... 🙏💝

06/01/2026

නියං කාල දරාගෙන සිටි මහා රූස්ස ගස් එකින් එක සමු ගනිමින් ඇත...
අසීරුතම කාල වැරෙන් අල්ලා සිටි, වසන්තය ආ පසු සෙමෙන් නික්ම යන, අමිල පුෂ්පකුමාර ගුරු පියාණෙනි අදින් ඇරඹෙන නව පාසල් රාජකාරී දිවිය ඔබට පහසු වේවා සහ සාර්ථක වේවා...

හිස් උන තැනක් පුරවන්නට ආදේශකයක් හමු වූවත් කවදාවත් ඒ හිස් තැන මකන්න බැරි වේවි..

Amila Pushpa Kumara 👨‍🏫 💞

25/12/2025

Merry Christmas to everyone 🎄✨

May this festive season bring joy, peace, love, and warm moments to every heart. Wishing you happiness, good health, and beautiful memories this Christmas. 🎶❄️

Merry Christmas! 🎅🎶
— Demels Media | School Media Unit

04/12/2025

අපේම සහෝදරයන් වෙනුවෙන් අපි පිහිට වෙමු..ජල පහරට සියලු දේ රැගෙන ගියද නැවත අකුරු කරන්න අපේ අයට අපි උදව් කරමු...ඔයාලටත් පුලුවන් විදියට පාසල් උපකරණ රැගෙන විත් පාසලට බාර දෙන්න...තෙරුවන් සරණයි....

19/11/2025

Voices of Valor: Demels Girls’ Cadet Board 2026

Rising with discipline, leading with pride — the newly appointed Demels Girls’ Cadet Board stands ready to shape the year ahead with strength, unity, and unwavering commitment. A new era of excellence begins now.

💛
🎖️
🫡
📸
🟡🔵

17/11/2025

Demels Scout Troop Member Selected for SG60 Singapore Jamboree

Congratulations, M.F.M. Firaas, for being selected to represent Sri Lanka at the SG60 Singapore International Jamboree. This achievement highlights your commitment, discipline, and strong Scouting values. Your selection brings recognition to our school and the Demels Scout Troop. Wishing you an impactful experience at the Jamboree with new learning and leadership opportunities.

— Demels Media Unit





09/11/2025

The Stage Is Yours, Demels Champions! 💫

The moment you’ve prepared for is finally here. Step forward with confidence, courage, and faith in your strength. 🌟
Every late night, every page turned — it all leads to this.
Write your story of success with pride, and let your results reflect the true spirit of Lakdasa De Mel College. 💚💛

Wishing all A/L 2025 candidates power, peace, and excellence in every answer you write. Go conquer it, champions! 🔰📘

20/10/2025

🎇 Happy Diwali from Demels Media! 🎉

Wishing you light, love, and endless joy this festive season. May your days sparkle brighter than ever! 🪔✨

Team Demels Media wishes you a joyful and blessed Festival of Lights!

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kurunegala