Saman Palitha Senarath

Saman Palitha Senarath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saman Palitha Senarath, Education, Kurunegala.

30/08/2023
30/08/2023

කවදා හරි කාට හරි උවමනා වෙයි
W.M කරුණාරත්න වෙද මහතා විසින් මෙ වෙන කොට දස දහසකට අධික රොගින් ප්‍රමානයක් මෙතුමා නිසා නිරොගී භාවය ලබා ඇත මෙතුමා සුව පත් කරන රෝග අතුරින් කිහිපයක් ඔබගෙ දැන ගැනීමට මෙසෙ සටහන් කරමු

1. ගෙඩි
2. දියවැඩියාව
3. ඉදිමුං
4. දද
5. වාත අමාරු
6. සීනි අමාරු
7. සමේ රොග
8. අර්සස්
9. ආතරයිටිස්
10. වකුගඩු රොග
11. වකුගඩු ගල්
12. මුක පිලිකා
13. හිස පිලිකා
14. දිව පිලිකා
15. උගුරු පිලිකා
16. හිරි වාත
17. අක්මා පිලිකා
18. වායු ගෙඩි
19. කොදු ඇට පිලිකා
20. නාසයෙ මස් දලු
21. ගැස්ටික්
22. වෘසන පිලිකා
23. ගර්භාෂ පිලිකා
24. සෙම් රොග
25. මුත්‍රා රොග ආදි අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි සදහා මෙතුමා තම අතින්ම බෙහෙත් සාදා සුවපත් කරනු ලබයි

ඌව කොස්ගම,
උඩවෙල,
හල්දුම්මුල්ල
සබරමු විස්ව විද්‍යාලයේ සිට 7km දුරින් මෙතුමාගෙ නිවස පිහිටා ඇත එතුමා සම්බන්ද කර ගන්න හැකි දුරකතන අංකය 072 1461879 -0762190033

මෙය ද අපට ලැබුණු විස්තරක් ඔබට යහපත පිණිස පළ කරමි මේ සම්බන්ධව දන්නා අය පහලින් තව කෙනෙකුට දැනගැනීම පිණිස අදහස් දක්වන්න

30/08/2023
28/08/2023

මේ තමයි තාත්තා.

අද මට හම්බුවෙන්නෙ අපේ වාට්ටුවෙන්.
අපේ වාට්ටුව තැලසීමියා බබාලට ලේ දෙනවා ඇරෙන්න තැලසීමියා නිවාරන වැඩ කටයුතුත් කරනවා.

'ඩොක්ටර් මේ දෙන්නට දැන් බදින්න කියන්න පුලුවන්ද?'
'කවුද දෙන්නා ?'
'දුවයි වෙන්න ඉන්න බෑනයි.'

'පුලුවන්. කිසි අවුලක් නෑ. දුව රෝස වුනාට පුතා කොල නෙ. ඒ දෙන්නට විවාහ වෙන්න තැලසීමියා අවදානමක් නෑ. '

'ඇති යන්තම්.'
' ඒ මොකෝ?'
'දුව ලේ දීපු දවසෙ ඉදන් අඬ අඬා ඉන්නෙ. '
'ඇයි.?'
'පුතා රෝස වුනොත් කියල බයට. !'
' ඇයි?'
' මම බඳින්න එපා කීවා එහෙම නම්'
'බැන්ඳට නම් අවුලක් නෑ . ලමයි හදන්න තමා ප්‍රශ්නෙ.'
'ලමයිනුත් ඕන නෙ ඩොක්ටර්.!'
' දැන් ඕකත් රෝස වුනානම් මොකද තාත්තා කරන්නෙ දුව අඬන නිසා '
' බඳින්න දෙන්න බෑනෙ ඩොක්ටර් ඇඬුව කියලා. එයාලා ඊට පස්සෙ හැමදාටම අඬ අඬා ඉදීවි'.
' හ්ම්'

'දැන් මං ගිහින් කියද්දි සතුටට මැරෙයිද දන්නෑ. '
' සතුටට මැරුනොත් අවුල් වගේ නිසා තාත්තා එනවද පොටෝ එකක් ගහන්න.
අපි මේ පනිවුඩේ හැමෝටම දෙමු.'

'අප්පේ හා. !'
'මගුල දවසෙ මන් ඩොක්ටර්ට කැවුමුත් ගේනවා හොදේ. වටලප්පමකුත් ගේන්නම්.'

කැවුම් ගෙනාවොත් ඉල්ලන්න එන්න එපා . වටලප්පම් දෙන්නෙත් නෑ..

මුස්ලිම් පවුල් ඇතුලෙ එක පව්ලේ විවාහ සුලබයි. ඒ පවුල් ගස් ඇතුලෙ තැලසීමියා වාහක දෙන්නෙක් ඉන්න තියන චාන්ස් එක වැඩියි. අපිට කිසිම විවාහයක් එපා කියන්න බෑ. ඒත් දරුවො තැලසීමියාව හැදුනොත් විදවන විදවිල්ල පෙන්නවන්න පුලුවන්. ඒකයි රිපොර්ට් එක ගන්න වාට්ටුවටම එන්න කියන්නෙ.

අඩුම ගානෙ ඒ පනිවිඩය රබෑවෙන් එහා ඈත මුස්ලිම් ගමකට ගිහින් තිබ්බ එක ගැන සන්තෝසයි.

ඒ තමයි තාත්තා . දුවගෙ ඇඬුම අදවත් නතර වෙයි කියලා පුදුම සංතෝසෙකින් ඒ ගියේ. මං දන්නවා ඔහොම හිටියට කෙල්ල බඳින දවසෙ වැඩිපුරම අඬන්නෙ ඔය තාත්තා.

වගකිම ඉටු කරන තාත්තලාට ❤.

තැලසීමියාව මාරාන්තිකයි.
තැලසීමියාව වලක්වාගත හැකියි.
එය කල හැක්කේ ඔබට පමණි.

වයිද්‍ය කේ එස්. හෙන්දවිතාරණ

(වැඩි විස්තර තැල් කතා ඇල්බම් එකේ ඇති)

27/08/2023
27/08/2023

ලංකා විදුලිබල මණ්ඩලය සතු පිළියන්දල පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් රෝහලක් බවට පත් කිරීමට ගරු ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් කටයුතු කරන ලදී.

27/08/2023

ඔබට සුබ උදෑසනක්

26/08/2023

Address

Kurunegala

Telephone

+94703456015

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Palitha Senarath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Saman Palitha Senarath:

Shortcuts

Share

Category